එතකොට බං ඔය මැසින්, බූම් ට්රක්, කොන්ක්රීට් මික්සර්, තාර දාන හුට්ටප්පරවල්සේරම රෙන්ට් එකට ගන්නවද (ඩ්රයිවර්ලා නැතුව වගේ) නැත්තං අයිතිකාර උන්ට දවස් කුලියට වගේ වැඩේ ඉවර වෙනකම් ගන්නවද ඩ්රයිවර්ලා තෙල් සේරම එක්ක? මේ සබ්ජෙක්ට් එකට බහින්න මොනවද දැනුම තියෙන්න ඕන? මම නම් මෙලෝ මඟුලක් දන්නෑ මේවා ගැන. සිමෙන්ති තාච්චියකට වැලි කීයද දාන්නේ කියලවත් දන්නෑ බදාම හදද්දි.
උබ ෆීල්ඩ් එකට බහිනන නම් ඉස්සෙල්ලම ප්ර්මාන සමීක්ශන ..කෝස් එකක් වත් කරහන්...(qs) එකෙදි උබට ටෙන්ඩරින් ඉදන් මේසන් බාස්ට වෙනක්ම් කිය්ල දෙයි..නැතුව ඉංජිනේරු උපාදි ගහන් කන්ස්ට්රක්ශන් ෆීල්ඩ් එකට ඇවිත් පුක උල් කරන් යන උන් ඔනෑ තරම් ඉනනවා

අන්නේකයි සීන් එක. සෙනිකවම මෙව්වට සබ්ජෙක්ට් වුනා වායෙ නෙවී මෙලෝ හරුපයක් නොදැන කරලා පාරට බහින්න වෙන්නේ කෙලවෙද්දි. එල මශන් රෙප් + ඔබට.
අන්නේකයි වදන..
සිරා? එල එල මේ ගැන දැනගෙන ඉන්නෝන මුලිම්ම. කෙලවෙන්න කලින්.


