දුවපං මයෙ අම්මාඉතිං කුකුලනි මේක මට හරිම සතුටුදායක ආරංචියක්. ඉතිං කිරියෙ කුකුලොත් එක්ක බෙදාගන්න හිතුවා.
මගෙ වයිෆ් ලබන අවුරුද්දෙ තියන දකුණු ආසියානු ක්රීඩා තරගාවලියෙ ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා තියනවා..
Wife ගෙ photo එක කෝ ඉතින්
සුභ පැතුම් !
Wife ගෙ photo එක කෝ ඉතින් (2)
අතට ගන්නද photo අහන්නේ මේ පෝය දවසේ?සුභ පැතුම් !
Wife ගෙ photo එක කෝ ඉතින් (3)
අතට ගන්නද photo අහන්නේ මේ පෝය දවසේ?
congratulationsදකුණු ආසියානු ක්රීඩා තරගාවලියෙ ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා
puka balanna puluwanda TV eken apitaඉතිං කුකුලනි මේක මට හරිම සතුටුදායක ආරංචියක්. ඉතිං කිරියෙ කුකුලොත් එක්ක බෙදාගන්න හිතුවා.
මගෙ වයිෆ් ලබන අවුරුද්දෙ තියන දකුණු ආසියානු ක්රීඩා තරගාවලියෙ ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා තියනවා..