yeah same here, reply dhaana aya dhaanaa aapu gaman reply karannamout for dinner, will be back !

ඒක තමා මම කිවේ ඔය කියන විදියට kp අල්ලන් ආව කියල රාජය ප්‍රකාශයක් දෙනවනම් මම දැක්කෙ නැ ..
එහෙම කීවනම් දාන්න
මොකද ඔයාමනේ කීවෙ එහෙම කීව කියල , කො දාන්න
ටීවි වල ගියා තමා .. ඒත් ඉතින් ඒවා හරියට ආණ්ඩුව විසින් ජනතාවට කිවෙ නැනේ , අල්ල ගත්ත කිව එච්චරයි අපි ඒව ඇහුව ඔකනේ උනේ .
ඒත් ප්‍රශ්නේ එහෙම රාජ ද්‍රොහියො දැන් ආණ්ඩුවට හොද උනේ කොමද කියන එක? මොකද දැන් ආණ්ඩුවෙ කරන කියන දෙවල් වලින් එක හොදට පේනවනේ
තව පොඩි ප්‍රශ්නයක් අහන්නද බැරි වෙලාවත් ප්‍රභාකරන් පන පිටින් අල්ලගත්තනම් ආණ්ඩුව ඌවත් ඔය කියන විදියට තියාන ඉදිද ?? මුලින්ම රටට කරපු හෙනෙට දඩුවම් දෙන් නැතිව??
හිතට අවන්කව උත්තර දෙන්න බලන්න පාට කන්නාඩි ගලවලා



) දේ හරි.
මුහුද හත්ගවිවක් තියාගෙන අබුඩ නොගහ 


පාර්ටිස් ගලෝල අතට දෙන්න,යුද්ධය කරන්න,ඒක මහින්ද කරා 

මචන්ලා කට්ටියම පොඩ්ඩක් තේරුම් අරන් වැදගත් විදිහට කතා කරමු.
මේ වැරදි වැඩ වලට විරුද්ධව කතා කරන හැමෝම UNP කාරයෙක් විදිහට හිතන්න එපා
මොකද ඒක නිකන් බංකොලොත් ප්‍රකාශයක්නේ
තව එකක් කවුරුවත් කාගෙවත් rep හේතුවක් නැතුව කපන්න එපා.

