බලපං ඉතිබ් කැම්රිම තාස්සනේ
කිරියේ ඉන්න විද්වද් මහතුන්ට කියව කියවා ඉන්න විතරයි පුලුවන්. මේ වගේ යන්තරයක් හදා ගන්න බෑනේ.

මං හිතුවේ මවුස් එකට අත තිබ්බම හිතෙන තැනට මවුස් පොයින්ටර් එක යනවා කියලා
මට නම් ඕක පාවිච්චි වෙන්නම නෑ.ඒ කාලේ ඉදලා මවුස් එකට පුරුදු වෙලා නිසා![]()
ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
පාවිච්චි කරලා බලපන්. මේක පට්ට. මගේ ළග ඒ කාලේ පෙන්ටියම් 4 එකක් තිබ්බා. මවුස් එක පාවිච්චි කරේම නෑ.මට නම් ඕක පාවිච්චි වෙන්නම නෑ.ඒ කාලේ ඉදලා මවුස් එකට පුරුදු වෙලා නිසා
මම intern හිටපු තැන කට්ටියට ඕව තමා දීලා තිබ්බෙ. මරු හැබැයි මවුස් එක හින්ද ලොකුවට යුස් උනේ නෑ.![]()
ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
දන්න එකා දන්නව සුපිරි.![]()
ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
මෙයින් ලද පන්නරයෙන් පවුල් ජීවිතද සාර්ථක වේ, මාපට ඇඟිල්ලෙන් චූන් එක දෙන්න ඉගෙනගන්නෙ මේකෙන් තමයි. ක්ලිට් මවුස් කියන්නෙ නිකම් නෙමෙයි නෙහ්![]()
ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
කොහොමද ඒක වැඩ කරන්නෙ?![]()
ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
Mage dell latitude laptop eke meka tiyenawa habai use karala purudu na. Okath ekka use karanna touch pad eke udin wenama mouse keys 2k enawa![]()