වරෙල්ලා තේරවිලි තෝරන්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    වැස්සත් වහින එකේ කියමුද තේරවිලි ටිකක්

    සුනඛ අසිපත
     
    • Like
    Reactions: Ryan08

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,884
    4,285
    113
    වැස්සත් වහින එකේ කියමුද තේරවිලි ටිකක්

    සුනඛ අසිපත
    බලු කඩුව => කලු බඩුව...

    මේක කියපන්...

    Pearl Lizard..
    ------ Post added on Oct 11, 2024 at 6:27 PM
     
    • Love
    • Like
    Reactions: Ryan08 and a2mdb

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    1. ඇට පිට මස්. මස් පිට හම්. හම් පිට ලොම්. - රඹුටන්
    2. කහ මාමගෙ ඇටේ පොලිස්. - ලාවුළු
    3. උල් දෙකයි. හිල් දෙකයි. රෙද්ද අස්සෙමයි රිංගන්නෙ. - කතුර
    4. උඩිනුත් ලොම්. යටිනුත් ලොම්. වටේ සුදයි. මැද කළුයි. - ඇස
    5. ගහනකොට සැපයි. නොගහ ඉන්නකොට අමාරුයි. - ඇහිපිය ගැහීම
    6. එක හිලයි. කෙළි හතරයි. කෙළියම ලේ විලයි. - බුලත් හැපීම
    7. පැදුරු එළාගෙන. දන බිම ඇනගෙන. උඩින් එකෙක් ඇත. යටින් එකෙක් ඇත. උඩින් එකාමයි දඟළන්නේ. - කුරහන් ගල
    8. සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත. බඩ මිරිකාලා, පුක මිරිකාලා, බැරි තැන අතේත් ගහනවා. - ටෝච් එක
    9. රෑ තිස්සෙ ගහනවා. උදේට තමයි පිටවෙන්නෙ. - පත්තරය
    10. දවල්ට රෙද්ද උස්සනවා. දවල්ට ලාම්පුව අල්ලනවා. - දුම්රිය නියාමක
    11. අක්කට නැහැ. නංගිට තියෙනවා. සමනලයගේ තියෙන්නෙ මැද. - "න"
    12. රෙද්ද අස්සෙ කූරු. - කුඩය
    13. රෙද්ද ගැලෙව්වා ම මයිල්. මයිල් අස්සෙ ඇට. ඇට අස්සෙ පොල්ල. - බඩ ඉරිඟු කරල

    ඒලකිරියේ සිම්හලුන්ට පුංචි උන්ගේ තේරවිලි කියලා වැඩක් නෑ. ඒ නිසා හොදම ඒවා ටිකක් හොයලා උත්තරෙත් එක්කම දැම්මා. :rofl:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    සුනඛ අසිපත
    සුනක නම් බලු අසිපත නම් කඩුව බලු කඩුව කළු බඩුව.

    "ඇන්කර් එක"

    මේක කියපන්...

    Pearl Lizard..
    Pearl නම් මුතු Lizard නම් කටුස්සා
    මුතු කටුස්සා කතු මුටුස්සා 🤔
    ------ Post added on Oct 11, 2024 at 10:14 PM

    මම එකක් හැදුවා. මේක කියපන් බලන්න. 🤷‍♂️ "බාග මහින්ද"
    ------ Post added on Oct 11, 2024 at 10:16 PM
     
    • Haha
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    සුනක නම් බලු අසිපත නම් කඩුව බලු කඩුව කළු බඩුව.

    "ඇන්කර් එක"


    Pearl නම් මුතු Lizard නම් කටුස්සා
    මුතු කටුස්සා කතු මුටුස්සා 🤔
    ------ Post added on Oct 11, 2024 at 10:14 PM

    මම එකක් හැදුවා. මේක කියපන් බලන්න. 🤷‍♂️ "බාග මහින්ද"
    ------ Post added on Oct 11, 2024 at 10:16 PM
    Pearl නම් මුතු.. Lizard නම් හූනා
    මුුුතු හූනා => ස්කර්වියා..
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    Pearl නම් මුතු.. Lizard නම් හූනා
    මුුුතු හූනා => ස්කර්වියා..
    යකෝ හුනට කියන්නේ gecko කියලනේ 🤔 උබ අපිව නොමග යැව්වා.

    "ඇන්කර් එක"
    මේක කියපන්කො 🤷‍♂️

    මේකත් කියපන්
    "භාග මහින්ද"
    ------ Post added on Oct 12, 2024 at 7:24 AM
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,641
    113
    යකෝ හුනට කියන්නේ gecko කියලනේ 🤔 උබ අපිව නොමග යැව්වා.

    "ඇන්කර් එක"
    මේක කියපන්කො 🤷‍♂️

    මේකත් කියපන්
    "භාග මහින්ද"
    ------ Post added on Oct 12, 2024 at 7:24 AM
    ඕක හෙන පරන තේරවිල්ලක්. ඉංගිරිස් බාගෙට දන්න එකෙක් හදල තියෙන්නෙ.

    ඇන්කර් එක, බාග රාජපක්ෂ ... හිතාගන්න බෑ. කියපංකො බලන්ඩ
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,171
    113
    Mother Earth
    ඕක හෙන පරන තේරවිල්ලක්. ඉංගිරිස් බාගෙට දන්න එකෙක් හදල තියෙන්නෙ.

    ඇන්කර් එක, බාග රාජපක්ෂ ... හිතාගන්න බෑ. කියපංකො බලන්ඩ
    ඇන්කර් නම් කිරි එක නම් නම්බ
    කිරි නම්බ නරි කිම්බ 🤷‍♂️

    බාග නම් පලු මහින්ද නම් බයිය
    පලු බයිය බලු පයිය 🤷‍♂️
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මිස් හිතුවේ කුණුහරපයක් කියල. රතු උනා මුණ.

    තේරවිලි ඇහිල්ල ඉවරයි එතනින්.
    මමත් මුලින් ඇහුවම එහෙමයි හිතුනේ.
    මගේ ගානේ එකක්
    කෝටු ඉලක්කේ
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,915
    1,337
    113
    දුවල ආවා, බඩට නැග්ගා, හිලට දැම්මා, ගහල ගියා.
    --
    දැන් නම් වැඩිපුරම හිලට දාල ඔබලා යන්නෙ