වරෙව් බල්ල​ අඳුරගන්න​

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    lassanta inna nisa ganiy bn. balu patawnge images tikak google eke search paarak daala unta match wena balu type ekak hoyaganna.

    mn dakka giya dawas tike balu thread tikak yanawa. sathwa doctor kenekuth hitiya. e aya dakkoth help ekak deyi.

    Thanks මචන්....මේ දැන්ම Search පාරක් දාල බලනවා:yes:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    වල් බල්ලො කිව්වම කවුරුත් නිකන් දුන්නත් ගන්නෙ නෑ මචන්:sorry:

    වල් කතාව කියන්නේ නැතිව හොඳ ගානකට මේකේ උන්ටම විකුනන්න බන් තිබුනේ .ශික් උඹ හරකෙක්
     
    • Like
    Reactions: Dntec

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Sorry මචන් මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
    අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා...;)

    mama nokiya kiwwe ekai..mix ekak kiyala..hariyatama guess karanna amarui..machan mehemayi..oya mix wela hadena un supiri type enawa wal ballo unata..ape dihath innawa rottweiler male ekekui wal balliyekui set wela haduna patiyek..u nam yakek ban.ra 11n pase tamai lihanne..hadanawanam maru..leda enawath adui anith ballanta wage :yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Lab+German Shepard penumatanm BUMP thama wal unath Cross weddi tibba gene eka hodainm babies ewa enna tianawa
     
    Last edited:
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    වල් කතාව කියන්නේ නැතිව හොඳ ගානකට මේකේ උන්ටම විකුනන්න බන් තිබුනේ .ශික් උඹ හරකෙක්

    අම්මපා උඹේ මොලේ තමයි මොලේ:yes::yes:...කීයක් හරි හොයා ගන්න තිබුන තමයි මේකෙ ඉන්න එවුන්ටම විකුනලා:lol::lol::lol:....
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    mama nokiya kiwwe ekai..mix ekak kiyala..hariyatama guess karanna amarui..machan mehemayi..oya mix wela hadena un supiri type enawa wal ballo unata..ape dihath innawa rottweiler male ekekui wal balliyekui set wela haduna patiyek..u nam yakek ban.ra 11n pase tamai lihanne..hadanawanam maru..leda enawath adui anith ballanta wage :yes::yes:

    Thanks...මචන්....ලෙඩ අඩු කියපු එකට නම්...මම බල්ලො හදන්න අකමැති වුනෙත් ලෙඩ හැදෙන නිසාමයි:)
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    :P
    Sorry මචන් මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
    අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා...;)

    උඹ shape එකේ බැල්ලිට ගේම දීපු එකා හොයාගන්න නේද කල්පනාව, මහ කැත මිනිස්සු ඕයි උඹලා.... නඩත්තු නඩුවක් දානවද? දූෂණය කලා කියලා නඩු දානවද? :P
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    :P

    උඹ shape එකේ බැල්ලිට ගේම දීපු එකා හොයාගන්න නේද කල්පනාව, මහ කැත මිනිස්සු ඕයි උඹලා.... නඩත්තු නඩුවක් දානවද? දූෂණය කලා කියලා නඩු දානවද? :P

    :P:P:P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    :eek: ඔය වල්ටේෂන් බන්. ;)
    ඇල්ටේෂන් ගතියක් මුගෙ නෑ වල් ගතිය තිබුනට​
    අඩේ මරු බලු පැටියා මචන්:yes:
    ඔවු බන් ඒකයි කාට හරි දෙන්න බලන්නෙ

    ඒකටත් බැල්ලි එහාට මෙහාට වෙනකම් ඉන්න වෙනවා ලංගට යන්න..බුරාගෙන පස්සෙන් පන්නවා
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් බැල්ලි බුරන්නේ කොහොමද ? එකෙන් අල්ලගනින්.
     
    Last edited:
    • Like
    Reactions: Dntec