වරෙව් ආණ්ඩුව පෙරළමු.
වරෙව් කොටි වලිග ටික එක්ක හරි එකතු වෙලා අපි ආණ්ඩුව පෙරළමු.
මම උන්ට කිව්වා මම රජවුනොත් අනිවා ඊළම දෙනවා කියල (ෂ්...ෂ් සද්දෙ යෙපා යේක අපේ කොන්දේසිනේ එවා යෙළිපිට කියාන්ඩ එපා අයියා -සුහන්දිරම් ටීඑන්ඒ)
අයියෝ? අනික්වා ඔක්කොට ත්රීවීල් පක්ෂනේ. සමහර ඒවට උගේ ගෑණිවත් චන්දෙ දෙන්නෙ නැති ඒවා නොවැ.