වරෙව් ආණ්ඩුව පෙරළමු.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වරෙව් ආණ්ඩුව පෙරළමු.

    vip2.jpg


    වරෙව් කොටි වලිග ටික එක්ක හරි එකතු වෙලා අපි ආණ්ඩුව පෙරළමු.
    මම උන්ට කිව්වා මම රජවුනොත් අනිවා ඊළම දෙනවා කියල (ෂ්...ෂ් සද්දෙ යෙපා යේක අපේ කොන්දේසිනේ එවා යෙළිපිට කියාන්ඩ එපා අයියා -සුහන්දිරම් ටීඑන්ඒ)

    3486dkw.jpg


    අයියෝ? අනික්වා ඔක්කොට ත්‍රීවීල් පක්ෂනේ. සමහර ඒවට උගේ ‍ගෑණිවත් චන්දෙ දෙන්නෙ නැති ඒවා නොවැ.
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මහින්දත් හොරා රනිලුත් හොරා. ඉන්න දේශපාලුවො ඔක්කොම හොරු තමයි. උන්ගෙ පස්සෙන් වැටීගෙන යන සට්ටම් රාලලා නිසා තමයි ඔකුන් ඔක්කොටම රජ කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ.