වරෙන් පව්ල් කමු!

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දෙන්නම ආශ්‍රය කරලා බලපන් ඉස්සර වෙලා උඹේ නියම ගති ගුණ පෙන්නපන් ඒවා වලට කැමති වෙන්නේ කවුද අකමැති වෙන්න කවුද කියලා බලා ගන්න ඊට පස්සේ උඹට දෙන්නගෙන් හොඳයි උඹේ උඹේ නියම ගති ගුණ වලට කැමති කියලා හිතෙන කෙනා බැඳපන්.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දුර පළාතේ කෙල්ල... ලොකු පෝෂ් ඒව බැඳලා ලොන්ත ඵුක් වෙලා ඉන්නේ.. අපරාදේ.. ගමෙන් මල් මල් ගවුම අඳින කෙල්ල ගත්තනම් ඉවරයි
    අඩෝ සිරාද
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    ඉවසීම, දෙන්න ආශ්‍රය කරලා බලන්න උබට වැඩියම දැනෙන්නේ කෞවුද කියල
     
    • Like
    Reactions: Winter Soldier

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    🦍😂😂

    Senarath paranawitha gennuwath ba mewa kiyawanna

    Ehma ewa hoyaganna lakshana monawada ?

    Api denaganne kohomda me posh salli nathi ekak kiyala

    Oya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane

    ඔය මොක බැඳගත්තත් මේකෙන් හොඳක් වෙයි කියලා කියන්න බෑ.... අද පේන මූන බැන්දට පස්සෙ කවදාවත් හම්බවෙන්නේ නෑනේ. ඉතින් ගන්න decision එක කොහොමත් වැරදී. හොඳම දේ නොබැඳ ඉන්න එක
     
    • Love
    • Like
    Reactions: Derek69 and Psiko

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මට වුනේ පළවෙනි එක. පවුළෙන් කරදරයි. කෙල්ලට තීරණයක් ගන්න කිව්වා. ඒ අනුව මට ඕන විදියට වැඩ කරා. 😑
    අන්තිමට සුද්දි ලින්ඩගෙ වයිෆ් උනා. එහෙමද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,558
    13,154
    113
    🤍
    Oya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane

    ඔය මොක බැඳගත්තත් මේකෙන් හොඳක් වෙයි කියලා කියන්න බෑ.... අද පේන මූන බැන්දට පස්සෙ කවදාවත් හම්බවෙන්නේ නෑනේ. ඉතින් ගන්න decision එක කොහොමත් වැරදී. හොඳම දේ නොබැඳ ඉන්න එක
    Matath kallak thoraganna harima amarui.
     
    • Sad
    Reactions: Derek69

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,981
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්තිමට සුද්දි ලින්ඩගෙ වයිෆ් උනා. එහෙමද?
    හරියට හරි. මොක වුනත් ගෙවල් එක්ක සම්භන්ද නෑ. දරාගන්නම බැරි ප්‍රශ්ණයක් නං, කියන්නත් ඉන්නේ මහ උන් විතරයි නං, උන්ට නොකියා ගඟේ පැනපං කියල තියෙන්නේ. 🤣
     
    • Like
    Reactions: Tz4400 and priyade

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,419
    113
    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?

    හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ

    හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
    ( උබ high clz පව්ලක නොවෙන නිසා)

    ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්

    දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?

    Education qualifications same කියලා වටයලා ගනින් 😌
    දුර පලාතේ කෙල්ලව තෝරපන්

    සල්ලි තියෙන කෙල්ල නිසා උඹට සැහෙන්න හයියෙන් දුවන්න වෙනවා
    බැන්ද ගමන් උඹට උඹේ අඩුව දැනෙන්න ගන්නවා
    ඒක දැනෙන්න පටන් ගත්තම ඒ කෙල්ලගේ, පවුලේ හැම ඇක්ෂන් එකෙන්ම උඹේ පපුව හාරගෙන යන්න වදිනවා.
    ඒක උන් හිතලා කරන් නෑ. උඹේ හිත උඹට කියනවා මේ හින්දනේ උඹට මෙහෙම වෙන්නේ කියලා
    එතකොට උඹට ඉතුරු වෙන්නේ ඔප්ෂන් 3යි. එක්කෝ උඹ යක්සාවේසයෙන් උඩට යන්න / දියුණ වෙන්න උන්ට වඩා. නැත්නම් කටයි පුකයි වහගෙන මෝඩයා සේ ඉන්න. අන්තිම එක එතැනින් අයින් වෙන්න

    මොකද ඒ සමාජේ එක්ක ඔට්ටු වෙන්න උඹට අමු මහන්සියක් ගන්න වෙනවා
    රඟපාන්න වෙනවා සෑහෙන්න
    ඊට වඩා සැපයි දුර පලාතේ කෙල්ල

    හැබැයි උඹ දියුණුව කියන පිපාසාවෙන් අතිශය දරුණු ආකාරයට පෙලෙන්නෙක් නම් උඹ අනිවා තෝර ගන්නෝනේ රිච් කෙල්ලව. අත්දැකීමෙන් කියන්නේ. එහෙම නම් කවදාවත් දුර කෙල්ලව බදින් එපා. එක තැන පල්වෙනවා.
     
    ❤️
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    NewYear.gif
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේවා ටෙස්ට් කරන්නේ හීනෙන්ද බන්
    ටික කාලයක් ආශ්‍රය කරද්දී ඕව තේරෙනවනේ. එහෙම තේරුම් ගන්න අමාරුනම් කොහොමත් බදින එක හරියන්නේ නැහැ. ඕන නම් ටික කාලයක් ලිවින්ටුගෙද ඉදල බලන්න පුළුවන්. දැන් ගොඩක් එවුන් එහෙම ඉන්නවනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    ටික කාලයක් ආශ්‍රය කරද්දී ඕව තේරෙනවනේ. එහෙම තේරුම් ගන්න අමාරුනම් කොහොමත් බදින එක හරියන්නේ නැහැ. ඕන නම් ටික කාලයක් ලිවින්ටුගෙද ඉදල බලන්න පුළුවන්. දැන් ගොඩක් එවුන් එහෙම ඉන්නවනේ.
    ආශ්‍රය කරලා මේ වගේ ක්‍රිටිකල් ඩටා කෝමද ගන්නේ . එකට ඉන් නැතුව