වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

priyanga11

Member
Apr 16, 2009
147
3
0
Lankave criket machut Lost Becuse of Srath Ponseka una de nisa, sapavela Lankavata
MR upndenidavasema kalakani vidihata api Pardune ?
 
කරුණා , පිල්ලෙයාන් , කෙපී කියන්නේ එල්.ටී.ටී.යේ හිටපු ලොකු ඉත්තො , උන්ගෙන් අපිට පෙන්නන්න පුලුවන් , ත්‍රස්තවාදීන් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් , ඒ වගේම ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට මුන්ව ඉස්සරහට දාල කියන්න පුලුවන් අපිට දැන් ප්‍රශ්නයක් නෑ , ත්‍රස්තවාදය ඉවරයි දේශපාලනයට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට අපි දැන් ඇවිත් ඉන්නෙ කියන කාරණය , එහෙම නැත්නම් ඔය පුංචි මොලේට තෙරෙන්නැද්ද පිල්ලෙයාන්ලගෙන් , කරුණලගෙන් ආණ්ඩුවට් වෙන සෙතේ මොකද්ද කියලා, ජාත්‍යන්තරේට ගොඩක් දේවල් එතකොට පිළිගන්න වෙනවා , මොකද මේ හිටපු ත්‍රස්තයො. එහෙම ඒ ඒ පැත්තෙ අය කියන දේවල් ජාත්‍යන්තරය පිළිගන්නෙ නැත්නම් මොකටද යුධ අපරාධ වලට අපි පස්සේ පන්නනේ , ඒ දේවල් ත්‍රස්තයන් කිව්වට වැඩිය යුධ හමුදාපති සුදුකොඩි කතාවක් එලියට දාපු නිසානේ , ඔයා කතාකරන පැත්තට වාසි වෙනවනම් ඒ තර්කය හරි , හැබැයි අවාසියක් වෙනවන්ම් ඒ තර්කයම ඔයාට වරදිනවනේ , හරි බොළදයි නේද?

කුඩා හෝ මොළයක් නැති මිනිසුන් පිරිසක් සමඟ තමයි අප මේ සිටින්නේ....අද පොන්සේකා නිවැරදිකරු වුවා නම් අද රටට වෙන දේ මොවුන්ට තේරුම් ගන්න බෑ..

SFගෙ කට්ටියට කියන්නේ දැන්වත් ඔබේ ඔය දීලා තියන මොලෙන් හිතලා බලන්න මං රටට ආදරේයි ද කියල??රට ගැන හිතලා ගත්තා තීරණයට හිස නවන්න.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කුඩා හෝ මොළයක් නැති මිනිසුන් පිරිසක් සමඟ තමයි අප මේ සිටින්නේ....අද පොන්සේකා නිවැරදිකරු වුවා නම් අද රටට වෙන දේ මොවුන්ට තේරුම් ගන්න බෑ..

    SFගෙ කට්ටියට කියන්නේ දැන්වත් ඔබේ ඔය දීලා තියන මොලෙන් හිතලා බලන්න මං රටට ආදරේයි ද කියල??රට ගැන හිතලා ගත්තා තීරණයට හිස නවන්න.

