ඕව විතරක් නෙවෙයි මචන් ඇයි දේවාල වල පොල් ගහන ඒවා,මිරිස් අබරන ඒවා,හට්ටි මුට්ටි පොලොවෙ ගහන ඒවා..මේවා ඔක්කොම වෛරයෙන් කරන දේවල්..


ඕව විතරක් නෙවෙයි මචන් ඇයි දේවාල වල පොල් ගහන ඒවා,මිරිස් අබරන ඒවා,හට්ටි මුට්ටි පොලොවෙ ගහන ඒවා..මේවා ඔක්කොම වෛරයෙන් කරන දේවල්..


ඒ බන් ඔය වගේ කතාවක් අහලා තියෙනවා..දැන් මතක් උනේ..
ඕනම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් වගේ කතාවක් උබට මතකද බන්?
![]()



ehema ekak api kiwwe ne kiyai den itin. 


එක නම් සහතික ඇත්ත...අනේ බන් උබේ සමහර තර්ක දැකල කටපියන් හිටියෙ බන් RLR ඒවට හොඳට උත්තර දීල තිබුන නිසා..දැන් එතකොට උබ කියන්නෙ ඕන මෝඩ දේශපාලුවෙක් හිටියට සරත් ෆොන්සේකා වගේ කෙනෙක් හිටියොත් යුද්දෙ දිනන්න පුලුවන් කියලනෙ..හරි එහෙනම් කියපන් බලන්න ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන යුද වීරයට ඇයි තමන් කැමති විදියට යුද්දේ කරන්න බැරි වුනේ? අනේ බන් උබේ මේ වගේ බොලඳ තර්ක දැක්කම දුකයි සිරාවටම..
අනික මහින්ද ගෝට,බැසිල් දේශපාලනිකව යුද්දය කරන්න හදල දීපු පසුබිම උබ දන්නෙ නැතුව ඇති,ඉන්දියාවෙන් යුද්දය නවත්තන්න කියල බල කරනකොට ඒකට ඉන්දියාවට ගිහින් ඒ නායකයොත් එක්ක කතා කරලා ඒ අයට ඇත්ත තත්වය පහදලා දීල බැසිල් කරපුවා උබලට අමතක ඇති.ඒ දේවල් එහෙම නොවෙන්න සරත් ෆොන්සේක ජෙනරාල්තුමාට යුද්දය කරන්න බැරි වෙනවා,නැතුව උබ කියන විදියට ඕනම කෙනෙකුට දේශපාලන නායකත්වයක් නැතිව යුද්දෙ කරන්න පුලුවන් නම් යුද්දෙ ඉවර වෙන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න යුග වලදී අන්න ඒක මතක තියාගන්න,
සරත් ෆොන්සේකා ජෙනරාල්තුමාට අදටත් මම ගරු කරනවා,එතුමව නොදන්න දේශපාලනේකට ඇද දාලා සුරන්ගනා සිහින ලෝක එතුමට පෙන්නලා ඒ වීරයව අමාරුවේ දාපු රනිල්,සෝමවන්ස නඩේට ඔය කර පවු වලට මේ ලඟදිම විඳවන්න වෙනවා...
අනේ බන් උබේ සමහර තර්ක දැකල කටපියන් හිටියෙ බන් RLR ඒවට හොඳට උත්තර දීල තිබුන නිසා..දැන් එතකොට උබ කියන්නෙ ඕන මෝඩ දේශපාලුවෙක් හිටියට සරත් ෆොන්සේකා වගේ කෙනෙක් හිටියොත් යුද්දෙ දිනන්න පුලුවන් කියලනෙ..හරි එහෙනම් කියපන් බලන්න ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන යුද වීරයට ඇයි තමන් කැමති විදියට යුද්දේ කරන්න බැරි වුනේ? අනේ බන් උබේ මේ වගේ බොලඳ තර්ක දැක්කම දුකයි සිරාවටම..
අනික මහින්ද ගෝට,බැසිල් දේශපාලනිකව යුද්දය කරන්න හදල දීපු පසුබිම උබ දන්නෙ නැතුව ඇති,ඉන්දියාවෙන් යුද්දය නවත්තන්න කියල බල කරනකොට ඒකට ඉන්දියාවට ගිහින් ඒ නායකයොත් එක්ක කතා කරලා ඒ අයට ඇත්ත තත්වය පහදලා දීල බැසිල් කරපුවා උබලට අමතක ඇති.ඒ දේවල් එහෙම නොවෙන්න සරත් ෆොන්සේක ජෙනරාල්තුමාට යුද්දය කරන්න බැරි වෙනවා,නැතුව උබ කියන විදියට ඕනම කෙනෙකුට දේශපාලන නායකත්වයක් නැතිව යුද්දෙ කරන්න පුලුවන් නම් යුද්දෙ ඉවර වෙන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න යුග වලදී අන්න ඒක මතක තියාගන්න,
සරත් ෆොන්සේකා ජෙනරාල්තුමාට අදටත් මම ගරු කරනවා,එතුමව නොදන්න දේශපාලනේකට ඇද දාලා සුරන්ගනා සිහින ලෝක එතුමට පෙන්නලා ඒ වීරයව අමාරුවේ දාපු රනිල්,සෝමවන්ස නඩේට ඔය කර පවු වලට මේ ලඟදිම විඳවන්න වෙනවා...




