වරෙල්ලා අලුත් Poll එකක් 🤭🤭

රාජපක්ශලා කලින්ම නිදොස්කොට නිදහස් කරන්නෙ මොකෙන්ද?

  • ගරු අධිකරනයෙන්

    Votes: 5 21.7%
  • ලොන්ත ජෙප්පන්ගෙ ආණ්ඩුවෙන්

    Votes: 18 78.3%

  • Total voters
    23

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    74,992
    113
    ඔන්න ඉතින් අද තව එකක් බොරුවක් කියලා උන්ගෙ කටින්ම කියන්න උනා, කාලෙකට කලින් දිලිත්ගෙ ඇන්ටිජෙන් සීන් එකටත් ඕක තමා උනෙ

    මෙහෙම ගියොත් උඹලා හිතන විදියට රාජපක්ශලා කලින්ම නිදොස්කොට නිදහස් කරන්නෙ මොකෙන්ද? 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,992
    113
    namala pipenawa saththai 2029 aape janaapati
    ඕක තමා බන් අන්තිමට වෙන්නෙ. ඌව මුන් නිදොස් කලාම ඌ උඩින්ම ඇවිල්ලා අපිට පුකේ ඇරලා යන්නෙ. ගෝටා කලෙත් ඒකනේ. යහපාලන කාලේ ලැම්බෝගිනි ගාල අතිමට 2020 උන්වම තමා ගෙනාවෙ.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    methana uba already biased ne Rajapakshala nidahas kiyala. Uba kohomada ehema kiyanne? Ubata court eka gena sure nedda?

    1. Namalge Krrish case eka yanawa,
    2. Desi achchige Menika malle case eka file karala tiyenawa.

     
    Last edited:
    • Haha
    Reactions: kinkon

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ආන්ඩුවෙන් කතා වෙලා හරිනි ඇවිල්ලා අද හොඳ ටොපියක් දීලා තියෙන්නෙ බයියොන්ට සූප්පු කර කර ඉන්න. වැඩ ටික යටින් කරගෙන යනවා වගේ මෝඩ බයියොන්ගේ ඇටෙන්ශන් එකත් වෙනස් කරලා😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ආන්ඩුවෙන් කතා වෙලා හරිනි ඇවිල්ලා අද හොඳ ටොපියක් දීලා තියෙන්නෙ බයියොන්ට සූප්පු කර කර ඉන්න. වැඩ ටික යටින් කරගෙන යනවා වගේ මෝඩ බයියොන්ගේ ඇටෙන්ශන් එකත් වෙනස් කරලා😂
    යටින් යනවා ජෙප්පන්ට !!:ROFLMAO:

    peeing ralph wiggum GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඩේසි අච්ච්ට මැණික් මල්ල දුන්න එකත් කොයි වෙලේ හරි මතු වෙයි මේ යන හැටියට.

    අන්තිමට උන් ඇත්තට කරපු හොරකම් ටිකත් යට ගිහිං තමා මේක ඉවර වෙන්නේ.
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඕක තමා බන් අන්තිමට වෙන්නෙ. ඌව මුන් නිදොස් කලාම ඌ උඩින්ම ඇවිල්ලා අපිට පුකේ ඇරලා යන්නෙ. ගෝටා කලෙත් ඒකනේ. යහපාලන කාලේ ලැම්බෝගිනි ගාල අතිමට 2020 උන්වම තමා ගෙනාවෙ.
    Oh please, enlighten us
    If NOT ANURA, who’s the miracle worker you’ve got lined up to fix this mess?


    Come on, hero. If you’ve got a backbone, now’s the time to shine.

    Otherwise, just embrace your side hustle as a glorified errand boy.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Similar threads