වරෙක කදුල සිනහවට පෙරලු
[FONT="]වරෙක කදුල සිනහවට පෙරලු[/FONT]
[FONT="]සන්සාරේ පුරුද්දට මටම පෙම් කර[/FONT]
[FONT="]මගේ මුලු ලොකයම පුරා අදත් මට සෙනෙහස දෙන[/FONT]
[FONT="]විටෙක කදුලින් විටක සිනහවෙන් අපේ මතකයන් ගෙත්තම් කර[/FONT]
[FONT="]අදටත් ඔබයි මගේ පෙම්වතිය ආදරයෙන් සිත බැදුන[/FONT]
[FONT="]හිත බිදුනු වෙලාවකදි[/FONT]
[FONT="]මතකද අපි හැඩුවා අපෙන් වෙන් වන්න නොහැකිව[/FONT]
[FONT="]ඒ කදුලු අදටත් මතකයි මට[/FONT]
[FONT="]අපිව තවත් ලන් කල මතකයක් ලෙස[/FONT]…
[FONT="]ඔය කට හඩ ඇසුනු පලමු දිනයදි[/FONT]
[FONT="]මතකද අපි ගොලු වී සිටියා ආත්ම ගනනක සුපුරුදු හඩ යලි ඇහුනු ලෙස[/FONT]
[FONT="]නොදැක්කත් ඔබ මා සත්තයි මගේ නුවන් තෙත් විය රහසෙම[/FONT]
[FONT="]පලමු වරට නුඹව දුටු විට[/FONT]
[FONT="]මතකද මා ඔබේ අතේ එල්ලුනු සැටි[/FONT]
[FONT="]මෙතෙක් බලා සිටි මගේ වස්තුව ඔබමයි කියා සිතට සිතුනු විට[/FONT]
[FONT="]ඔබේ නලලට පලමු හාදුව පිරි නමද්දි[/FONT]
[FONT="]මතකද ඔබේ ඇස් පියවුනු සැටි[/FONT]
[FONT="]බවයෙන් බවය හදවත කීරි ගසා දැනුනු උනුසුම යලි ලැබුනයි සිතට දැනුනු විට[/FONT]….
[FONT="]සත්තයි මගේ සුදු මැනික ඔබමයි මගේ මුලු විශ්වයම[/FONT]
[FONT="]බොහො පින් ඔබ හට මට දෙන මේ සෙනහසට[/FONT]…
[FONT="]රැදෙන්නම් ඔබේ ආත්මයෙම[/FONT]
[FONT="]නවතින තුරු මේ හුස්ම පොද[/FONT]…..
[FONT="]පුරන්නම් පාරමි මතු උපදින හැම බවයකදිම[/FONT]
[FONT="]ඔබේම වන්නට[/FONT]
[FONT="]මං ආදරෙයි සුදු මැනික.....[/FONT]