1987දි යාපනේ ඉඳන් වඩමාරච්චිය කියන කොටි ප්‍රධාන බලකොටුව විනාශ කරන්න හමුදාවට ගියේ දවස් 14යි.වඩමාරච්චිය තමයි කොටින්ගේ ප්‍රධාන බලකොටුව ඒ කාලේ.කිලිනොච්චිය වැදගත් තැනක් නෙවෙයි. ඒ ජේ අර් යුධ දක්ෂයෙක් නිසා නෙවෙයි.කොබ්බැකඩුව වගේ යුධ දක්ෂයො කොටින්ට ප්‍රබල ප්‍රහාරයක් දුන්න.නමුත් කොටින්ව නිර්මාණය කරේ ඉන්දිරා ගාන්ධි.මේ කොටි ගාන්ධි පවුලේ සුරතලෙක් නිසා ඉන්දියාවෙන් එල්ලවුන බලපෑම දරුනුයි.ඒක නිසා විනාශ කරන්න නොහැකි වුනා.නමුත් 1991 කොටි රජීව් මැරුවට පස්සේ කොටි ඉන්දියාවේ ප්‍රධාන සතුරෙක්..ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ. විජේතුංගටත් එහෙමයි.හැබයි විජේතුංග ඉතා ලේසියෙන් නැගෙනහිර කොටි වැනසුවා.ඒ ජානක පෙරේරාගේ දක්ෂ නායකත්වයෙන්.චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා.හිටපු දක්ෂයො යූන්පි කාරයො කියල කපලා දැම්මා.අනිත් ප්‍රධාන හේතුව ඒ කාලේ කොටින්ගේ ගුවන් හමුදාව ප්‍රබල නෑ.කොලඹට ගුවනින් ගැහුවේ නෑ.හැබයි චන්ද්‍රිකාගේ කාලෙත් කොටි ගුවනින් කොලඹට විටින් විට ගැහුවනම් අනිවාරයෙන්ම මොන තරම් දරුනු ප්‍රතිඵලයක් ආවත් කොටි ඉවර කරනවා.අගනුවරට ගුවන් ප්‍රහාර එල්ලවෙන කොට රටේ ආර්ථිකයක් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා හකුලගෙන ගෙදර යන්න වෙනවා. මේ නිසා කොටි ගුවන් ප්‍රහාර එල්ලවෙනවනම්, ඒක නිසා මොන ආන්ඩුවක් හිටියත් කොටි ඉවර කරනවා.ඇන්ටන් බාලසිංහම් හිටපු කාලේ මිනිහා ප්රභාකරන්ට ගුවන් බලය කොලඹට එල්ල කරන්න දුන්නේ නෑ.ඒ විශාල ප්‍රතික්‍රියාවක් කොලඹින් විතරක් නෙවෙයි ඉන්දියාවෙනුත් එන නිසා.විශේෂයෙන්ම කොටි ගුවන් බලය නිසා ඉන්දියාවත් තැති අරගෙන හිටියේ.මොකද දකුනු ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර 7ක් තියෙනවා.අන්න ඒ නිසයි ඉන්දියාව මහින්දට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරේ නැත්තේ.නැතුව මහින්දගේ පක රාජ්‍යතාන්ත්‍රික කම නිසා නම් නෙවෙයි.මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට.ඔච්චර බටහිර සහ එක්සත් ජාතින්ගෙන් පීඩනයක් එල්ල වෙන්නේ දේශපාලන නායකත්වය නිසා වෙන්නැති.අනේ හුකේ.[/QUOTE]අනික මහින්ද ගෝට,බැසිල් දේශපාලනිකව යුද්දය කරන්න හදල දීපු පසුබිම උබ දන්නෙ නැතුව ඇති,ඉන්දියාවෙන් යුද්දය නවත්තන්න කියල බල කරනකොට ඒකට ඉන්දියාවට ගිහින් ඒ නායකයොත් එක්ක කතා කරලා ඒ අයට ඇත්ත තත්වය පහදලා දීල බැසිල් කරපුවා උබලට අමතක ඇති.ඒ දේවල් එහෙම නොවෙන්න සරත් ෆොන්සේක ජෙනරාල්තුමාට යුද්දය කරන්න බැරි වෙනවා,නැතුව උබ කියන විදියට ඕනම කෙනෙකුට දේශපාලන නායකත්වයක් නැතිව යුද්දෙ කරන්න පුලුවන් නම් යුද්දෙ ඉවර වෙන්නෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව,විජය විමලරත්න යුග වලදී අන්න ඒක මතක තියාගන්න,
හපොයි මේ මාතර කිඹුලනේ. ඔයාටත් ෆේක් ගොඩක් තියෙනවා වගේ.අනේ බන් උබේ සමහර තර්ක දැකල කටපියන් හිටියෙ බන් RLR ඒවට හොඳට උත්තර දීල තිබුන නිසා..දැන් එතකොට උබ කියන්නෙ ඕන මෝඩ දේශපාලුවෙක් හිටියට සරත් ෆොන්සේකා වගේ කෙනෙක් හිටියොත් යුද්දෙ දිනන්න පුලුවන් කියලනෙ..
හපොයි මේ මාතර කිඹුලනේ. ඔයාටත් ෆේක් ගොඩක් තියෙනවා වගේ.
මචෝ, මේ ත්‍රෙඩ් එක සරත් ෆොන්සේකට සහය දක්වන පිරිස් පහසුවෙන් දිනලා තියෙනවා.ඒක මේකේ තියෙන පෝස්ට්ස් කියවගෙන යනකොට පේනවා.රාජපක්ෂ ටීම් එකට මේකේ ඇඩ්රස් නැති වෙන්න වැටෙන්නම වැදිලා තියෙනවා.