    දැක්ක නේද මචන් එක්කෙනෙක් කියපු කතාව.අපි ආගතයෙදි අතිවිය හැකි ජාත්‍යන්තර අධිකරනෙදි යුධ අපරාධ නඩුවෙන් පැරදිල හරි කමක් නැ මහින්දට හා ආණ්ඩුව‍ කෙළවෙනවනමි.මේ අයම නේද ඒදා මහින්ද සටන් කරදිදි අනේ කොටිය දිනපන් මහින්ද පැරදියන් කියුවෙත්.ඇයි මෙයාල මෙචිචර දේශදෝහින් වෙන්නෙ? මේකෙ ෆොන්සේකා වෙනුවෙන් නහයෙන් අඩන සියලු දෙනාගෙම පාර්ථනාව ඔක.ඔකනේ කිසිම දවසක හරියන්නෙ නැත්තෙ.විලි ලැජ්ජාවක් නැතුව තමන් ඉපදුන රට විනශ වෙනකන් බලා ඉන්නවනමි ඒ වගේ නිර්ලජ්ජිත මිනිස්සු ගැන කතා කරලම වැඩක් නැ.කුමන්තන, වෛරය,අවලාද,වස්කවි හා සියලු කුනු හරපු මේ කටිටිය මේ කියන්නෙ තමන් ඉපදුන රටට පුදුම සක්කිලි ටිකක් :confused::confused::confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කරුණා , පිල්ලෙයාන් , කෙපී කියන්නේ එල්.ටී.ටී.යේ හිටපු ලොකු ඉත්තො , උන්ගෙන් අපිට පෙන්නන්න පුලුවන් , ත්‍රස්තවාදීන් දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් , ඒ වගේම ජාත්‍යන්තරයෙන් එන බලපෑම්වලට මුන්ව ඉස්සරහට දාල කියන්න පුලුවන් අපිට දැන් ප්‍රශ්නයක් නෑ , ත්‍රස්තවාදය ඉවරයි දේශපාලනයට එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට අපි දැන් ඇවිත් ඉන්නෙ කියන කාරණය , එහෙම නැත්නම් ඔය පුංචි මොලේට තෙරෙන්නැද්ද පිල්ලෙයාන්ලගෙන් , කරුණලගෙන් ආණ්ඩුවට් වෙන සෙතේ මොකද්ද කියලා, ජාත්‍යන්තරේට ගොඩක් දේවල් එතකොට පිළිගන්න වෙනවා , මොකද මේ හිටපු ත්‍රස්තයො. එහෙම ඒ ඒ පැත්තෙ අය කියන දේවල් ජාත්‍යන්තරය පිළිගන්නෙ නැත්නම් මොකටද යුධ අපරාධ වලට අපි පස්සේ පන්නනේ , ඒ දේවල් ත්‍රස්තයන් කිව්වට වැඩිය යුධ හමුදාපති සුදුකොඩි කතාවක් එලියට දාපු නිසානේ , ඔයා කතාකරන පැත්තට වාසි වෙනවනම් ඒ තර්කය හරි , හැබැයි අවාසියක් වෙනවන්ම් ඒ තර්කයම ඔයාට වරදිනවනේ , හරි බොළදයි නේද?

    :yes::yes::yes::yes:
     

    දැක්ක නේද මචන් එක්කෙනෙක් කියපු කතාව.අපි ආගතයෙදි අතිවිය හැකි ජාත්‍යන්තර අධිකරනෙදි යුධ අපරාධ නඩුවෙන් පැරදිල හරි කමක් නැ මහින්දට හා ආණ්ඩුව‍ කෙළවෙනවනමි.මේ අයම නේද ඒදා මහින්ද සටන් කරදිදි අනේ කොටිය දිනපන් මහින්ද පැරදියන් කියුවෙත්.ඇයි මෙයාල මෙචිචර දේශදෝහින් වෙන්නෙ? මේකෙ ෆොන්සේකා වෙනුවෙන් නහයෙන් අඩන සියලු දෙනාගෙම පාර්ථනාව ඔක.ඔකනේ කිසිම දවසක හරියන්නෙ නැත්තෙ.විලි ලැජ්ජාවක් නැතුව තමන් ඉපදුන රට විනශ වෙනකන් බලා ඉන්නවනමි ඒ වගේ නිර්ලජ්ජිත මිනිස්සු ගැන කතා කරලම වැඩක් නැ.කුමන්තන, වෛරය,අවලාද,වස්කවි හා සියලු කුනු හරපු මේ කටිටිය මේ කියන්නෙ තමන් ඉපදුන රටට පුදුම සක්කිලි ටිකක් :confused::confused::confused:

    wadak na ban mun ekka kata karala...rata gana hagimak nathi ewun
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    බලන් ඉඳලා බැරිම තැන ලියන්නේ.

