වරෙන් යකෝ - ජෙරම්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සල්ලි වලට උනත් මේ වගේ ගොන් ආතල් දෙන්න මට නම් පට්ට ලැජ්ජයි බන්. ගමේ වසන්න වෙන්නේ නැ ඉතිං. මුන්ට කිසිම ලැජ්ජා බයක් නැතුව ඇති.
     
    • Like
    Reactions: shenat

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මෙච්චර නෝන්ඩි උනත් උගේ crowd එක නම් අඩු වෙන්නෙ නෑ ඌ උගෙ දුවයි ගෑනියි එක්ක USA රවුම් දාල ෆුල් ආතල් එකෙ ඉන්නව.
    එහෙම ක්‍රව්ඩ් එක අඩු වෙනවනන් පන්සල්වල මැස්සෙක්වත් වහන එකක් නෑනෙ...අර බලහන් එකෙක් පැරිස් ගිහින් අයිෆල් එක උඩ පන්සල් හදන්න මනෝපාර ගහනව
     
    • Haha
    Reactions: Nidarshana_k

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක මරු බිස්නස් එක මම අඳුනන එකෙක් හතේ හත වැදිලා පස්සේ ඩුබායි ගියා. එහෙත් වැඩි දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාර ලස්සන සුදු කෙල්ලෙකුත් බැඳගෙන ලංකාවට ඇවිල්ලා මිට්ටොන්ට ජෙරම් වගේ ආතල් දෙනවා. දැන් හරි ජයයි මිනිහට.
    මම සමහර වෙලාවට කෝල්කරලා ඒකාළේ කරපු කුප්ප වැඩ කියනවා, ඌ දැන් මම සාතන්ගේ පුතෙක් කියල හිතන් ඉන්නේ. කොයිවෙලේ හරි මාව බ්ලොක් කරනවා🤣
    ඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.
     
    • Love
    • Haha
    Reactions: SDCR and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    ඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.
    Erozan හිටියා නම් උට ගේම අදිනවා. 😄
    413ab7.jpg
     
    • Love
    Reactions: asanka+++

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.
    ithin harine u satan ge puthek ne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,273
    74,697
    113

    Mama hitanne mu karanne duppath un tikak allan unta salli deela rangapaanna gannawa. unge ranga paama dakala rawatena salli tiyena un loku ganan donate karnawa. But unta loweth kisi deyak hambela ne. E salli aran mu saha muge paula luxury life ekak gewanawa. :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි වලට උනත් මේ වගේ ගොන් ආතල් දෙන්න මට නම් පට්ට ලැජ්ජයි බන්. ගමේ වසන්න වෙන්නේ නැ ඉතිං. මුන්ට කිසිම ලැජ්ජා බයක් නැතුව ඇති.

    ලංකාවෙ ගෝට් චීස් කන්නෙක් වෙන්න නං මුලින්ම ලැජ්ජාව, හෘද සාක්ෂිය නැති කරගන්න ඕන.
     
    • Haha
    Reactions: Kalegana