:yes:
baba-chuti Well-known member Feb 27, 2017 7,108 9,949 113 Jul 8, 2025 #1 Reactions: Brandy2020, jennt and Nidarshana_k
nidarsha91 Well-known member Sep 21, 2010 6,326 5,130 113 ......පුංචි ඉතාලියේ ....... Jul 8, 2025 #2 මේ ඉන්නෙ යූටියුබ් එක මාර්ගෙන් හුක් ගහගෙන අනිත් උන්ව ඒකට අල්ලගෙන තමන්ගෙ මඩිය තර කරගන්න වුන් Reactions: Tramadol, Lokka Ayya, baba-chuti and 2 others
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Jul 8, 2025 #3 ලොකේෂන් අප්ඩේට් කරන්න. ඩ්‍රෙස් කෝඩ් එක මොකක්ද. විස්තර ටිකක් කියන්නකො. Reactions: baba-chuti and Phone Hora
sinhawanshaya Well-known member Jul 28, 2024 13,853 11,305 113 Jul 8, 2025 #4 මට නම් ගොඩ යන්න ප්ලැන් එකක් තියෙනවා ත්‍රීපොශ ගුලි හදලා Reactions: War Fighter, baba-chuti, Asmodeus and 1 other person
yousirname Well-known member Apr 6, 2025 770 935 93 හොරොව්පතාන Jul 8, 2025 #5 ඇඩ්ඩින් සර්ගේ ළමයි ටික දැන්ම thread එකට බැහැලා Reactions: baba-chuti
jennt Well-known member Sep 23, 2021 3,163 4,828 113 Abyss Jul 8, 2025 #6 baba-chuti said: Click to expand... දිල්ශාන් අයියා... TFS Reactions: baba-chuti
Honey Bunch Well-known member Nov 24, 2018 17,261 26,722 113 Kandy Jul 8, 2025 #7 දිල්සාන් භායි Reactions: baba-chuti
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Jul 8, 2025 #8 මූ කියන විහිහට ඔක්කොම ලා මේ බිස්නස් එකට ආවොත් අපිට අපේ ඉඩම් ටික ලේසියෙන්ම විකුණා ගන්න පුලුවන් .