    [FONT=&quot]එළකිරිය[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] ෆේස්බුක්[/FONT][FONT=&quot]හි [/FONT][FONT=&quot]පළ වන[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] දිහා[/FONT][FONT=&quot] බැලුවම [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot] පෞද්ගලිකව[/FONT][FONT=&quot] විශ්වාස[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]මතය[/FONT][FONT=&quot] තවදුරටත් [/FONT][FONT=&quot]තහවුරු[/FONT][FONT=&quot] වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] කඳුලු [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]කිඹුල්[/FONT][FONT=&quot] කඳුලු[/FONT][FONT=&quot] හෙලන [/FONT][FONT=&quot]පිරිසගෙන්[/FONT][FONT=&quot] බහුතරයකට [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]මහින්ද [/FONT][FONT=&quot]රාජපක්ෂ [/FONT][FONT=&quot]කෙරෙහි [/FONT][FONT=&quot]අසීමිත [/FONT][FONT=&quot]වෛරයක්[/FONT][FONT=&quot] මිස [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙරෙහි [/FONT][FONT=&quot]ආදරයක් [/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]වෛරය[/FONT][FONT=&quot] පිරිමහගන්න [/FONT][FONT=&quot]යොදාගන්න [/FONT][FONT=&quot]අමු[/FONT]ද්‍රව්‍ය[FONT=&quot] තමයි[/FONT][FONT=&quot] අමු [/FONT][FONT=&quot]තිත්ත [/FONT][FONT=&quot]කුණුහරුප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සාප[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වස්[/FONT][FONT=&quot]කවි[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] සරත්[/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහින්ද[/FONT][FONT=&quot] රාජපක්ෂ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot] නැත්තන්[/FONT][FONT=&quot] මොවුන්ට [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකා[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] අව[/FONT]ශ්‍ය[FONT=&quot]වන්නේ[/FONT][FONT=&quot] නැත[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ලොකුම[/FONT][FONT=&quot] විහිලුව[/FONT][FONT=&quot] වන්නේ[/FONT][FONT=&quot] 2005 [/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] රනිල්[/FONT][FONT=&quot] වි[/FONT]ක්‍ර[FONT=&quot]මසිංහට[/FONT][FONT=&quot] ඡන්දය [/FONT][FONT=&quot]දුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුද්ධය[/FONT] ක්‍රි[FONT=&quot]යාත්මක[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අවදියේ[/FONT][FONT=&quot]දී[/FONT][FONT=&quot] යුද්ධයේ [/FONT][FONT=&quot]නාමයෙන්[/FONT][FONT=&quot] ආණ්ඩුව [/FONT][FONT=&quot]ජනතාව[/FONT][FONT=&quot] මුලාකරන[/FONT][FONT=&quot] බව [/FONT][FONT=&quot]පවසමින්[/FONT][FONT=&quot] මහින්ද[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] දෙදෙනාටම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ආකාරයටම [/FONT][FONT=&quot]දෙස් [/FONT][FONT=&quot]දෙවොල් [/FONT][FONT=&quot]තබපු[/FONT][FONT=&quot] පිරිස් [/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]යුධ[/FONT][FONT=&quot] වීරයෙක් [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot] කිරීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සරත්[/FONT][FONT=&quot] ෆොන්සේකාට [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ඉරණම [/FONT][FONT=&quot]අත්[/FONT][FONT=&quot] කරේද[/FONT][FONT=&quot] මෙවැනි [/FONT][FONT=&quot]ජන [/FONT][FONT=&quot]මතයක්[/FONT][FONT=&quot] නියෝජනය[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] දේශපාලන [/FONT][FONT=&quot]නායකන්මයි[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]ෆොන්සේකා [/FONT][FONT=&quot]කෙරෙහි[/FONT][FONT=&quot] වෛර[/FONT][FONT=&quot] කිරීම[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]කිසිසේත්ම [/FONT][FONT=&quot]අනුමත [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ෆොන්සේකා[/FONT][FONT=&quot] යනු [/FONT][FONT=&quot]දේශපාලන[/FONT][FONT=&quot] උගුලකට[/FONT][FONT=&quot] අසු[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කෙනෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මමත්වයෙන්[/FONT][FONT=&quot] ඔලුව[/FONT][FONT=&quot] උදුම්මාගත්[/FONT][FONT=&quot] මිනිසෙක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot] රට[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ඔහුගේ[/FONT][FONT=&quot] කාර්යය [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] නාවුක[/FONT][FONT=&quot] හමුදාපතිවරුන්[/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]ඇතුලුව[/FONT][FONT=&quot]). [/FONT][FONT=&quot]ඒකට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ගරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] නිසා [/FONT][FONT=&quot]ෆොන්සේකාට [/FONT][FONT=&quot]විරුද්ධව[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot] මටනම් [/FONT][FONT=&quot]ඉල්ලන්න[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] ඔහුට [/FONT][FONT=&quot]අපහාස[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] එපා[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot] ඔහු [/FONT][FONT=&quot]වටා [/FONT][FONT=&quot]එකතු[/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඉන්න [/FONT][FONT=&quot]අවස්ථාවාදීන්ට නම් [/FONT][FONT=&quot]මතවාදීව [/FONT][FONT=&quot]පහර[/FONT][FONT=&quot] දෙන්න[/FONT][FONT=&quot] ඕනි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]

    .
    [/FONT]



    හොඳ විග්‍රහයක්... unp, jvp එකතුවෙලා සරත් ෆොන්සේකව ඇන්දුවා...
    හමුදාපති සරත් ෆොන්සේකා යුද්ධෙ දිනනකොට කුණුහරපෙන් බැන්න අය අද එතුමාට යුධ වීරයෙක් කියනවා... මාර විහිලු තමයි... :D
     
    • Like
    Reactions: RLR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හොඳ විග්‍රහයක්... unp, jvp එකතුවෙලා සරත් ෆොන්සේකව ඇන්දුවා...
    හමුදාපති සරත් ෆොන්සේකා යුද්ධෙ දිනනකොට කුණුහරපෙන් බැන්න අය අද එතුමාට යුධ වීරයෙක් කියනවා... මාර විහිලු තමයි... :D

    :yes::yes::yes::yes:
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    Thanks for the words bro. :)





    මේ තියෙන්නෙ ඇත්ත කතාව. :yes:



    දේශපාලනේ විතරක් නෙමෙයි බන්. ගොඩක් අය වැඩ කරන්නෙ තමුන්ගෙ වාසියට විතරයි. මිනිස්සු හැදෙන්න ඕනි. :(



    ඔව් ඔහු උගුලකට අසු උනා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ කිසිම වරදක් නෑ. නමුත් ඔහුට ඇත්තටම රට වෙනුවෙන් දෙයක් කරන්න ඕනිකම තිබුනානම් ඔහු එකතු වෙන්න ඕනි මහින්දත් එක්ක මිසක් අනිත් අයත් එක්ක නෙමෙයි. ඔහු මහින්දත් එක්ක එකතු වෙලයි යුද්ධය ඉවර කරන්න වැඩ කරේ. එතකොට ඒකට වල කපපු අයත් එක්ක එකතු වෙලා රට හදන්න යාම විහිලුවක්.

    ඔහුගෙ මුල් සිරගත වීම නම් මම අනුමත කරන්නෙ නෑ. නමුත් සුදු කොඩි කතාව ඔහු බොහොම පැහැදිලිවම කිව්වා. ඒකට දඩුවම් ලැබුනා. නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය කියන සියල්ල දේශපාලන පැවැත්ම උදෙසා අර්ථකතනය කරන දේවල් පමණයි. පොඩි රටවලට සෙල්ලම් දදා ඇමරිකාව, බටහිර රටවල් කරන දේවල් දැක්කම ඒක බොහොම පැහැදිලියි.

    මිනීමැරුම් කවුරුවත් අනුමත කරන්නෙ නෑ. ඔය වගේ ඝාතන සිදු උන පලමුවතාව මේක නෙමෙයි. මීට කලින් සිදු උන ඝාතන සියල්ලටම සාධාරණය ඉෂ්ට උනාද? ඒකයි මම කිව්වෙ දේශපාලනේදි පොදු දේවල් ගැන කොච්චර වාද කලත් තේරුමක් නෑ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා UNP එකේ අයට කියන්න පුලුවන්. ඒ උනාට ඉතින් දුමින්ද මුලින්ම ඡන්දෙන් පත් වෙන්නෙ UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා. කවුරු කාවද රවට්ටන්න හදන්නෙ?

    මාධ්‍ය නිදහස නෑ කියන රටේ උවමනාවටත් වඩා නිදහස දීලා තියෙනවා. වල් බූරු නිදහසක් තියෙන්නෙ. ඉන්ටනෙට් එකේ සයිට්ස් කීයෙන් කීයකද වගකියන ඇත්ත නිව්ස් දෙන්නෙ. ඔයාගෙම ත්‍රෙඩ්ස් අරන් පෙන්නන්න පුලුවන් ඕනිනම්. කැමති පක්ෂයක කෙනෙක්ට තම මතවාදය ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් ආණ්ඩුව යුද්ධය කරනවා කිය කිය බොරු කරනවා කියපු මිනිස්සු, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියපු මිනිස්සු යුද්ධෙ දින්නට පස්සෙ යුධ වීරයන්ව කර උඩ තියාගන්න එකනම් මහ කුජීතයි.


    .

    UbA ME kiyala thiyenne sampurna attha. mama ekagai.. eth mata therenne natthe hama kenektama yatharthaya theruma ganna bariwema. ay ban minissu boruwata ka gahanne.
    Fonseka thaniyama chande illuwanam wenasak aniwa karai ban.. mamath chande denawa ehenam..eth me rata kanna hadana hattha ekka samagam gahagena apu ekane ban thiyena purasne??
     
    • Like
    Reactions: RLR

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth

    දැක්ක නේද මචන් එක්කෙනෙක් කියපු කතාව.අපි ආගතයෙදි අතිවිය හැකි ජාත්‍යන්තර අධිකරනෙදි යුධ අපරාධ නඩුවෙන් පැරදිල හරි කමක් නැ මහින්දට හා ආණ්ඩුව‍ කෙළවෙනවනමි.මේ අයම නේද ඒදා මහින්ද සටන් කරදිදි අනේ කොටිය දිනපන් මහින්ද පැරදියන් කියුවෙත්.ඇයි මෙයාල මෙචිචර දේශදෝහින් වෙන්නෙ? මේකෙ ෆොන්සේකා වෙනුවෙන් නහයෙන් අඩන සියලු දෙනාගෙම පාර්ථනාව ඔක.ඔකනේ කිසිම දවසක හරියන්නෙ නැත්තෙ.විලි ලැජ්ජාවක් නැතුව තමන් ඉපදුන රට විනශ වෙනකන් බලා ඉන්නවනමි ඒ වගේ නිර්ලජ්ජිත මිනිස්සු ගැන කතා කරලම වැඩක් නැ.කුමන්තන, වෛරය,අවලාද,වස්කවි හා සියලු කුනු හරපු මේ කටිටිය මේ කියන්නෙ තමන් ඉපදුන රටට පුදුම සක්කිලි ටිකක් :confused::confused::confused:

    munge katawal ariyama therenawa ban mun saba deshapreminda desha droohinda kiyala.. kalakanni ban.. katha karala wadak na. mehema un ekka MRta thiya SF awath ashcharyayakata yanna mun ida thiyanne na..
     
    • Like
    Reactions: erozan

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    සිංහල බෞද්ධ ජාතියක් උදෙසා අපි පිළිවෙතින් පෙළ ගැසෙමු..
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මචන් ඔවුව කරල තියාගන්ඩ ඉන්නෙ මොකද ඔයා තේරැමි ගත්තවගේ කරැනව,පිල්ලයාන්ලව, කේපිව තියාගෙන ඉන්නෙ බටහිර රටවලින් ඇතිවෙන්ඩ පුලුවන් (එහෙම දෙයක් ලගදිම එනව) යුධ අපරාද චෝචනාවලට නියම තුරැමිපු විදිහට.ඔක තුන ගහපු ගමන් ජාත්‍යන්තර බලවේග කපෝතියි :yes::lol: ඔයා හරියටම තේරැමි ගත්ත :D
    මෙතන අනිත් ප්‍රස්නෙට ඇත්තටම උත්තරේ නමි මෙකයි
    "අපි කර්නල් කරැනගෙ දේශපාලනයට විරැද්ධයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට පක්ෂයි"
    "ඔයාල කර්නල් කරැනගෙ දේශපාලනයට පක්ෂයි,හැබැයි මුරලිදරන් මන්තිගෙ දේශපාලනයට විරැද්ධයි" :confused:
    දැන් කවුද ඇත්තටම හාල් කැල්ල??? හිතල බලන්න :yes:( හරියට තේරැමි ගන්න මම කියුවෙ තියරිය)

