වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    එතකොට බං ඔය මැසින්, බූම් ට්‍රක්, කොන්ක්‍රීට් මික්සර්, තාර දාන හුට්ටප්පරවල්සේරම රෙන්ට් එකට ගන්නවද (ඩ්‍රයිවර්ලා නැතුව වගේ) නැත්තං අයිතිකාර උන්ට දවස් කුලියට වගේ වැඩේ ඉවර වෙනකම් ගන්නවද ඩ්‍රයිවර්ලා තෙල් සේරම එක්ක? මේ සබ්ජෙක්ට් එකට බහින්න මොනවද දැනුම තියෙන්න ඕන? මම නම් මෙලෝ මඟුලක් දන්නෑ මේවා ගැන. සිමෙන්ති තාච්චියකට වැලි කීයද දාන්නේ කියලවත් දන්නෑ බදාම හදද්දි.

    උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්‍ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා :cool:
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්‍ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා :cool:

    :sorry: අන්නේකයි සීන් එක. සෙනිකවම මෙව්වට සබ්ජෙක්ට් වුනා වායෙ නෙවී මෙලෝ හරුපයක් නොදැන කරලා පාරට බහින්න වෙන්නේ කෙලවෙද්දි. එල මශන් රෙප් + ඔබට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට බං ඔය මැසින්, බූම් ට්‍රක්, කොන්ක්‍රීට් මික්සර්, තාර දාන හුට්ටප්පරවල්සේරම රෙන්ට් එකට ගන්නවද (ඩ්‍රයිවර්ලා නැතුව වගේ) නැත්තං අයිතිකාර උන්ට දවස් කුලියට වගේ වැඩේ ඉවර වෙනකම් ගන්නවද ඩ්‍රයිවර්ලා තෙල් සේරම එක්ක? මේ සබ්ජෙක්ට් එකට බහින්න මොනවද දැනුම තියෙන්න ඕන? මම නම් මෙලෝ මඟුලක් දන්නෑ මේවා ගැන. සිමෙන්ති තාච්චියකට වැලි කීයද දාන්නේ කියලවත් දන්නෑ බදාම හදද්දි.

    Wet lease and dry lease
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    පාරවල් ABC කරන්න ඔච්චර මැශින් ඕනේ නෑ මිනිහෝ..
    මෝටර් ග්‍රේඩර් එකයි, වයිබ්‍රේශන් රෝලකුයි හොයාගත්තම ඇති.. ඕව ඔක්කොම අවර්ලි රේට් යනව..

    මැශින් ගන්නකොට ගන්නේ තෙල් ඩ්‍රයිවර් සේරම එක්ක..
    අපි පැය ගානට ගෙවන්න ඕනේ එච්චරයි..

    දැනුම ඕනේම නෑ පාරවල් ABC කරන්න..
    ෆීල්ඩ් එකට බැහැලා පොඩ්ඩ පොඩ්ඩක් වැඩ කරගෙන යනකොටකරන විදිහ තේරෙන්න ගන්නවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්‍ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා :cool:

    QS කරන එක හොදයි.. නමුත් අත්‍යාවශ්‍ය නෑ..
    කරගන්න ක්‍රම ඕන තරං තියෙනවා..
    නමුත් නොලේජ් එක තියෙනවනං හොදයි ඉතිං.
    මම මොනවත්ම නොදැන කන්ස්ට්‍රක්ශන් කරන්න ආවේ දැන් C2..
    කට්ට ගාගෙන අවුරුදු 5ක් ඇද්දොත් ජීවිතේම ගොඩ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පාරවල් ABC කරන්න ඔච්චර මැශින් ඕනේ නෑ මිනිහෝ..
    මෝටර් ග්‍රේඩර් එකයි, වයිබ්‍රේශන් රෝලකුයි හොයාගත්තම ඇති.. ඕව ඔක්කොම අවර්ලි රේට් යනව..

    මැශින් ගන්නකොට ගන්නේ තෙල් ඩ්‍රයිවර් සේරම එක්ක..
    අපි පැය ගානට ගෙවන්න ඕනේ එච්චරයි..

    දැනුම ඕනේම නෑ පාරවල් ABC කරන්න..
    ෆීල්ඩ් එකට බැහැලා පොඩ්ඩ පොඩ්ඩක් වැඩ කරගෙන යනකොටකරන විදිහ තේරෙන්න ගන්නවා

    :oo: සිරා? එල එල මේ ගැන දැනගෙන ඉන්නෝන මුලිම්ම. කෙලවෙන්න කලින්.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :oo: සිරා? එල එල මේ ගැන දැනගෙන ඉන්නෝන මුලිම්ම. කෙලවෙන්න කලින්.

    මගේ වචන දෙකක් නෑ..
    කිව්වොත් කිව්වා..
    අලුතෙන් වැඩ පටං ගන්නව නං උඹ ඕන මැශින් ඔක්කොම මං ගානේ දෙන්නං කොස්ට් එකටම..
    පටං අරං කරපං මිනිහෝ..
    කතා දෙකක් නෑ ඕනේනං මාව මුණගැහෙන්න වරෙං කොස්ට් එකටම දෙන්නං..
     
    • Like
    Reactions: Crazyeranga

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මගේ වචන දෙකක් නෑ..
    කිව්වොත් කිව්වා..
    අලුතෙන් වැඩ පටං ගන්නව නං උඹ ඕන මැශින් ඔක්කොම මං ගානේ දෙන්නං කොස්ට් එකටම..
    පටං අරං කරපං මිනිහෝ..
    කතා දෙකක් නෑ ඕනේනං මාව මුණගැහෙන්න වරෙං කොස්ට් එකටම දෙන්නං..

    එල. මං පීඑම් කරන්නම්.. :yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    QS කරන එක හොදයි.. නමුත් අත්‍යාවශ්‍ය නෑ..
    කරගන්න ක්‍රම ඕන තරං තියෙනවා..මිනිහෝ
    නමුත් නොලේජ් එක තියෙනවනං හොදයි ඉතිං හු@@තෝ.
    මම මොනවත්ම නොදැන කන්ස්ට්‍රක්ශන් කරන්න ආවේ මිනිහෝ දැන් C2..
    කට්ට ගාගෙන අවුරුදු 5ක් ඇද්දොත් ජීවිතේම ගොඩ..තමයි හු@තෝ

    මචං උබට අමතක වෙලා දාන්න වචන මම දාලා හැද්වා බං!:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොල ගෑනියේ උබේ උට්ට හොදා එත් දැන් තියෙන උට්ටිගේ අවලම් ආණ්ඩුවෙන් පාරවල් හදනවද පරට්ටියේ ..:sorry:

    ඔයිට වඩා අර මීහරක් ටික ඉන්න තක්කඩි ගුබ්බයමට යන විදිහ මෙකලාට කියල දීපන් සල්ලි හොයන්න ඕනේ නම් ..

    ඔව් ඔව් පාර්ලිමන්ට් එකට රිංගල ඇමති පරබල්ලෙක් වෙන හැටි ..

    තෝව රේප් කොලා ++:)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මරුසිරා;21524401 said:

    වැඩ අඩුයි තමයි පරයෝ..
    ඒ උනාට වැඩ නැත්තෙ නෑ..
    පාර්ලිමේන්තු යන්න නං බර සල්ලියක් ඇපැයි මිනිහෝ..
    අවම කෝටි 10 පන්නලා යට කරන්න එපැයි..
    පුක සිංහබාහුගේ ගල් ලෙන වගේ වෙනකන් පුක දුන්නත් එච්චර සල්ලි හම්බ කරන්න බෑනේ මිනිහෝ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    වැඩ අඩුයි තමයි පරයෝ..
    ඒ උනාට වැඩ නැත්තෙ නෑ..
    පාර්ලිමේන්තු යන්න නං බර සල්ලියක් ඇපැයි මිනිහෝ..
    අවම කෝටි 10 පන්නලා යට කරන්න එපැයි..
    පුක සිංහබාහුගේ ගල් ලෙන වගේ වෙනකන් පුක දුන්නත් එච්චර සල්ලි හම්බ කරන්න බෑනේ මිනිහෝ..

    :lol::lol::lol: යකෝ මෙව්වා කොහෙන් එන වදන්ද මන්දා බං. :lol: ෆදිරිම ටෝක් ඕයි.
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ආ මේ ඉන්නේ මගේ රෙප් කපපු පරයෝ ටික කලින්..

    කැපුවේ නැ මිනිහෝ. තොට පි.එම් දාල අර නමේ සින් එක අහගත්තට පස්සේ රේප් දුන්නා :growl::growl::growl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කැපුවේ නැ මිනිහෝ. තොට පි.එම් දාල අර නමේ සින් එක අහගත්තට පස්සේ රේප් දුන්නා :growl::growl::growl:

    ආ එහෙම සීන් එකක්ද මට මතක නෑ මිනිහෝ..
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උබලටත් පිස්සු බං එක අතකට.බලපල්ල මූ අපිට කතා කරල තියෙන හැටි. මහ ජරා විදිහටනේ මූ අපිට කතාකරලා තියෙන්නේ.. ඒත් උබලා මූට රෙප් දීගෙන උගේ ත්‍රෙඩ් වල කමෙන්ට් කරගෙන ඌට සපොර්ට් කරනවා.. උබලට පිස්සුද මචංලා..මූව හරිනං රිපෝර්ට් කරල බෑන් කරවන්න ඕනේ..
    ඇඩ්මින්ට පේන්නේ නැද්ද මූ මේ කියන කරන දේවල්..