Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
Mutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
True...In South Asian and Caribbean cuisine, mutton commonly means goat meat.
Lamb is young Sheep. Its expensive than Mutton.
------ Post added on Sep 19, 2022 at 4:26 AM

ethakota lamb kiyanne balu mas daMutton කියන්නෙ එළු මස් වුණේ කවද්ද බං? ඔය ලංකාවෙ උන් දෙක පටලව ගත්ත තැනක්. මේක අවස්ථාවක් කරගෙනවත් ඉගෙන ගනින්. Mutton කියන්නෙ බැටළු මස්වලට. එළුමස්වලට කියන්නෙ goat meat.![]()
Lamb kiyanne Young Sheep.ethakota lamb kiyanne balu mas da
ඉතින් හිතපන්කො මුන් වගේ උන් හදන වීඩියෝ ගැනමම ඉන්න රටේ නම් බැටළු මස් වලට කියන්නේ lamb කියලා
ආප්ප කියල එන්නෙ පැකේජ් එකක් නේද? ඒකෙ අයිටම් කීපයක් එනව. අබේපුස්සෙ තියෙන රෙස්ටරුන්ට් වලත් එහෙමයි. ආප්ප ඉල්ලුවොත් ඒ දවස් වල ප්ලේන් 3යි එග් එකයි දෙන්නෙ 560.එකනේ බන්. බිත්තර ආප්ප 8ක් කන එක ලාබයි ආප්ප 4ක් කනවට වඩා![]()
oka lankawe witarak nemei, south asian countrie hama ekeme goat mear walara mutton kiyanneIn South Asian and Caribbean cuisine, mutton commonly means goat meat.
Lamb is young Sheep. Its expensive than Mutton.
------ Post added on Sep 19, 2022 at 4:26 AM
ඔව් උන් ආප්ප කිව්වට එක පොෂන් එකක්. ආප්ප 4කක්. අප්පයක් 250-300 එතකොට (මික්ස්) අනික ඕක කාපු කෙනා 8 එක්ක ඔක්කොම දෙනෙක් ට කාලා තියනවා. එක්කෙනෙක්ට 4000 වගේ වෙලා තියෙන්නේ.....ඉතින් හිතපන්කො මුන් වගේ උන් හදන වීඩියෝ ගැන
ආප්ප කියල එන්නෙ පැකේජ් එකක් නේද? ඒකෙ අයිටම් කීපයක් එනව. අබේපුස්සෙ තියෙන රෙස්ටරුන්ට් වලත් එහෙමයි. ආප්ප ඉල්ලුවොත් ඒ දවස් වල ප්ලේන් 3යි එග් එකයි දෙන්නෙ 560.