    intelකතාව මොක්ද කියල කල්පනා කර කර හි‍ටියෙ.ඔයා කියුවෙ මේක නමි ,මට බටහිර දැනුමත් එක්ක ප්‍රස්නයක් නැ.මම පරිනාමවාදය පිළිගන්නව බටහිර නව දැනුමත් එක්ක මට කිසිම ප්‍රස්නයක් නැ.මට ගැටලුව තියෙන්නෙ බටහර දේශපාලනය ගැන,හරියට තේරැමි ගන්න ඔයාල ඉන්නෙ හැම තිස්සෙම වැරදි තැන.:rolleyes::rolleyes:

    uba nam ela kiri.. kiyana eka kiyanawa redi galawenna... :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    munge katawal ariyama therenawa ban mun saba deshapreminda desha droohinda kiyala.. kalakanni ban.. katha karala wadak na. mehema un ekka MRta thiya SF awath ashcharyayakata yanna mun ida thiyanne na..

    uba nam ela kiri.. kiyana eka kiyanawa redi galawenna... :lol::lol:

    :yes::yes: බලපන් මචන් කුනුහරපෙන් බනින්නමි හෙන සෙටි එකක් හිටිය ඒකට දැන්,පොයිටි එකට කතා කරන්න එකෙක් හොයා ගන්ඩ බැ.අනේ මම නමි දන්නෙ නැ විපක්ෂය නියෝජනය කරන අපේ යාලුවෝ මේ තරන් අසරන භාවයට වැටුන වෙනත් කාලයක් තිබිබද අපේ එලකිරිවල කියල. :lol::lol: අඩුම ගානේ එක තර්කයයක් නැ, හොයාගන්ඩත් නැ, ඉයේ මගේන් KP ගැන අහන්ඩ ඇවිත් ඇදගෙන නැව අය අද කොහොද කියලත් නැ :rolleyes::lol::lol:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Api wirudda menna me kramayata machan

    ඔය ක්‍රමයට අපි හැමෝම විරුද්ධයි. ඕක වෙනස් කරන්න පුලුවන් කොහොමද කියලා මම කලින් තැන් වල කියලා ඇති. උඹ හෙට ආණ්ඩුව මාරු කරත් කුඩුකාරයො, මැරයො ත් ඒත් එක්කම පිල් මාරු කරනවනම් මොකද්ද ඔය තර්කයේ වලංගු බව. අපිට උඹලා එපා කියලා උන්ව දේශපාලනෙන් අයින් ක‍රන්න පුලුවන්නම් අද මෙලහකටත් ඔය ක්‍රමය වෙනස් වෙලා මචන්. වෙනස් වෙන්න ඕනි ඕකුන් බලයට පත් කරන මිනිස්සු. සියලුම ජනතාව උන්ව ප්‍රතික්ෂේප කරනවනම් පමණයි ඒක කරන්න පුලුවන්. එතකොට උන්ව ආරක්ෂා කරන්න රට ගැන හිතන සාමාන්‍ය ආණ්ඩුවකට කිසිම හේතුවක් නෑ.

    හලි ෂෝයි.කේපී/කරුණා කිව්ව ගමන් ජාත්‍යන්තරේ ඕවා පිලි ගනි.අනේ වාසනාවන්.උබල වගේ ගොබ්බයොනෙ බන් ආන්ඩුවෙත් ඉන්නෙ.ඒකනේ මේ රටට කෙල වෙලා තියෙන්නෙ.මට දුක් අච්චර මැරිල සටන් කරපු කොල්ලෝ ගැන.අන්තිමට උන්ටත් අරියි මහින්ද උගේ බලේ තියා ගන්න.

    උඹලාට පුලුවන් හැමෝ ගැනම දුක් වෙවී ඉන්න විතරයි. ඒත් මහින්දගෙ ආණ්ඩුව ආරක්ෂා කරන බහුතරය නිසා තමයි උඹලටත් අද ඔහොම හරි නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නෙ. උඹ ජාත්‍යන්තරේ කියන්නෙ කාටද කියලානම් මම දන්නෙ නෑ. ඒත් කොටින්ට ආධාර දුන්න රටවල් කවුද කියලා K.P. ට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුලුවන්. ආණ්ඩුව ඒ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරා (මම පුලුවන් උනොත් හොයලා දාන්නම්). එතකොට මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න මධ්‍යස්ථ රටවල් වලින් බහුතරයට අනිවාර්යයෙන්ම අපේ පැත්ත ගන්න සිද්ද වෙනවා.

    උඹ හිතනවනම් අපි ඒ තරම් පැහැදිලිව කරුණු කියලත් ජාත්‍යන්තරය පිලිගන්නෙ නෑ කියලා, ජාත්‍යන්තරය ඒ තරම් ඒකාධිපති යි කියලා උඹම පිලිගන්නවනම්, උඹ සතුටු වෙයන් උඹ ලංකාවෙ ජීවත් වෙන එක ගැන.

    මේ අය කියනවා ජෙනරාල්ව ජේවිපි,යුන්පි අමාරුවේ දැම්මා කියලා.ඇයි යකෝ චන්දෙන් පැරදුන සරත් ෆොන්සේකට නිදහසේ එයාගේ දේශපාලනය කර ගෙන ඉන්න ඉඩ දුන්න නම් ඉවරයිනේ.එහෙම කරා නම් ජෙනරාල් අමරුවේ වැටෙන්නේ නැහනේ.එයාව උස්සගෙන ගිහිල්ලා කූඩුවක දාලා අන්න සරත් ෆොන්සේකා අමාරුවේ වැටිලා කියලා හරක් වගේ බෙරිහන් දෙනවා. කැලෑ උසාවි සහ පක්කාලි ගෑනු අටවලා,පක්කාලි ගෑනුන්ගේ තීන්දු ගහලා හිරේ දාලා ගොන් කතා කියනවා.
    සරත් ෆොන්සේකට නිදහසේ දේශපාලනය කරන්න අයිතියක් නැත්තේ මොකද කියලා කියන්නේ නෑ.ඒ මිනිහට පාඩුවේ ඉන්න දුන්නනම් ඉවරයි.
    මහින්ද කරන බලු වැඩ වෙනුවෙන් පෙනී හිටින්නේ මිහින් ප්‍රේමින්.

    සරත් ෆොන්සේකා නිදහසේ නෙමෙයි ද ඡන්දෙට ඉදිරිපත් උනේ? ඒ නිදහසෙන් ප්‍රයෝජන අරන් මහින්දවයි, ගෝඨාබය යි බිල්ලට දීලා රටේ නමත් කැත කරලා බලයට එන්න හැදුවනම් අපි සූදානම් නෑ එහෙම කෙනෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. වැලේ වැල් නැතුව ඉන්න අයටනම් ඉතින් කබරගොයාත් තලගොයා කරගෙන දැන් නටනවා අනේ අපේ වීරයා කිය කිය. වීරයා සැබෑවටම වීරයෙක් කල පලු යන්න බැනපු එවුන් වීරයා ද්‍රෝහියෙක් වූ කල ආවඩනව. ඔහු කරපු වැරැද්දවත් පිලිගන්න ලෑස්ති නැති උඹලා වගේ උන් රටටම පිලිලයක්. උඹලා අත තිබ්බොත් රටට වටින හැම දෙයක්ම කුණු ගොඩවල් වෙනවා. ඉතිහාසය පුරාවටම ඒක ඔප්පු කරලා තියෙනවා.

    .
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.

    අනේ බන් උබේ සමහර තර්ක දැකල කටපියන් හිටියෙ බන් RLR ඒවට හොඳට උත්තර දීල තිබුන නිසා..දැන් එතකොට උබ කියන්නෙ ඕන මෝඩ දේශපාලුවෙක් හිටියට සරත් ෆොන්සේකා වගේ කෙනෙක් හිටියොත් යුද්දෙ දිනන්න පුලුවන් කියලනෙ..හරි එහෙනම් කියපන් බලන්න ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන යුද වීරයට ඇයි තමන් කැමති විදියට යුද්දේ කරන්න බැරි වුනේ? අනේ බන් උබේ මේ වගේ බොලඳ තර්ක දැක්කම දුකයි සිරාවටම..

