K.P. ගැන උනන්දු අය වෙත. කේ.පී. කියන්නෙ interpole එකට පවා අවශ්‍ය මිනිහෙක්. එහෙම ආණ්ඩුවට ඕනි විදියට ඒ මිනිහව නිදහස් කරන්න බෑ කරුණා ව කරා වගේ. තාමත් මේ සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක රටට කරලා නෑ. ඒවා හමුදා බුද්ධි අංශ වලට සම්බන්ධ රාජ්‍ය රහස්.
ඒ මිනිහට නඩු දාලා හිර කරන් නැහැ කියන එක හරි තමයි. නමුත් ඔහු නිවාස අඩස්සියෙ තමයි පසුවෙන්නෙ. කොහේ ඉන්නවද නැද්ද කියලා සාමාන්‍ය ජනතාවට කියලා නැහැ. ඔහු කොහොම හිටියත් ඔහුගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ කියන සහතිකේනම් ආණ්ඩුව දීලා තියෙනවා. නිකන් බොරුවට කෝ K.P. කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ. ඒ මිනිහා දැන වැඩ කරන්නෙ ආණ්ඩුවට ඕනි විදියට.
.
දැන් එතකොට අර එක්කෙනෙක් කියන්නේ රාජය ප්‍රකාශකය මොනාද මන්ද කීව කියල .
කොහෙද, කවද්ද මොනාද කීවෙ කියල ඇහුවම ඔප්පු කරගන්න බැ ඒක
නිවාස අඩස්සියෙ ඉන්න කෙනා කොහොමද අරහෙම මාධය සාකච්චා තියන්නේ , මොකද ඔය වගේ සැප සරත් ෆොන්සේකා පහු ගිය අවුරුද්දි හිරෙ හිටියත් තිබුනේ නැති දෙවල්නෙ.
එතකොට දැන් KP කියන කෙනා ඔයාල කියනව වගේ දේශාද්‍රොහිය්ක් නෙමෙද
අපි අහන්නේ ඇයි මෙහෙම දෙවල් ආණ්ඩුවෙන් කරන්නේ ..










