උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?
හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ
හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
( උබ high clz පව්ලක නොවෙන නිසා)
ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්
දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?
Education qualifications same කියලා වටයලා ගනින්