වරෙල්ලා AI මවුස් එකක් ගන්න

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    බලපං ඉතිබ් කැම්‍රිම තාස්සනේ

    කිරියේ ඉන්න විද්වද් මහතුන්ට කියව කියවා ඉන්න විතරයි පුලුවන්. මේ වගේ යන්තරයක් හදා ගන්න බෑනේ.

     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මං හිතුවේ මවුස් එකට අත තිබ්බම හිතෙන තැනට මවුස් පොයින්ටර් එක යනවා කියලා
    images

    ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    මට නම් ඕක පාවිච්චි වෙන්නම නෑ.ඒ කාලේ ඉදලා මවුස් එකට පුරුදු වෙලා නිසා
    පාවිච්චි කරලා බලපන්. මේක පට්ට. මගේ ළග ඒ කාලේ පෙන්ටියම් 4 එකක් තිබ්බා. මවුස් එක පාවිච්චි කරේම නෑ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,171
    27,834
    113
    36
    Mirihana
    alis.alberta.ca
    images

    ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
    මම intern හිටපු තැන කට්ටියට ඕව තමා දීලා තිබ්බෙ. මරු හැබැයි මවුස් එක හින්ද ලොකුවට යුස් උනේ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිකම්ම mouse එකකට AI driver එකක් හදල නේද? 🥱

    Yes, most "AI mice" currently sold on the market, such as the Logitech Signature AI Edition M750 or the Otek BM09, are essentially standard computer mice with additional software features that connect to large language models (LLMs) like ChatGPT or other AI services. These mice typically include dedicated buttons or voice input features that trigger AI functionalities through proprietary software, such as Logi Options+ or Otek AI Software. For example, the Logitech M750 has a button preprogrammed to launch a ChatGPT prompt builder, while the Otek BM09 offers voice-to-text, translation, and AI-assisted writing features.
    These AI capabilities rely on external software drivers or apps that interface with cloud-based or local LLMs, rather than having advanced AI processing embedded in the mouse hardware itself. The hardware remains conventional, with standard sensors, buttons, and connectivity (e.g., Bluetooth, USB), and the "AI" aspect is primarily a software layer that enhances functionality like voice recognition, text summarization, or content generation. Some products, like the OIKKEI 2025 Wireless AI Mouse, have been criticized for misleading claims about LLM integration, using lesser-known or censored models instead of well-known ones like ChatGPT, which further emphasizes the reliance on software rather than unique hardware.
    In short, these AI mice are normal mice with software drivers that connect to LLMs, providing AI-driven features as an extension of their standard functionality. Always check the specific software and LLM integration before purchasing, as capabilities and privacy policies vary.

    GROK
    ------ Post added on Jun 20, 2025 at 9:02 AM
     
    • Love
    Reactions: adithyag

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට කොම්පියුටරයක් නෑ... මවුස් එක විතරක් ගොත්තොත් වැඩ ටික කර ගන්න පුළුවන් වෙයිද???
     
    • Haha
    Reactions: KrishanL89

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    images

    ඔය ඔක්කොටම වඩා පරණ IBM ලැප්වල ආපු රතු පාට Track Point mouse එක පට්ට
    මෙයින් ලද පන්නරයෙන් පවුල් ජීවිතද සාර්ථක වේ, මාපට ඇඟිල්ලෙන් චූන් එක දෙන්න ඉගෙනගන්නෙ මේකෙන් තමයි. ක්ලිට් මවුස් කියන්නෙ නිකම් නෙමෙයි නෙහ්
     
    • Haha
    Reactions: adithyag