Wish her all the best! btw, is fencing popular here ?ඉතිං කුකුලනි මේක මට හරිම සතුටුදායක ආරංචියක්. ඉතිං කිරියෙ කුකුලොත් එක්ක බෙදාගන්න හිතුවා.
මගෙ වයිෆ් ලබන අවුරුද්දෙ තියන දකුණු ආසියානු ක්රීඩා තරගාවලියෙ ලංකාව නියෝජනය කරන්න සුදුසුකම් ලබලා තියනවා..
ප.ලි උඹල ඉවෙන්ට් එක අහන නිසා. ඉවෙන්ට් එක Fencing
/
well, sort of. Most people don't know the sport. But there are couple of hundreds of players in the island.Wish her all the best! btw, is fencing popular here ?
මරු බන්. බෙල්ලම කපලා එන්න කියපන්.
කැපෙන්නෙ නෑ බං ඒවගෙන්.මරු බන්. බෙල්ලම කපලා එන්න කියපන්.![]()
තාම තියෙන්නෙ කොහෙද කියල ෂුවර් නෑ මචං. ඉන්දියාවෙ හරි පකිස්ථානෙ හරි ලංකාවෙ හරි තමා එන පාර සාග් තියෙන්නෙ. පකිස්ථානෙ කියල තමා මුලින් කියල තිබුනෙ. කන්ෆර්ම් නැහැලු තාමrata tour ekak nam ubath palayan