වරෙන් පොඩ්ඩක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ock tv කරන්නෙ හම්බයො ටිකක් බන්. මුන් ඔක්කෝම ප්ලෑන් කරලයි මේ වීඩියෝ කරන්නෙ. මේවා රියල් නෙවෙයි. ඇත්තටම මේ වගේ දේවල් කරන සුද්දො ඉන්නවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ විඩියෝ එක ඇත්තද බොරුද කියන්න නෙවෙයි දැම්මේ. .
    මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න බව කියන්නයි ඕනවුනේ. .
    බඩගින්න අදුනන එකාට තමයි තව එකෙක්ගේ බඩගින්න තේරෙන්නේ. .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ විඩියෝ එක ඇත්තද බොරුද කියන්න නෙවෙයි දැම්මේ. .
    මේ වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න බව කියන්නයි ඕනවුනේ. .
    බඩගින්න අදුනන එකාට තමයි තව එකෙක්ගේ බඩගින්න තේරෙන්නේ. .

    :D