    අනික මහින්ද ගෝට,බැසිල් දේශපාලනිකව යුද්දය කරන්න හදල දීපු පසුබිම උබ දන්නෙ නැතුව ඇති,ඉන්දියාවෙන් යුද්දය නවත්තන්න කියල බල කරනකොට ඒකට ඉන්දියාවට ගිහින් ඒ නායකයොත් එක්ක කතා කරලා ඒ අයට ඇත්ත තත්වය පහදලා දීල බැසිල් කරපුවා උබලට අමතක ඇති.ඒ දේවල් එහෙම නොවෙන්න සරත් ෆොන්සේක ජෙනරාල්තුමාට යුද්දය කරන්න බැරි වෙනවා,නැතුව උබ කියන විදියට ඕනම කෙනෙකුට දේශපාලන නායකත්වයක් නැතිව යුද්දෙ කරන්න පුලුවන් නම් යුද්දෙ ඉවර වෙන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න යුග වලදී අන්න ඒක මතක තියාගන්න,

    සරත් ෆොන්සේකා ජෙනරාල්තුමාට අදටත් මම ගරු කරනවා,එතුමව නොදන්න දේශපාලනේකට ඇද දාලා සුරන්ගනා සිහින ලෝක එතුමට පෙන්නලා ඒ වීරයව අමාරුවේ දාපු රනිල්,සෝමවන්ස නඩේට ඔය කර පවු වලට මේ ලඟදිම විඳවන්න වෙනවා...
     
    • Like
    Reactions: RLR and unLich

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මම හිතන්නෙ නැ ඔය කටිටය ගාව මතවාදිව හැප්පෙන්ඩ තරමි සාධාරන උත්තර තියෙයි කියල.ඔය කදවුර එදා සිට අද දක්වාම බලය ලබාගැනිමට බුද්ධියට කතාකළ කදවුරක් නෙමේ.ඔවුන් සැම විටම බලය ලබාගනිමට උත්සහ කරේ කුමන්තන,අවලාද,වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවි වගේ බොහොම පහත් කම මගින්.ඒක නායකත්වයේ පටන් පහළම සාමාජිකය දක්වා උරැමයි.ඇත්තටම ඔය කදවුර‍ට බුද්ධියට කරන කතාව දේශපේමිත්වය හා අධිරාජයවදි විරෝධය තේරන්නෙ නැ.එවා ඔහුන්ගේ බුද්ධියට අභිබවා යන කාරනා,මම දැක්ක වෙන තෙර්ඩි එකක කියල තියෙනව "UNP කාරයන්ට තේරනේනෙ ඔලුබක්කො නැටවිමයි,පපර බෑන් පාරට නටන්ඩයි විතරයි" කියල :lol::lol: 100% ඇත්ත කතාව ඔහුන් කිසිවිටක බුද්ධිය මෙහෙයවා කටයුතු කරන පිරිසක් නොවේ.
    වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවිවලින් පිරි දේශපාලනය ඉතිහාසයෙන් වැලලි යද්දි ,නව දැක්ම,සතුට,අදරය හා කරැනාව පිරි දේශපාලනය ඉතිහාසය තුල බැබළෙනව,අන්න ඒවු යථාර්තය අද අපි අතර ඉතා පැහැදිලිව දැකිමට තියෙනව.
    ඕව විතරක් නෙවෙයි මචන් ඇයි දේවාල වල පොල් ගහන ඒවා,මිරිස් අබරන ඒවා,හට්ටි මුට්ටි පොලොවෙ ගහන ඒවා..මේවා ඔක්කොම වෛරයෙන් කරන දේවල්..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් සරත් ෆොන්සේකා වගේ මිනිහෙක් හමුදාපතිකමේ ඉන්නවනම් ඕනම ගොන් දේශපාලකයෙක්ට යුද්ධය දිනන්න පුලුවන්.

    ඒ බන් ඔය වගේ කතාවක් අහලා තියෙනවා..:rolleyes:දැන් මතක් උනේ..:Pඕනම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් වගේ කතාවක් උබට මතකද බන්?:lol::rofl::rofl::rofl:
     
    ඕව විතරක් නෙවෙයි මචන් ඇයි දේවාල වල පොල් ගහන ඒවා,මිරිස් අබරන ඒවා,හට්ටි මුට්ටි පොලොවෙ ගහන ඒවා..මේවා ඔක්කොම වෛරයෙන් කරන දේවල්..

    ඇයි හොන් ගහපු එක.... :lol: :lol: