වරෙල්ලා jvp බණක් අහන්න

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මෙයිටත් වඩා පැහැදිලිව සරලව රටේ මිනිස්සුන්ට කොහොම කියල දෙන්නද??????????
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බයියෝ පට්ට වහල්ලු

    තැන්ක්ස් මචන් බම්ප් කාලට ...වහල්ලු වෙන්නේ හාමු කියන එකම අහගෙන සාදු කියාගෙන ඉන්න එකට ....අපි හරිදෙට හරි වැරදි දේට වැරදි ...JVP උනත් වැරදි නම් වැරදි ...වර්තමානයේ උන්ගේ වැරදි සාපේක්ෂව අඩු නිසා උන්ට සහයෝගය දෙන්නේ ...

    ගු බෙට්ට දුන්නහම දියකරගෙන බොන්නේ උඹල වගේ වහල්ලු
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    Gasa84:22952271 said:
    බයියෝ පට්ට වහල්ලු

    තැන්ක්ස් මචන් බම්ප් කාලට ...වහල්ලු වෙන්නේ හාමු කියන එකම අහගෙන සාදු කියාගෙන ඉන්න එකට ....අපි හරිදෙට හරි වැරදි දේට වැරදි ...JVP උනත් වැරදි නම් වැරදි ...වර්තමානයේ උන්ගේ වැරදි සාපේක්ෂව අඩු නිසා උන්ට සහයෝගය දෙන්නේ ...

    ගු බෙට්ට දුන්නහම දියකරගෙන බොන්නේ උඹල වගේ වහල්ලු

    ජේවීපී සාධුලාගෙන් බණක් අහලා නිවන් පලයන් සහෝදරයා, අපි නිවන දුර වැඩී ආපහු වරෙන් කියලා බල කරන්නෑ සත්‍තයි