වරෙල්ලා සීරියස් thread

lndrajithGamage

Junior member
  • Jul 12, 2025
    33
    58
    18
    මේකේ ඉන්න ගොඩක් උන් අස්වැසුම නතර කරන්න ඕනේ කියලා කෑගහනවනෙ. ඒ වුනාට උබලට තේරෙන්නෙ නැති දෙයක් තමයි එහෙම කරොත් හොරකම වැඩි වෙනවා, ඊට පස්සෙ උබලටමයි කරදරේ. උබලගෙ මාසෙ පඩියෙන් පොඩි ගානක්නෙ කැපෙන්නේ ඒක අවුරුද්දෙම ආදායමෙන් ප්‍රතිශතයක් විදියට බැලුවාම පොඩි ගානක් එන්නෙ. මාත් අස්වැසුම අරගන්නවා. ඉතින් රජයෙන් නිකන් දෙන එකනේ. බැන බැන ඉන්නෙ නැතුව තොපිත් පුලුවන් අය ඕක හදා ගනින්. :giggle:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,705
    113
    :ROFLMAO: උබ කොහොමද ඉන්දරේගෙ නමින් තව අකවුන්ට් එකක් හැදුවෙ? :unsure: