වරෙන් නිකන් කන්න දෙන්න

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන්ට කන්න ඕනෙම නැද්ද? නිකං අව්වට වෙලා හිටියහම ඇතිලුද? :oo:
    උං කියන්න එපා යකො
    ආධ්‍යාත්මයෙන් උසස් අයට
    අව්වට වෙලා ඉන්න ඕන නෑ, උදෙට වැටෙන ටික ඇති විටමින් D ජෙනරෙට්වෙන
    කන්න ඕනත් නෑ, කෑවත් ප්‍රශ්නෙකුත් නෑ

    Ona ekak kiyapan.. :dull: otunna onai rajakama onai virginsla onai kiyan thread daan nathuwa :(
    හියුමන්ස්ලව පාලනය කරන්න ආසාවක් නෑ
    මුන් හොදයි ලැබ්ටෙස්ට් වලට
    අනුකම්පා කරලා මෙහෙම දෙයක් හරි කියලා දුන්නෙ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උං කියන්න එපා යකො
    ආධ්‍යාත්මයෙන් උසස් අයට
    අව්වට වෙලා ඉන්න ඕන නෑ, උදෙට වැටෙන ටික ඇති විටමින් D ජෙනරෙට්වෙන
    කන්න ඕනත් නෑ, කෑවත් ප්‍රශ්නෙකුත් නෑ

    ඔයා දැන් මෙහෙම කරන්නද ඉන්නෙ? :baffled: