අලුත් අවුරුද්දේත් පුස් බඩුද දන්නේ නෑ ඔය කොම්පැණියෙන් හදල තියෙන්නේ.වාසනා awa nam pus wenna athi.....![]()
![]()
![]()

ඕව පත්තු කරේ ඉස්සර බං..මේ කාලෙ හැටියට නැගල යන්න නම් ක්ලේමෝ තුන හතරකුයි ග්‍රෙනේඩ් වැලක් එහෙම පත්තු කරල කාරිය...රෑට මල්ටි බැරල් ටිකක් වත් උඩ ගහන්න ඕන.![]()
පැකට් එක 60 රෝල 300.මොකෙන්ද ඕනෙ?![]()

yako ganan wadi ne... sure ekata pathhu wenwa nam rolak diyan 

අලුත් අවුරුද්දේත් පුස් බඩුද දන්නේ නෑ ඔය කොම්පැණියෙන් හදල තියෙන්නේ.![]()
Kawadath pus cake nam ithin Wasana Cake thamaa.....

Kawadath pus cake nam ithin Wasana Cake thamaa.....
![]()
![]()
![]()

මගෙ එකවුන්ට් එකට රු.290ක් දාපන්.ඔන්න රු 10ක ඩිස්කවුන්ට් එකකුත් දුන්න.yako ganan wadi ne... sure ekata pathhu wenwa nam rolak diyan
![]()