![]()
පේනවද දන්නේ නැහැ මම ඉහතින් කියපු එකට අකමැති පොන්#යෙකුගේ හපන්කම.
ඉස්සරවෙලාම Rep Power එකක් හදාගෙන වරෙන්![]()
ඔක කියන්ඩනේ මෙචිචර වෙලා ගියේ
ඒ කියන්නෙ ඔයා පිළිගන්නව ආණ්ඩුව විදේශ රටක ඉදල කේපිව අල්ලගෙන ආව කියන(රට මතක නැ තායිලන්තෙද?) දේ හරි.
ඔයා දන්නවද රට ඇතුලෙ ආණ්ඩුව කියනදේ මාධ්‍යය වලට දෙන්නෙ කවුද කියල? එවගේම ආණ්ඩුවට සමිබන්ධ දේවල් ලංකාවෙ ඇතුලෙ ඵල කිරිමට අදාල නිතිය මොකක්ද කියල, විශේෂයෙන් ඔය වගේ රාජ්‍යට අති විශේෂ දෙයක් කොහොමද මාධයට ලැබෙන්නෙ ඒ වගේම එහෙම දෙයක් පිටින් ලැබුනනමි,කොහොමද ඵල කිරිමේ ක්‍රම වේදය කයල??????
කොටියව ඔනේ නමි ආණ්ඩුවට අල්ලගන්ඩ තිබිබ පනපිටින්,උවමනාවක් නැති හින්ද ඔලුව ගලෝල අතට දුන්න.මහින්දව අපි 2005 පත්කරේ කොටයව අල්ලන්න නෙමේපාර්ටිස් ගලෝල අතට දෙන්න,යුද්ධය කරන්න ඒක මහින්ද කරා
නිකන් පුස්සක් විතරයි දාල ගිහින් තියෙන්නේ දැන් කියයි සරත් ෆොන්සේකා රට පාවලා දුන්න KP දැන් එයාලත් එක්ක ඉන්නේ ඒක නිසා KP හොඳයි ෆොන්සේකා ද්‍රෝහියෙක් කියලාමන් කොහෙද කිවෙ මන් පිලිගත්ත කියලා, මොකද මන් දැක්කෙ නැනේ ඇයි මන් රටේ දේශාපලකයො කියන හැම දේම විශ්වාස කරන්නේ.කො මන් අහපු හැමදෙටම හරි උත්තර නැ ,නිකන් පුස්සක් විතරයි දාල ගිහින් තියෙන්නේ
හරි එතකොට උබලා කියන විදියට 2005 මහ කොටියා මරන්න කියලත් උගේ වටේ ඌට සල්ලි හම්බෙන එව්න්ව පන පිටින් අල්ලන් උන්ගෙ ඒ සල්ලි වලින් ජොලි කරන්න කියලද කතිරෙ ගැහුවෙ??
ඉවර කාලනම් ඒක සම්පුර්නයෙන්ම ඉවරයක් කරන්න ඔනේ , නැතිව මොකද මේ පොඩි පොඩි දෙවල් ඉතුරු කරල ඉන්නේ .
ආණ්ඩුව ඇයි තාම පැකිලෙන්නෙ ඔය අල්ලගත් කොටියන්ට දුඩුවම් කරන්න? ෆොන්සෙකා ද්‍රොහියෙක් කියලා හිරෙ දැම්ම , ඒත් කො මෙයාලට එරෙහිව ඔය කියන නඩු?
උබ කියන විදියට ආණ්ඩුව යටතේ ඉන්න kp ට මාධය සාකච්ච තියෙනව ,කො ඔය එක දෙයක්වත් ෆොන්සෙකාට තියෙද??
හරි මේක කියහන්,උබට හිතට අවන්කවම කියන්න පුලුවන්ද KP ට වඩා සරත් ෆොන්සෙකා ද්‍රොහියෙක් කියලා??
වැඩේ තියෙන්නේ කන්නාඩිය ගැලෙවුවහම තියන වරප්‍රසාද නැතිවෙන එකනේප්රායෝගිකව යුද්ධයක් කරන එක කොච්චර අමාරුද කියල දන්නවා නිකමට හරි වලියකට ගිහින් තියෙන එකෙක්.ඒකට කොච්චර මොරාල් එකක් ඕනද.මොන තරම වෙපන්ස් තිබුනත් පිරිස හිටියත් වැඩක් නෑ මොරාල් එක නැත්නම්.ඉතින් ආමි එකේ කොන්ද හදල ආමි එක මුල ඉඳන් හැදුවේ කවුද.ඒ වෙන කවුරුත් නෙමෙයි ජෙනරාල් ෆොන්සේකා.මහින්ද දෙශපාලන නායකත්වය දුන්නා ඒක අපි නෑ කියන්නේ නෑ.ගෝඨත් ඒ දේන්නව හොඳට සම්බන්ධීකරණය කරා.හැබැයි එක දෙයක් කියන්නම් මම, තව අවුරුදු 5ක් විතර යුද්දේ ඇදුනා නම් මහින්දටත් ඔය විදේශීය බලවේගවලට යටත් වෙන්න වෙනවා.නමුත් යුද්දේ ඉවර කරා අවුරුදු දෙක හමාරෙන්. ඒක තමයි මහින්දට බය නැතුව විදේශ වලට මුහුණ දෙන්න පුලුවන් උනේ.මේ පාර නම් එල්.ටී.ටී.ඊ එක පරදිනවා කිව්ව හින්දා ඉන්දියාවත් අපිට සපොර්ට් කරා.
මම අහන්නේ නීතිය එක හා සමානව අද රටේ ක්‍රියාත්මක වෙනවද කියල ඔය RLR සහෝදරයා තමන්ගේ හර්ද සාක්ෂියෙන් විමසලා බලන්නකෝ.එහෙම වෙනව නම අපිට ප්‍රශ්නයක් නෑ සරත් ෆොන්සේකට නඩු දැම්මට.එතකොට අධිකරණය හරි වැරැද්ද බලල දඩුවම් කරයිනෙ.අපිත් 2005 මහින්දට ජ්න්දය දුන්න.ඒත් එදා හිටපු මහින්ද නෙමේයි අද ඉන්නේ.අද ඉන්නේ බලයට කෑදර රට ගැන හිතන්නේ නැති මහින්ද කෙනෙක්.ඉතින් එයාට අපි විරුද්ධයි.සරත් ෆොන්සේකටත් තිබුනා රට ගැන හිතන්නේ නැතුව තානාපති කමක් අර ගෙන ආතල් එකේ ඉන්න.නමුත් එතුමා එහෙම කරේ නෑ රට ගැන හිතල පෙරට අවා.ඕගොල්ලෝ පක්ෂ කන්ණාඩි ගලවලා රට ගැන හිතල කතා කරන්න එතකොට ඕ ගොල්ලන්ට තේරෙයි කවුද හරි කවුද වැරදි කියල.

