වරෙන්තු තිඛෙන රදලියගොඩ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    වරෙන්තු තිඛෙන රදලියගොඩ


    වරෙන්තු තිඛෙන රදලියගොඩ

    1picy.jpg
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ලංකාවේ තිඛෙන්නේ ඇතැම් වරදකරුවන්ට දේව වරමින් සැනසිල්ලේ සිටිය හැකි නීතියකි...

    ව්‍යාජ ලිපිලේඛන මගින් මූල්‍ය වංචාවක් කළ බවට සැකපිට වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු තිඛෙන සුදර්මන් රදලියගොඩ මේ සිනාසිසී නිදැල්ලේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සමගය...

     
    Last edited: