වරෙන් යකෝ - ජෙරම්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    ජෙරං සර් අපහසුතාවට පත් කිරීමට අන්තවාදීන් විසින් එවන ලද කුමන්ත්‍රණ කරුවෙකි. රුපියල් කියක් දුන්නද දන්නේ නෑ මේකට
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    පිටිපස්සෙ තට්ටයා බයවෙලා.🤣

    ඔහොම එකකට ගෝට්ව යවන්න බෑරිද තට්ටේ පලලා වටේටම නෙලල එන්න. 🤣

    තට්ටයා - මේ උට්ටට සල්ලි දුන්නේ මෙච්චර නාන්න නෙමෙයි.. :cautious: හරි ඉතින් අද බුකියෙ අපි ඉවරයි :cry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තට්ටයා - මේ උට්ටට සල්ලි දුන්නේ මෙච්චර නාන්න නෙමෙයි.. :cautious: හරි ඉතින් අද බුකියෙ අපි ඉවරයි :cry:

    ගෝට්ගේ ඔලුව දාලා එඩිටක් දැම්මොත් කොහොමද🤣
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙච්චර නෝන්ඩි උනත් උගේ crowd එක නම් අඩු වෙන්නෙ නෑ ඌ උගෙ දුවයි ගෑනියි එක්ක USA රවුම් දාල ෆුල් ආතල් එකෙ ඉන්නව.
    බය නැද්ද බං ඕවට යන්න. මොකක් හරි පූරුවේ කරුමෙකට ඔහොම පිස්සුවක් නැටුවොත් ආයේ රෙද්දක් ඇඳන් පාරක වත් යන්නෙ කොහොමද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Esports Wtf GIF by 100 Thieves
     
    • Haha
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බය නැද්ද බං ඕවට යන්න. මොකක් හරි පූරුවේ කරුමෙකට ඔහොම පිස්සුවක් නැටුවොත් ආයේ රෙද්දක් ඇඳන් පාරක වත් යන්නෙ කොහොමද?
    "ඉන්ඩිකේතරයක් ඩොලර් දහයායි දහයායි" කියලා , තව අම්මට කියලා අමු කුනුහරප කියද්දි කොහොමද නේද.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    හාමුදුරුවන්ට බුදුදහමට අපහාස කරන ගමන් මේවා නොදැක්කා වගේ යන්න ඕනා 😂
    පැරිස් ගියපු හාමුදුරු කෙනෙක් ගැන හරි වේදනාවෙන් කතාකරන කාලයක්නේ මේක:ROFLMAO:
     
    • Haha
    Reactions: SLK_sri

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    හාමුදුරුවන්ට බුදුදහමට අපහාස කරන ගමන් මේවා නොදැක්කා වගේ යන්න ඕනා 😂
    පැරිස් ගියපු හාමුදුරු කෙනෙක් ගැන හරි වේදනාවෙන් කතාකරන කාලයක්නේ මේක:ROFLMAO:

    උබල අපිට නිරා නිරා කියල බැන බැන ගියත් අපි මේව දානවා...

    මහත්තයෝ මේක තමා අපිට තියෙන එකම විනෝදේ

    මෙච්චර නෝන්ඩි උනත් උගේ crowd එක නම් අඩු වෙන්නෙ නෑ ඌ උගෙ දුවයි ගෑනියි එක්ක USA රවුම් දාල ෆුල් ආතල් එකෙ ඉන්නව.

    mol cariyo inna ratak meka.
    ------ Post added on May 23, 2024 at 12:38 PM
     
    • Haha
    Reactions: SLK_sri

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක මරු බිස්නස් එක මම අඳුනන එකෙක් හතේ හත වැදිලා පස්සේ ඩුබායි ගියා. එහෙත් වැඩි දියුනුවක් තිබුනේ නෑ. මෙන්න එකපාර ලස්සන සුදු කෙල්ලෙකුත් බැඳගෙන ලංකාවට ඇවිල්ලා මිට්ටොන්ට ජෙරම් වගේ ආතල් දෙනවා. දැන් හරි ජයයි මිනිහට.
    මම සමහර වෙලාවට කෝල්කරලා ඒකාළේ කරපු කුප්ප වැඩ කියනවා, ඌ දැන් මම සාතන්ගේ පුතෙක් කියල හිතන් ඉන්නේ. කොයිවෙලේ හරි මාව බ්ලොක් කරනවා🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙච්චර නෝන්ඩි උනත් උගේ crowd එක නම් අඩු වෙන්නෙ නෑ ඌ උගෙ දුවයි ගෑනියි එක්ක USA රවුම් දාල ෆුල් ආතල් එකෙ ඉන්නව.

    a uge wachana walata ahu wela inne ban