අඩෝ සිරාදදුර පළාතේ කෙල්ල... ලොකු පෝෂ් ඒව බැඳලා ලොන්ත ඵුක් වෙලා ඉන්නේ.. අපරාදේ.. ගමෙන් මල් මල් ගවුම අඳින කෙල්ල ගත්තනම් ඉවරයි
Senarath paranawitha gennuwath ba mewa kiyawanna
Ehma ewa hoyaganna lakshana monawada ?
Api denaganne kohomda me posh salli nathi ekak kiyala
අන්තිමට සුද්දි ලින්ඩගෙ වයිෆ් උනා. එහෙමද?මට වුනේ පළවෙනි එක. පවුළෙන් කරදරයි. කෙල්ලට තීරණයක් ගන්න කිව්වා. ඒ අනුව මට ඕන විදියට වැඩ කරා.![]()
Matath kallak thoraganna harima amarui.Oya moka bandage meken nam Honda wei kiyala kiyanna bane… Ada pena muna Bandaragama passé katawath hambawela nane
ඔය මොක බැඳගත්තත් මේකෙන් හොඳක් වෙයි කියලා කියන්න බෑ.... අද පේන මූන බැන්දට පස්සෙ කවදාවත් හම්බවෙන්නේ නෑනේ. ඉතින් ගන්න decision එක කොහොමත් වැරදී. හොඳම දේ නොබැඳ ඉන්න එක
හරියට හරි. මොක වුනත් ගෙවල් එක්ක සම්භන්ද නෑ. දරාගන්නම බැරි ප්‍රශ්ණයක් නං, කියන්නත් ඉන්නේ මහ උන් විතරයි නං, උන්ට නොකියා ගඟේ පැනපං කියල තියෙන්නේ.අන්තිමට සුද්දි ලින්ඩගෙ වයිෆ් උනා. එහෙමද?
දුර පලාතේ කෙල්ලව තෝරපන්උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ?
හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ
හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට,
( උබ high clz පව්ලක නොවෙන නිසා)
ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක්
දැන් උබට එකෙක් තෝරන් බඳපන් කිව්වොත් උබ මොකද කරන්නෙ?
Education qualifications same කියලා වටයලා ගනින්![]()
දුර පලාතේ කෙල්ලව තෝරපන්
සල්ලි තියෙන කෙල්ල නිසා උඹට සැහෙන්න හයියෙන් දුවන්න වෙනවා
බැන්ද ගමන් උඹට උඹේ අඩුව දැනෙන්න ගන්නවා
ඒක දැනෙන්න පටන් ගත්තම ඒ කෙල්ලගේ, පවුලේ හැම ඇක්ෂන් එකෙන්ම උඹේ පපුව හාරගෙන යන්න වදිනවා.
ඒක උන් හිතලා කරන් නෑ. උඹේ හිත උඹට කියනවා මේ හින්දනේ උඹට මෙහෙම වෙන්නේ කියලා
එතකොට උඹට ඉතුරු වෙන්නේ ඔප්ෂන් 3යි. එක්කෝ උඹ යක්සාවේසයෙන් උඩට යන්න / දියුණ වෙන්න උන්ට වඩා. නැත්නම් කටයි පුකයි වහගෙන මෝඩයා සේ ඉන්න. අන්තිම එක එතැනින් අයින් වෙන්න
මොකද ඒ සමාජේ එක්ක ඔට්ටු වෙන්න උඹට අමු මහන්සියක් ගන්න වෙනවා
රඟපාන්න වෙනවා සෑහෙන්න
ඊට වඩා සැපයි දුර පලාතේ කෙල්ල
හැබැයි උඹ දියුණුව කියන පිපාසාවෙන් අතිශය දරුණු ආකාරයට පෙලෙන්නෙක් නම් උඹ අනිවා තෝර ගන්නෝනේ රිච් කෙල්ලව. අත්දැකීමෙන් කියන්නේ. එහෙම නම් කවදාවත් දුර කෙල්ලව බදින් එපා. එක තැන පල්වෙනවා.
මේවා ටෙස්ට් කරන්නේ හීනෙන්ද බන්රසට කෑම හදන්න පුළුවන් කම්මැලි කම නැති පිරිසිදුවට ඉන්න එක තෝරගනින්
ටික කාලයක් ආශ්‍රය කරද්දී ඕව තේරෙනවනේ. එහෙම තේරුම් ගන්න අමාරුනම් කොහොමත් බදින එක හරියන්නේ නැහැ. ඕන නම් ටික කාලයක් ලිවින්ටුගෙද ඉදල බලන්න පුළුවන්. දැන් ගොඩක් එවුන් එහෙම ඉන්නවනේ.මේවා ටෙස්ට් කරන්නේ හීනෙන්ද බන්
ආශ්‍රය කරලා මේ වගේ ක්‍රිටිකල් ඩටා කෝමද ගන්නේ . එකට ඉන් නැතුවටික කාලයක් ආශ්‍රය කරද්දී ඕව තේරෙනවනේ. එහෙම තේරුම් ගන්න අමාරුනම් කොහොමත් බදින එක හරියන්නේ නැහැ. ඕන නම් ටික කාලයක් ලිවින්ටුගෙද ඉදල බලන්න පුළුවන්. දැන් ගොඩක් එවුන් එහෙම ඉන්නවනේ.