වරෙව් බල්ල​ අඳුරගන්න​

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    හස්කි පෙනුමක් තියෙන්නෙ.:cool:ලොකු වෙද්දි මොනව වෙයිද දන්නෑ....:oo:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් බැල්ලි බුරන්නේ කොහොමද ? එකෙන් අල්ලගනින්.

    බැල්ලි බුරද්දි පන එපා කියල දිව්වා මිසක් බුරන හැටි නම් බලන්න බැරි වුනා මචන්:lol::P:rofl::lol::)

    u puken buranawanam honda pelapathka ekek.

    නෑ බන්. බැල්ලි ඕන එකටයි එපා එකටයි හැම එකටම හුක හුක ගගා බුරනවා නම් අනිවා කොහෙහරි යන නොන්ජල් ගෙරි බල්ලෙක්ට කියල ඇරව ගත්ත එකක්. බැල්ලි අවශ්‍ය දේට විතරක් ගානට බුරන එකක් නම් අනිවා වැදගත්කමක් තියන හොද පෙළපතකින් ආපු බල්ලෙක්ට කියල ඇරව ගත්ත එකක්. ආන්න එහෙම නම් ඔය බලු පැටවූ සුපිරි.
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    නෑ බන්. බැල්ලි ඕන එකටයි එපා එකටයි හැම එකටම හුක හුක ගගා බුරනවා නම් අනිවා කොහෙහරි යන නොන්ජල් ගෙරි බල්ලෙක්ට කියල ඇරව ගත්ත එකක්. බැල්ලි අවශ්‍ය දේට විතරක් ගානට බුරන එකක් නම් අනිවා වැදගත්කමක් තියන හොද පෙළපතකින් ආපු බල්ලෙක්ට කියල ඇරව ගත්ත එකක්. ආන්න එහෙම නම් ඔය බලු පැටවූ සුපිරි.

    :yes::yes:thanks
    ගැනු වගේමයි බැල්ලියො එහෙනම්:lol:
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu