වරෙන්කො ආයෙ බහුතරය අකමැතියි කියාගෙන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොටනව සෙනිකව .

    Canadian Lol GIF
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොන්න විපක්ෂ ටික චන්ද රැල්ල අල්ලාගත්තේ වැරදි තැනින්. එකෙන් උනේ මිලියන ගණන් කැම්පේන් කරලා මාලිමාවට හැරිලා තිබ්බේ නැති චන්දත් මාලිමාවට හරෝපු එක. දෙමල පැති එහෙම ඇඩ්රස් කරන්න ගියේ පරණ මෙතඩ්ස් වලට ඒවා දැන් හරියනවද මොනාද උන්ට තිබ්බ ප්‍රශ්න කියලවත් අඩුම උන් ආණ්ඩු කාලවල බැලුවේ නෑ. එකේ result පේනවා නේ.

    දිග හෑල්ලක් ලියන්න ආසයි එකින් එක අරන් කම්මැලි