එහෙම ක්‍රව්ඩ් එක අඩු වෙනවනන් පන්සල්වල මැස්සෙක්වත් වහන එකක් නෑනෙ...අර බලහන් එකෙක් පැරිස් ගිහින් අයිෆල් එක උඩ පන්සල් හදන්න මනෝපාර ගහනවමෙච්චර නෝන්ඩි උනත් උගේ crowd එක නම් අඩු වෙන්නෙ නෑ ඌ උගෙ දුවයි ගෑනියි එක්ක USA රවුම් දාල ෆුල් ආතල් එකෙ ඉන්නව.
Ahawaley malli,arayage putha kiyala pary chandi uney 1990s luආම්මටසිරි සොහානයා![]()
ඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.මේක මරු බිස්නස් එක මම අඳුනන එකෙක් හතේ හත වැදිලා පස්සේ ඩුබායි ගියා. එහෙත් වැඩි දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාර ලස්සන සුදු කෙල්ලෙකුත් බැඳගෙන ලංකාවට ඇවිල්ලා මිට්ටොන්ට ජෙරම් වගේ ආතල් දෙනවා. දැන් හරි ජයයි මිනිහට.
මම සමහර වෙලාවට කෝල්කරලා ඒකාළේ කරපු කුප්ප වැඩ කියනවා, ඌ දැන් මම සාතන්ගේ පුතෙක් කියල හිතන් ඉන්නේ. කොයිවෙලේ හරි මාව බ්ලොක් කරනවා![]()
Erozan හිටියා නම් උට ගේම අදිනවා.ඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.
ithin harine u satan ge puthek neඉන්ඩිකේටර් විකුනන එකත් මරු බිස්නස් එක, මං අදුරන එකෙකුත් නාකි සුද්දියක් බැදලා UK ගියා ඒත් දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාරම ෆොරෙක්ස් ගුරෙක් වෙලා ට්‍රේඩිං කරන හැටි උගන්නන ගමන් ඉන්ටනෙට් එකේ ෆ්රී ඉන්ඩිකේටර් හොයලා අරගෙන ලංකාවෙ උන්ට එකක් ඩොලර් 10ට විකුනලා සල්ලිකාරයෙක් උනා. දැන් හරි ජයයි මිනිහට. @Candid-B අපි දෙන්නත් වැඩේ පටන් ගන්න ඉන්නෙ දැන්.
සල්ලි වලට උනත් මේ වගේ ගොන් ආතල් දෙන්න මට නම් පට්ට ලැජ්ජයි බන්. ගමේ වසන්න වෙන්නේ නැ ඉතිං. මුන්ට කිසිම ලැජ්ජා බයක් නැතුව ඇති.