වරෙල්ලා එළකිරි රතිඤ්ඤා පත්තු කරමු

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඕව පත්තු කරේ ඉස්සර බං..මේ කාලෙ හැටියට නැගල යන්න නම් ක්ලේමෝ තුන හතරකුයි ග්‍රෙනේඩ් වැලක් එහෙම පත්තු කරල කාරිය...රෑට මල්ටි බැරල් ටිකක් වත් උඩ ගහන්න ඕන. :P


    ela

    BM-21multi-barrelrocketlauncher.jpg
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මාර සීන් එකක් උනානේ.... හෑදුවේ රොකට් එකක්.....:yes::yes:

    aajew2.jpg


    හෑබෑයි අන්තිමට ඒක බෝම්බයක් උනා.....:sorry::sorry:

    35b74tw.jpg