වරෙන් නවලෝක රෙස්ටුරන්ට් එකෙන් කන්ඩ. තොපිට කොහෙන්ද මේවා? 🤣

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    යකෝ දැන්නේ දැක්කේ බිත්තර ආප්ප ලාබයි ප්ලේන් ආප්ප වලට වඩා. ඒ කියන්නේ නවලෝකේ කුකුල් ෆාම් එකකුත් තියෙනවද?? 😁😁
     
    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    Elu mas තියෙන තැනට mutton දාගන්න බැරිවෙලා නේද edit කරද්දී :rolleyes:
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍
    එළ.. Thanks :)
    එතකොට ඔය බිලේ ඇයි අනිත් සේරම කඩ්ඩෙන් දාලා elu mas කියල සිංහලෙන් දාලා තියෙන්නෙ :rolleyes:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113

    man meken kala thiyenawa keepa wathaawak. mechchara ganan ne. meka me indrajithge boruwak neh.

    එළ.. Thanks :)
    එතකොට ඔය බිලේ ඇයි අනිත් සේරම කඩ්ඩෙන් දාලා elu mas කියල සිංහලෙන් දාලා තියෙන්නෙ :rolleyes:
    meka boru ban.
    ------ Post added on Sep 18, 2022 at 3:28 PM
     
    • Like
    Reactions: siri_ayya

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    එළ.. Thanks :)
    එතකොට ඔය බිලේ ඇයි අනිත් සේරම කඩ්ඩෙන් දාලා elu mas කියල සිංහලෙන් දාලා තියෙන්නෙ :rolleyes:
    It's in their menu... The price is correct for 3 portions - boneless.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    meka boru ban.
    මේ යකා නම් විලි ලැජ්ජාවක් ඇති එකෙක් නෙවෙයි බන්.. 😅 බොරු කියනවා නෙවෙයි බොරු පලනවා 😂😂 පුදුමයි මුගේ fb page එක බේරිලා තියෙනවා මෙච්චර කල් 😂
     
    • Haha
    Reactions: pasansnoop

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    මේ යකා නම් විලි ලැජ්ජාවක් ඇති එකෙක් නෙවෙයි බන්.. 😅 බොරු කියනවා නෙවෙයි බොරු පලනවා 😂😂 පුදුමයි මුගේ fb page එක බේරිලා තියෙනවා මෙච්චර කල් 😂
    check the menu
    https://upalis.com/menu/
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat. 👍

    මම ඉන්න රටේ නම් බැටළු මස් වලට කියන්නේ lamb කියලා
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    නොදකින් ගූ පොන්නයා
    මූ මේවා දාන්නෙ බැනුම් අහන්න තියෙන ආසාවට වගේ
    ඔය මානසික ලෙඩේට බෙහෙතක් ගනින්
     
    Similar threads