වරෙක කදුල සිනහවට පෙරලු

DULIP_10

Member
Nov 29, 2008
26
23
0
colombo
වරෙක කදුල සිනහවට පෙරලු

[FONT=&quot]වරෙක කදුල සිනහවට පෙරලු[/FONT]
[FONT=&quot]සන්සාරේ පුරුද්දට මටම පෙම් කර[/FONT]
[FONT=&quot]මගේ මුලු ලොකයම පුරා අදත් මට සෙනෙහස දෙන[/FONT]
[FONT=&quot]විටෙක කදුලින් විටක සිනහවෙන් අපේ මතකයන් ගෙත්තම් කර[/FONT]
[FONT=&quot]අදටත් ඔබයි මගේ පෙම්වතිය ආදරයෙන් සිත බැදුන[/FONT]
[FONT=&quot]හිත බිදුනු වෙලාවකදි[/FONT]
[FONT=&quot]මතකද අපි හැඩුවා අපෙන් වෙන් වන්න නොහැකිව[/FONT]
[FONT=&quot]ඒ කදුලු අදටත් මතකයි මට[/FONT]
[FONT=&quot]අපිව තවත් ලන් කල මතකයක් ලෙස[/FONT]…
[FONT=&quot]ඔය කට හඩ ඇසුනු පලමු දිනයදි[/FONT]
[FONT=&quot]මතකද අපි ගොලු වී සිටියා ආත්ම ගනනක සුපුරුදු හඩ යලි ඇහුනු ලෙස[/FONT]
[FONT=&quot]නොදැක්කත් ඔබ මා සත්තයි මගේ නුවන් තෙත් විය රහසෙම[/FONT]

[FONT=&quot]පලමු වරට නුඹව දුටු විට[/FONT]
[FONT=&quot]මතකද මා ඔබේ අතේ එල්ලුනු සැටි[/FONT]
[FONT=&quot]මෙතෙක් බලා සිටි මගේ වස්තුව ඔබමයි කියා සිතට සිතුනු විට[/FONT]
[FONT=&quot]ඔබේ නලලට පලමු හාදුව පිරි නමද්දි[/FONT]
[FONT=&quot]මතකද ඔබේ ඇස් පියවුනු සැටි[/FONT]
[FONT=&quot]බවයෙන් බවය හදවත කීරි ගසා දැනුනු උනුසුම යලි ලැබුනයි සිතට දැනුනු විට[/FONT]….
[FONT=&quot]සත්තයි මගේ සුදු මැනික ඔබමයි මගේ මුලු විශ්වයම[/FONT]
[FONT=&quot]බොහො පින් ඔබ හට මට දෙන මේ සෙනහසට[/FONT]…
[FONT=&quot]රැදෙන්නම් ඔබේ ආත්මයෙම[/FONT]
[FONT=&quot]නවතින තුරු මේ හුස්ම පොද[/FONT]…..
[FONT=&quot]පුරන්නම් පාරමි මතු උපදින හැම බවයකදිම[/FONT]
[FONT=&quot]ඔබේම වන්නට[/FONT]
[FONT=&quot]මං ආදරෙයි සුදු මැනික.....[/FONT]