වරෙල්ලා අවුරුද්දට දෙකක් දෙන්න

sudu23

Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    වරෙල්ලා අවුරුද්දට දෙකක් දෙන්න

    rep පවර් ඒක දෙකක් වීම නිමිත්තෙන් එන හැමෝටම දෙක ගානේ දෙනවා... ඒ වගේම මට මේ rep පවර් ඒක දෙකක් කිරීමට උදව් කල හැමෝටම ස්තුතියි.....හැබැයි මම මෙදෙක කාගෙවත් rep කැපීම සදහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු නොවෙමි..

    සුබ පරණ අවුරුද්දක් වේවා !!!!
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සුබ පරණ අවුරුද්දක් වේවා !!!!

    ඒ උනාට අදම නේද අවුරුදු ලබන්නේත්
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    සුබ පරණ අවුරුද්දක් වේවා !!!!

    ඒ උනාට අදම නේද අවුරුදු ලබන්නේත්
    අද දෙනවා පරණ අවුරුද්දට හෙට දෙනවා අලුත් අවුරුද්දට