වරෙල්ලකො විස්තරයක් කියන්න..

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    අමාත්‍යාංශෙ නියෝජනය කරමින් නෙවෙයි කියපන්...
    🤸


    සුභ පැතුම් වයිෆ් ට..

    ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා....
    🤎🤎

    මොනාද බන් දුර පනින්න ද?

    Congratulations!!!

    මොකක්ද ඉවෙන්ට් එක ?


    දුවපං මයෙ අම්මා

    පාටියක් දාමු දින්නම


    Fencing මචං

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    Happy Olympic Games GIF by DINOSALLY
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ඉතිං කුකුලනි මේක මට හරිම සතුටුදායක ආරංචියක්. ඉතිං කිරියෙ කුකුලොත් එක්ක බෙදාගන්න හිතුවා.

    මගෙ වයිෆ් ලබන අවුරුද්දෙ තියන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියෙ ලංකාව නිය‌ෝජනය කරන්න සුදුසුකම් ලබලා තියනවා..

    ප.ලි උඹල ඉවෙන්ට් එක අහන නිසා. ඉවෙන්ට් එක Fencing

    /
    Wish her all the best! btw, is fencing popular here ?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    වයිප් අනින්ඩ එන්නෙ නැද්ද බොට :p
    රත්තරන් එකක්ම අරන් එන්න සුභ පැතුම්!
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    rata tour ekak nam ubath palayan
    තාම තියෙන්නෙ කොහෙද කියල ෂුවර් නෑ මචං. ඉන්දියාවෙ හරි පකිස්ථානෙ හරි ලංකාවෙ හරි තමා එන පාර සාග් තියෙන්නෙ. පකිස්ථානෙ කියල තමා මුලින් කියල තිබුනෙ. කන්ෆර්ම් නැහැලු තාම
     
    • Like
    Reactions: jhnnwp