වරෙල්ලා බන් යන්න Poland 🏴󠁰󠁬󠁷󠁰󠁿

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ලංකාවේ ගමේ ගොඩේ ගෑනු හරියට සිංහල හෝඩියවත් දන්නේ නැතුව අරාබි ගිහින් අරාබි කාරයොන්ටත් ආරාබි උගන්වල එනවා බන්. :lol: :lol:

    බැරි නෑ ඒත් polish හෙන අමුතුයි බං :rofl:

    me visa type eka pahadili karapan machan.
    imgonline-com-ua-dexifza-E6b-SVVskk-X.jpg

    Category D visa ඒ කියන්නේ national visa. Study, work මොනවම හරි දීර්ඝ කාලයක් ඉන්න යද්දී මේ type එක තමයි ඕනේ. Category D තියනවා නම් තමයි resident permit apply කරන්න පුළුවන්.

    Multi කියන්නේ රටට කීප පාරක් ඇතුල් වෙන්න පුළුවන් කියන එක. Single entry නම් එක පාරයි.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,641
    30,838
    113
    අපායෙ දොරකඩ
    View attachment 195724

    කාලෙකට පස්සේ නේ ඉතින්

    අඩෝ මචන්ලා මෙහෙ ඉන්න එව්වෝ පොලන්ඩ් apply කරන්නේ නිකන් යනවා වගේ , මගේ ඔෆිස් එකේ ඉන්න තේ හදන එකා (update - උට විසා එක ආව කියහන්කෝ) හිටන් ඇප්ලයි කරපු හින්දා මටත් ඕනි උනා මේ සින් එක පොඩ්ඩක් හොයලා බලන්න, මෙන්න මෙහමයි තොරණේ විස්තරේ එහෙනං ....

    පොලන්ඩ් යන්න , විසිට් විසා එකක් හදාගන්න ඇත්තටම පොඩ්ඩක් අමාරුයි , ඉතින් අමාරුයි කියලා නිකන් ඉන්නවද නැනේ ... මොනා හරි ගේමක් ගහන්න ඕනි නේ,

    1.ඇයි පොලන්ඩ් ම යන්නේ , වෙන කොහේ හරි පලකූ!!!
    පොලන්ඩ් කියන්නේ Europe🌍 (Schengen) වලට අයිතිය තියෙන පොඩි රටක් , කලින් ජර්මන් එව්වන්ගෙන් පොඩ්ඩක් එහෙම කාලත් තියෙනවා , යුද්ධේ (WW1) එවර වෙන කොට රුසියන් එව්වොත් ගහගෙන ඇවිල්ල අන්තිම ගේම ගහලා තියෙන්නේ පොලන්ඩ් වල ඉදලා , එකියන්නේ මේ රට තියෙන්නේ අතර මැද, හරියටම යුක්රේන් වගේ තමා , හැබැයි යුක්රේන් වගේ චෝර නං නැහැ, හොද stable🔥 රටක් , හොදට කන්න බොන්න තියෙන , පොඩ්ඩක් සීතල තියෙන තාමත් රටේ බාගෙට බාගයක් ම කඳු වනාන්තර තියෙන රටක්. (Financially 💰පට්ටම strong 💪හොදේ )

    2. කොහොමද බන් යන්නේ ?
    යන්න ක්‍රම ගොඩක් තියෙනවා ,
    a.) Tourist Visa
    b.) Employment Visa
    c.) Student Visa

    මේකෙන් යන්න අමාරුම ක්‍රමේ තමා Tourist Visa. මේ ඉලව්ව කරන්න සැහෙන්න දේවල් පෙන්න ඕනි, ගෙදර දේවල් , කරනා රස්සාව , පොතේ කියක් තියෙනවද අනං මනං විකාර ගොඩයි, ඉතින් බන් අපි යනවද ආතල් ගන්න , හැමෝටම ඕනි කොහොම හරි ගොඩ යන්න නේ .....

    2022 මැද ඉදල රටේ පොඩි ප්‍රශ්නයක් ආව , හරියටම රුමේනියා වගේ , රටේ Blue Collar ජොබ්ස් කරන්න පොඩි හිගයක් , පොඩි කිව්වට පොඩිම හිගයකුත් නෙමේ , ටිකක් ලොකු හිගයක් ,,, ඒ කියන්නේ රටේ Executive Jobs (white collar) ජොබ්ස් කරන්න මිනිස්සු ඉන්නවා හැබැයි පොඩි ජොබ්ස් කරන්න කව්රුත් නැහැ . (මේකෙම අනිත් පැත්ත තමා Ireland වල තියෙන්නේ දැන්,) කොහොම හරි මේ දේවල් මෙහම වෙන්න ගොඩක් දේවල් බල පාන්න ඕනි, මම එක හොයා ගන්න සැහෙන්න ගේමක් දෙන්න උනා,


    • අවාසනාවනාවකට වගේ කොරෝන හින්ද රටේ සැහෙන්න මිනිස්සු ටිකක් මරුන, දරුනුවටම බලපාවෙ තුන්වෙනි පන්තියේ (අඩු අදායම් ලැබී) පවල් , ආණ්ඩුව තීරණය කර ඒ ගොල්ලන්ට තිබ්බ රස්සම දීලා wages වල ගැන පොඩ්ඩක් වැඩි කරන්න , එත් එකත් වෙලාවේ හැටියට දරුණු වැඩි , මොකද එතකොටත් පුටින් ලොක්ක , කොරෝන එවර වෙච්ච ගමන් යුක්රේන් වලින් ගේම ඉල්ලලා තිබ්බේ, (backup එක තිය ගන්න ඕනි උනා)
    • එත් රටේ දැන් උත් ගත වෙලා තියෙන ප්‍රශ්න හැටියට අනිවා මේක විසදන්නම ඕනි ,
    • අනිත් එක තමා ඒ කලේ පැරිස් පුනරුදය වගේ දැන් තමා පොලන්ඩ් වල පුනරුදය ඒ කියෙන්නේ කලාත්ම දේවල් වලින් නෙමෙයි , දැන් තමයි ඒ ගොල්ලෝ crypt currency වලට තැන දෙන්නේ , exchange centers දාල මුළු රටම IT වලට තෝතැන්නක් කරන්න තම රටේම මිනිසුන්ගේ එකම බලපොර්ත්තුව. (කිරියේ එව්වන්ට නං කියාපු රට ඕයි)දැනට මත් call centers setup කරලා , පොඩියට ගේම ගහ ගෙන යනවා (small & medium enterprises) හැබයි මගේ පුතේ මුන්ට ඒවාට නං මිනිස්සු ඕනි නැහැ , ඒවාට ඉන්නවා , කානුවක් වත් අතු ගාගන්න තමා එකෙක් වත් නැත්තේ.
    • ඉතින් මේ දේවල් හින්ද , රටින් නීතියක් අරන් ආව , minimum wages වලට manpower ගේන්න ගන්න වෙන රටවල් වලින්. මේ නිතිය ඇත්තටම අපිට හොද දෙයක් , ඒ කියන්නේ බල්ලයි පුසයි හරකයි ඔක්කොටම ඉල්ලන්න පුළුවන්, අයි ඉතින් මුකුත් චෙක් කරනවා කියලද , මොන බලන්න ද මේ පොඩි රස්සා කරන මිනිස්සුන්ගේ , බලන්වන් ඉතින් බලන්න තියෙන්නේ ඉතින් ඉංගිරිසි තමයි , වෙන මොන බලන්නද , (ඔක්කොම විස්තර ටික පල්ලට යන්න)
    අන්තිම දේ තමා Student Visa, එක නං ඉතින් හැමෝම දන්නවනේ , පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ.

    අම්මලට තාතලට සල්ලි තියෙනවන් , බැංකු වල පොඩි පොඩි කනෙක්ෂන් තියෙනවන් , ගනින් සල්ලි පලයං ............... කොර්ස් එක අපි හිතන තරන් ගණන් නැහැ , හැබැයි පාර්ට් ටයිම් කරන්න , හොද වටපිටාවක් නැහැ .. අපි කියමුකෝ ගස් කපන්න, cleaning වැඩ , construction වැඩ තමා කරනවන් , හැබැයි අව්රුද්දෙ බාගයකත් වඩා සීතල තියෙන රටක , පාර්ට් ටියම් කරන්න/හොයන්න ලේසි වෙන්නේ නැහැ . හරි මේක නැතුව අපිට සෙට් වෙනවනේ KFC,PIZZA HUT වගේ තැන් වලට මේවා වල වැඩ කරන්න උන්ගේ language එක ඕනි, මුන්ගේ භාෂාව නැතුව මොන ඉටි ගෙඩියක් වත් කරන්න බැහැ එළියේ ... ඔන්න ඉතින් සිරාම සින් එක ...

    General Part Time Earning Method - Payable by Euro

    Part time - Hours Allowed for Work (For Student)Per Hour Amount (Average)Total Income - Monthly
    20 hours Per week (4 Hours Per day) SAT & SUN Off12.00Euro Per Hour240.00 Euro per month.

    ඉතින් ළමයි , මේ වගේ දවසකට තැන් දෙකක වැඩ කරොත් ඔබ ගොඩ පුතේ මාස 6යෙන් .

    මම දැන් කතා කරන්න යන්නේ Employment කොහොමද යන්නේ , ඕනි කරන්නේ මොනාද , කොචර කල් යනවද විසා එන්න , අතටම කියන තරන් හොදයි ද ?

    මම කලිනුත් කිව්වා වගේ employment එකකට ඕනිම එකෙක්ට ඉල්ලන්න පුළුවන්, හැබැයි එක දෙයක් තියෙනවා , උන්ගේ කොම්පැනි එකෙන් උබේ documents , process කරන්න ඕනි, උබලට මම බොක්කෙන් කියන්නේ, මගේ අදුරන යාලුවෝ 9 දෙනෙක් දැන් ගිහිල්ල ඉන්නවා , අතල් එකේ ඉන්නවා , හම්බකරගන්නවා ගෙවල් වලට සල්ලි එවනවා එහෙමයි ඉතින්, ලංකාවේ එව්වන්ට හොද චාන්ස් එකක් තිබ්බට අපිට පොඩි කට්ටක් තියෙනවා මොකද අපිට ලංකාවේ පොලන්ඩ් embassy එකක් නැති හින්ද , අපිට ඔක්කොම පාස් වෙලා general interview එකට යන්න ඕනි embassy ekata. ලගම embassy එක තියෙන්නේ india වල කාපන්කෝ ඉතින් නඩුව ,,,, මේවට විසදුන් තියෙනවා , ඉස්සෙල්ලම process බලමු.

    1. පළමුව අයදුම් කරුගේ සියලුම documents (passport, police certificate, මෙ වගේ ඔක්කොම දේවල් )
    2. ඊට පස්සේ කොම්පැනි representative කෙනෙක් මේ දේවල් process වෙන්න දානව. (ඒ කියන්නේ , මෙහෙන් පොලන්ඩ් වලට යවල එහෙන් උබේ offer letter එක ගෙන්න ගන්නවා) - 1 මාසයක් හොදට මතක තියා ගනිල්ලා මේ agency කාරයන්ට නං දෙන්න එපා ගලවනවා උන් සුපිරියටම. එකෙන්ම කොම්පැනි එකට submit කරන්න , ඕනි නං කියහල්ල ඒවත් මෙහෙන් සෙට් කරලා දෙන්නන් , උට පොලන්ඩ් වල කොම්පැනි 5ක් තියෙනවා, ඒ කියන්නේ එකකින් apply කරලා චොර උනොත් තව 4 පාරක් තියනවා try කරන්න ,
    3. offer letter එක ආවට පස්සේ ඒ කියන්නේ , ඒ රටේ වැඩකරන්න විසා ඉල්ලන්න ඕනි , එකත් එතැනින්ම කරලා දෙනවා .
    4. අන්තිම දේ තමයි , පොලන්ඩ් එම්බසියට යන එක , මෙහමයි මචන්ලා මගේ යාලුවෝ ටිකෙන් ටික දෙනෙක් ඉල්ලුවේ ඩුබායි ඉදල ඉතුරු ටික කටාර් වලට විසිට් විසා ගෙන ඇවිල්ලා , 9 දෙනාගෙන් 9 ම දෙනාම ගොඩ ගියා . කව්රුත් ලංකාවෙන් ඉන්දියා ගිහින් නං නෙමේ , මොකද ඉන්දියා ගියොත් වැඩේ චෝර වෙන්න ලොකු ඉඩ කඩක් තියනවා.
    5. මේ ඔක්කොම කරන්න යන්නේ මාස 6 යි. සම්පුර්ණ වියදම ලක්ෂ 7යි,
    6. රටේ තියෙන සියලුම වරප්‍රසාද වැඩ කරන ප්‍රජාවට එක ලෙසම අයිත්යි.
    7. වැඩ කරන තැනින් 3 වෙලාම කන්න , ඒ වගේම ඉන්න හිටින්නත් හම්බ වෙනවා , (ඔක්කොම දේවල් රුමේනියා වගේම තමයි බොලව්, කිසි වෙනස් නැහැ)
    8. හොදම දේ කියන්නේ, මෙහෙ ඇවිල්ල මාස 6 යෙන් හම්බ වෙනවා TRC එක , එකෙන් ඉතින් ගෙන්න ගන්න පුළුවන් මුළු හත් මුතු පරම්පරාවම.
    9. උබට දෙන විසා එක Schengen හින්ද එහෙ ඉදන් උබට යන්න පුළුවන් රටවල් (Austria, Belgium, the Czech Republic, Denmark, Estonia, Finland, France, Germany, Greece, Hungary, Iceland, Italy, Latvia, Liechtenstein, Lithuania, Luxembourg, Malta, the Netherlands, Norway, Poland, Portugal, Slovakia, Slovenia, Spain, Sweden and Switzerland.)ඉමක් කොනක් නැහැ. බදින්න බැරි ගැනියෙක් නැහැ.
    10. හරියටම වැඩේ කරගෙන පරිස්සමට හිට්යියොත් අවරුදු පහෙන් citizen apply කරන්න පුළුවන්. කිසිම අව්ලක් නැතුව එකත් හම්බ උන කියන්නේ , ඉතින් උබ ගොඩම තමා ,
    11. එක දෙයක් කියන්න තියෙනවා උබල මොන කරත් කමක් නැහැ, හැබැයි පුතේ loan නං ගන්න එපා , අයි කියලා අහන්න එපා ගන්න එපා එචරයි ,

    උබලට ඕනි , ඕනිම උදව්වක් ඕනි නං කියහල්ල, එචරයි ඉතින් මට කරන්න පුළුවන්.

    තැන්ක්ස්

    Thanks for the info.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    බැරි නෑ ඒත් polish හෙන අමුතුයි බං :rofl:



    Category D visa ඒ කියන්නේ national visa. Study, work මොනවම හරි දීර්ඝ කාලයක් ඉන්න යද්දී මේ type එක තමයි ඕනේ. Category D තියනවා නම් තමයි resident permit apply කරන්න පුළුවන්.

    Multi කියන්නේ රටට කීප පාරක් ඇතුල් වෙන්න පුළුවන් කියන එක. Single entry නම් එක පාරයි.
    methana meyata time eka 279 dates dala thiyanwa samahara Europe Visa wala time ekata XXX kiyala thiyenne long term ewage.man hithanwa India walin dana eka hondai kiyala.komath visa processes ekata 100USD ne.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Dan poland visa eka vfs global eken karanne nadda machan? mama 2017 volunteering project ekakata giya 2 months, visit visa (schengen visa gatte) ganna eka gemak une na e kale nam. Language eka laawata laawata mathakai thaama :D And job situation eka kohomada machan?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    spellbinder , Australia nemeida ban?

    season 1 Australian Polish collaboration එකක්නේ බං. spellbinders ලගේ ලෝකේ කියල පෙන්නන්නේ Poland. රියාන කොරියොන් එහෙමත් Polish.

    methana meyata time eka 279 dates dala thiyanwa samahara Europe Visa wala time ekata XXX kiyala thiyenne long term ewage.man hithanwa India walin dana eka hondai kiyala.komath visa processes ekata 100USD ne.

    ඔකේ ටයිම් එකෙන් ලොකු වැඩක් නෑ බං. ඔය visa එක දෙන්නේ රටට ඇතුල් වෙලා RP එක apply කරන්න. ඊට පස්සේ ඕකෙන් වැඩක් නෑ.

    Dan poland visa eka vfs global eken karanne nadda machan? mama 2017 volunteering project ekakata giya 2 months, visit visa (schengen visa gatte) ganna eka gemak une na e kale nam. Language eka laawata laawata mathakai thaama :D And job situation eka kohomada machan?

    VFS කරන්නේ visit visa මචං. national visa වලට embassy යන්න ඕනේ
    ------ Post added on Jan 28, 2023 at 1:18 AM
     
    • Like
    Reactions: Thilinacba

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    season 1 Australian Polish collaboration එකක්නේ බං. spellbinders ලගේ ලෝකේ කියල පෙන්නන්නේ Poland. රියාන කොරියොන් එහෙමත් Polish.



    ඔකේ ටයිම් එකෙන් ලොකු වැඩක් නෑ බං. ඔය visa එක දෙන්නේ රටට ඇතුල් වෙලා RP එක apply කරන්න. ඊට පස්සේ ඕකෙන් වැඩක් නෑ.



    VFS කරන්නේ visit visa මචං. national visa වලට embassy යන්න ඕනේ
    ------ Post added on Jan 28, 2023 at 1:18 AM
    samanyen border crossing karanakota visa ekada balanne permit ekada machan.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    minimum wage eka balala palayan. non English rataka aluthenma stable wena eka lesi deyak nemei. family yanawanam lamaige education magadi kadenawa unta poland ugannan gihin achcharu wenawa life ekama. family yanawanam UK thami mama recommend karanne danata. Aussi, nz yanna bari nisa kathakaranna ona naha.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබල නිකමට හරි පෝලිශ් උන් එක්ක වැඩ කරල තියෙනවද? මෙලෝම පිලිවෙලක් නෑ, සහ උන්ගේ ඉන්ග්‍රීසි අපිට තේරෙන්නේ නෑ. පරණ පෝලිශ් උන්ගේ දෙවනි භාෂාව රශියන්. දැන් තරුණ උන් තමයි ඉන්ග්‍රීසි ටිකක් දන්නේ. පොඩ්ඩක් අමාරු වේ භාෂාව දන්නෙ නැතුව, ටිකක් ඉගන ගෙන පලයල්ලා. ජය වේවා.
     

    Pikachupk

    Active member
  • Nov 12, 2021
    76
    120
    33
    Stockholm
    උඩ ටිකත් කියවලා මේකත් කියපල්ලා. මන් ඉන්නේ පොලන්ඩ් වල නෙවෙයි. ඉන්නේ ස්වීඩන් වල... :confused:
    Schengen visa නිසා හුගක් දේවල් සමානයි..
    මේකේ කියන වීසා type 3න් මං recommend කරන්නේ පහල පිළිවෙලට..
    1. Employment/Work Visa
    2. Visit Visa - ආවට වැඩක් නෑ ..
    3. Student Visa

    ඇයි student එන එක අන්තිමට දැම්මේ කියල ඇහුවොත් කියන්න තියෙන්නේ කවුරු කොහොම කිව්වත් States වල වගේ part time කරලා හම්බ කරන එක ලේසි නෑ ..(එකත් ලේසි කියනව නෙවෙයි) පැයට මෙච්චරයි, එහෙනම් මාසෙට මෙච්චරයි කියල ගණන් හදල එන්න එපා..😣 එකට හේතු පහල කියනම්.
    1. මෙහෙ රටකදී මාසෙට රුපියල් ලක්ෂ 20 හම්බ කරත් හිතන තරම් අම්මෝ සුපිරි පරිඉතිරෙන ජිවිතයක් හම්බෙයි කියල 100% විශ්වාස කරන්න එපා.. ලිවින්ග් කෝස්ට් එක වෙනස්. ටැක්ස් වෙනස්.. (සරලව ලංකාවේ පාන් ගෙඩියක ගානයි මෙහේ ගානයි සසදල හිතන්න එපා)

    2. යුක්රේන-රුසියා ප්‍රශ්නේ නිසා දවස ගානේ inflation එක සිද්ද වෙනවා. සතියකට කලින් තිබ්බ ගණන් නෙවෙයි දැන්. ලංකාව වගේ තමා. කොයි රටෙත් inflation එකට සාපේක්ෂව income එක ක්ෂණිකව වැඩි වෙන්නේ නෑනේ.. ඉතින් හිතන තරම් ලේසි වෙන්නේ නෑ .. ඇමෙරිකාවෙත් අවුරුද්ද මැද්දක් වෙද්දී economical crash එකක් වෙයි කියලා පොඩි කසුකුසුවක් යනවා.. එහෙම උනොත් දෙයියන්ගේ පිහිටයි ලෝකෙටම...

    3. ලංකාවේ තමන්ගේම ගෙදරක ඉදන් KFC, Mc එකක වැඩ කරලා හම්බකරන එක සරලයි ලේසි කියල හිතුනට වෙන රටකට ආවම තමන්ගේම ගෙදරක් නෑ ..ඉතින් අර හිතන් ආව හීන ලෝකේ පේන තෙක්මානෙක නැති වෙන්න පුළුවන්.😐

    4. EU countries වල ඉගෙන ගන්න තියෙන degrees ලේසියෙන් කරන්න බෑ.. එකත් කරන ගමන් තව රස්සාවකුත් (2) කරනවා කියන්නේ පුදුම මහන්සියක්.. පවුල් පිටින් එන්න හිතන් ඉන්නවනම් පින්සිද්ධ වෙයි ඔක්කොම balance කරන්න පුළුවන් රටකට මුලින් ගිහින් වත්කමක් එකතු කරගෙන EU එන්න..

    5. මේ රටවල් වල expenses හදල තියෙන්නේ මාසේ අන්තිමට ඉතුරුවක් කරගන්න විදිහට නෙවෙයි.. මාසෙට ගන්න ගාන ඒ මාසේ හොදට කාල බීලා සතුටින් ඉන්න පුළුවන් වෙන්න.. ඉතින් එහෙම එකකින් ඉතුරු කරන්නත් උනාම තමන්ට තමන්ගේ බදපටි තදකරන් තමා ඉන්න වෙන්නේ... එක්කෝ ඉන්න වෙන්නේ පොඩි කාමර කෑල්ලක..

    අනිත් විශේෂම දේ තමා... අල්ලපු රටේ හැතිකරේ මෙහෙ රටවල් වල බෝ වෙලා හුගක් කල්.. ඉතින් උබ කොච්චර හොදට ඉදියත් උබව ලේසියෙන්ම අල්ලපු රටයි, උන් එක්ක දේශ සීමා යුද්ධ කරන රටේ එකෙක් විදිහට tag වෙන්න පුළුවන්.. ඉතින් සරලව කිව්වොත් උබ outcast වෙන්න ඉඩ තියෙනවා සරලවම..(ඒක මේ සුද්දෝන්ගේ වරදක් කියන්න බෑ .. Bollywood හැතිකරේ කරපු කරුම තමා...) ඉතින් මේ දවස් වල ලංකාවේ තත්වේ දරුණු අතට හැරෙන එක මට තේරෙනවා.. මගේ අම්මා තාත්තා තාම ඉන්නේ එහෙ නිසා..
    මන් මෙතන ඉදන් එන්න හදන එකෙක්ටත් කෙලින්න හදනවා කියල හිතන්න එපා.. උබල ඔක්කොමල ගොඩ යන්න ඕනා..!! :love:

    එත් ලගදී ඉදන් මේ EU එන්න හැදුනු trend එකට අහු වෙලා මෙහෙ එන්න එපා.. එනවනම් තමන්ගේ qualification හදාගෙන වරෙල්ල.. අරාබියට ගෘහසේවයට මිනිස්සු පැටෙව්වා වගේ දැන් agency කාරයෝ හැමතැනම.. 😑ආර්ථික අමාරුකම් නිසා ඒවල රස්සාවට යන උන් ගානත් වැඩි.. ඒ සුරංගනා කතා වලට අහු වෙලා ඒවාට යන්නෙත් ආර්ථිකව ගොඩ යන්න විදිහක් හොයන්නේ...ඉතින් රස්සාව ගත්තු උනුත් උන්ට උගන්නපු කෙප්ප රස කර කර කියනව.. (මං මේක මේ කියන්නේ OG poster ට නෙවෙයි..😬) උබල permanent ජොබක් වගේ set නම් වරෙන්.. නැත්නම් schol එකක් තියේනම් වරෙන්.. visit ඈවිත් ජොබක් හොයන්න එපා මෙහෙ.. එන්නම ඕනනම් තනියෙන් වරෙන් අහිංසක දරුවෝන්ටත් කරුම හිමි නොකර...

    සරලව කිව්වොත් එන්න කලින් "පිට රට විස්තර මෙව්වා" දහස් වතාවක් අහල හොදට සිහියෙන් ඉන්න වෙලාවක තීරණය කරපන් EU ගැන...

    ලිව්ව කෙනා කරන්නේ උදව්වක්.. එකට අකුලක් නෙවෙයි මේක. ඒ නිසා හිතලා බලල වරෙන් යකුනේ...!

    ජය!!!