ප්‍රායෝගිකව යුද්ධයක් කරන එක කොච්චර අමාරුද කියල දන්නවා නිකමට හරි වලියකට ගිහින් තියෙන එකෙක්.ඒකට කොච්චර මොරාල් එකක් ඕනද.මොන තරම වෙපන්ස් තිබුනත් පිරිස හිටියත් වැඩක් නෑ මොරාල් එක නැත්නම්.ඉතින් ආමි එකේ කොන්ද හදල ආමි එක මුල ඉඳන් හැදුවේ කවුද.ඒ වෙන කවුරුත් නෙමෙයි ජෙනරාල් ෆොන්සේකා.මහින්ද දෙශපාලන නායකත්වය දුන්නා ඒක අපි නෑ කියන්නේ නෑ.ගෝඨත් ඒ දේන්නව හොඳට සම්බන්ධීකරණය කරා.හැබැයි එක දෙයක් කියන්නම් මම, තව අවුරුදු 5ක් විතර යුද්දේ ඇදුනා නම් මහින්දටත් ඔය විදේශීය බලවේගවලට යටත් වෙන්න වෙනවා.නමුත් යුද්දේ ඉවර කරා අවුරුදු දෙක හමාරෙන්. ඒක තමයි මහින්දට බය නැතුව විදේශ වලට මුහුණ දෙන්න පුලුවන් උනේ.මේ පාර නම් එල්.ටී.ටී.ඊ එක පරදිනවා කිව්ව හින්දා ඉන්දියාවත් අපිට සපොර්ට් කරා.
මම අහන්නේ නීතිය එක හා සමානව අද රටේ ක්‍රියාත්මක වෙනවද කියල ඔය RLR සහෝදරයා තමන්ගේ හර්ද සාක්ෂියෙන් විමසලා බලන්නකෝ.එහෙම වෙනව නම අපිට ප්‍රශ්නයක් නෑ සරත් ෆොන්සේකට නඩු දැම්මට.එතකොට අධිකරණය හරි වැරැද්ද බලල දඩුවම් කරයිනෙ.අපිත් 2005 මහින්දට ජ්න්දය දුන්න.ඒත් එදා හිටපු මහින්ද නෙමේයි අද ඉන්නේ.අද ඉන්නේ බලයට කෑදර රට ගැන හිතන්නේ නැති මහින්ද කෙනෙක්.ඉතින් එයාට අපි විරුද්ධයි.සරත් ෆොන්සේකටත් තිබුනා රට ගැන හිතන්නේ නැතුව තානාපති කමක් අර ගෙන ආතල් එකේ ඉන්න.නමුත් එතුමා එහෙම කරේ නෑ රට ගැන හිතල පෙරට අවා.ඕගොල්ලෝ පක්ෂ කන්ණාඩි ගලවලා රට ගැන හිතල කතා කරන්න එතකොට ඕ ගොල්ලන්ට තේරෙයි කවුද හරි කවුද වැරදි කියල.
වැඩේ තියෙන්නේ කන්නාඩිය ගැලෙවුවහම තියන වරප්‍රසාද නැතිවෙන එකනේ![]()


ඔක කියන්ඩනේ මෙචිචර වෙලා ගියේ
ඒ කියන්නෙ ඔයා පිළිගන්නව ආණ්ඩුව විදේශ රටක ඉදල කේපිව අල්ලගෙන ආව කියන(රට මතක නැ තායිලන්තෙද?) දේ හරි.
ඔයා දන්නවද රට ඇතුලෙ ආණ්ඩුව කියනදේ මාධ්‍යය වලට දෙන්නෙ කවුද කියල? එවගේම ආණ්ඩුවට සමිබන්ධ දේවල් ලංකාවෙ ඇතුලෙ ඵල කිරිමට අදාල නිතිය මොකක්ද කියල, විශේෂයෙන් ඔය වගේ රාජ්‍යට අති විශේෂ දෙයක් කොහොමද මාධයට ලැබෙන්නෙ ඒ වගේම එහෙම දෙයක් පිටින් ලැබුනනමි,කොහොමද ඵල කිරිමේ ක්‍රම වේදයකියල??????
කේපිට කරන දේ ආණ්ඩුව කරයි,මොකක්ද කරන්නෙ කියල මටවත් ඔයාටවත් අනාවැකි කියන්ඩ බැ.ඒක හින්ද අපි බලාගෙන ඉමුමුහුද හත්ගවිවක් තියාගෙන අබුඩ නොගහ
කොටියව ඔනේ නමි ආණ්ඩුවට අල්ලගන්ඩ තිබිබ පනපිටින්,උවමනාවක් නැති හින්ද ඔලුව ගලෝල අතට දුන්න.මහින්දව අපි 2005 පත්කරේ කොටියව පනපිටින් අල්ලන්න නෙමේපාර්ටිස් ගලෝල අතට දෙන්න,යුද්ධය කරන්න,ඒක මහින්ද කරා
අවුරුදු 2ක් විතර කේපිව තියාගෙන ආණ්ඩුව කේපිට කොරපු හරිය ඇති.අනේ බන් උඹලා බත් කන හරක් වුනාට අපි එහෙම නෙවෙයි.මහින්ද කේපිට කරනකම් උඹලා කට ඇරගෙන බලාගෙන ඉඳපල්ලාකේපිට කරන දේ ආණ්ඩුව කරයි,මොකක්ද කරන්නෙ කියල මටවත් ඔයාටවත් අනාවැකි කියන්ඩ බැ