වරෙන් පව්ල් කමු!

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,792
    11,157
    113
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌
    විච් වන් ඊස් වැඩිපුර ලස්සන ඇන්ඩ් ඔලුව කන්නෙ නැති. දෙන් ඒකි
     
    • Like
    Reactions: channaq4

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ammo utto mathak karanna epa, proposal ekak aawa kella nan utta gorillekta kondayak daala wage

    YAKO EKATA GEDARA MAMA ETHAKOTA LANKAAWE HITIYE NA, AMMALA GEDARA GIHILLA KIWWA " ANE PUTHE GEDARATH UDA THATTUWATA YANNA LIFT EKAK THIYENAVA" KIYALA,

    ahapu prshana baageta baagayak ahavve salli gana witharamai,,,,,,,,,,,,,bonavada kalin kello asharaya karala thiyenavada e labbawal kisima deyak ahavve na
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,343
    5,071
    113
    දෙකම ගැලපෙන්නේ නෑ
    අදහස් , හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්
     
    • Like
    Reactions: Derek69

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    විච් වන් ඊස් වැඩිපුර ලස්සන ඇන්ඩ් ඔලුව කන්නෙ නැති. දෙන් ඒකි
    පොෂ් එක ලස්සනයි, family එක ඔලුව කනවා කියලා ගත්තොත්
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌
    Oya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දෙකම ගැලපෙන්නේ නෑ
    අදහස් , හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්
    same family background වෙන්න ඕනි කියන එකද අදහස?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌

    High Class, Posh කියලා define කරන්නේ කොහොමද?
    හැසිරෙන විදිහෙන්ද නැත්තම් සල්ලි වලින්ද නැත්තම් දෙකෙන්මද

    එහෙම සලකන සාදක වලින් උබට අඩු මොනාද?
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    High Class, Posh කියලා define කරන්නේ කොහොමද?
    හැසිරෙන විදිහෙන්ද නැත්තම් සල්ලි වලින්ද නැත්තම් දෙකෙන්මද

    එහෙම සලකන සාදක වලින් උබට අඩු මොනාද?
    family background + සල්ලි
     
    • Like
    Reactions: Fiona Dabare

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    hithapan oya uba hitan inna posh kiyana kellage family ekke businuss kadan watila passe kalakadhi duppath wenawaa..

    ara uba kiwwa gammee kellata sanidaa waasanawa kooti 57 aduna kiyala

    dan uba oya deken kawru hari balada hitiyoth mulinma dikkaasada wenne kaagenda?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    family background + සල්ලි

    මුලින් බලපන්, බැන්දට පස්සෙ ඒ කෙල්ලෝ දෙන්නගෙන් මොන එක්කෙනා එක්කද උබට ඕනෙ විදිහට අනාගට ටාගට් ඇචිව් කරන් ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ කියලා
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    hithapan oya uba hitan inna posh kiyana kellage family ekke businuss kadan watila passe kalakadhi duppath wenawaa..

    ara uba kiwwa gammee kellata sanidaa waasanawa kooti 57 aduna kiyala

    dan uba oya deken kawru hari balada hitiyoth mulinma dikkaasada wenne kaagenda?
    සිරාවටම මේ පොයින් එක මරු, මට අනුවනම් සල්ලි සාධකය කරගන්නෑ, ඒත් ඒ පවුල් වලට money matters