KP KP KP mona magulakda mekaමෙතන ගොඩක් ආණ්ඩු පක්ශයට කතා කරන අයට මම,අපි කියන එක හරියට තෙරිල නැ , ගොඩක් දෙනෙක් ඔහේ වටෙ යනව යුද්දේ දිනපු එකම තාම විකුනගෙන හරියටම ආණ්ඩු පක්ශයේ මන්ත්‍රිලා වගේ.
පොඩ්ඩක් ආයේ මුල සිට අගට කියවල බලන්න අපි කතා කරන්නේ , " රටේ වත්නම් නීතිය හරියට සාධාරනව පොඩුවේ ක්‍රියාත්මක නොවීමක් සිදු වන්නේ , ආණ්ඩුවට විරුද්ද වන ඔනෙම කෙනෙකුට එරෙහිම ආණ්ඩුව නඩු දාන්නේ කිසිම පැකිලීමක් නොමැතිව,
දැන් සමහර කට්ටිය කියනව KP,කරුනලා වගේ ත්රස්තවාදීන්ට කවද හරි ආණ්ඩුවෙන් දඩුවම් දේයිලු අය්යො මොන විහිලු කතාද ඔවා මොකද මේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියල හිතුවද, දැනට අවුරුදු 2කට වැඩි කො කිසිම නඩුවක් උන්ට එරෙහිව නීතිය ඉස්සර තියේද අඩුම ගානේ එක අහින්සක සි0හල , බෞද්ධ මිනිහෙක් මැරුව කියල?? තියෙනාම් දාන්න බලන්න මෙතන?
තවත් සමහර කට්ටිය කියනව ඒ අල්ල ගත්ත ත්‍රස්තවාදින් ආණ්ඩුව කියන කියන පදේට නටන හන්දා එයාලව තියාන ඉන්වලු.
එතකොට මන් අහන්න කැමති , මේ රටේ ජිවත් වනඔනෙම පුද්ගලයෙක් මිනිමරල,රටට හෙන ගහන අපරාද කරල , ත්‍රස්තවාදියෙක් වෙල අන්තිම මොහොතේ අහු උනාම ඒ පුද්ගලය කීවොත් මන් අද සිට ආණ්ඩුවට උදවු කරනව කියල එතකොට එයාට එරෙහිව තියෙන හැම වැරද්දකින්ම නිදහස් නේද?? දැන් ඔකනේ ඔය වෙල තියෙන්නේ.
හරියටම කියනවානම් ඔනෙම දේශද්‍රොහියෙක්, මිහින් ප්‍රෙමියෙක් උනොට් ඌට අමුතුම නිදහසක් සැපක් ලැබෙන්නේ .
පොඩ්ඩක් ඔයාලගේ ඔය ඔලු ගෙඩි වලින් හිතලා බලන්න රටේ නීතිය , යුක්තිය සාධාරනව පොදුවේ සිදු වෙනවද කියල?
දැන් බලන්න මේ ඊයෙ , පෙරෙදා අර මර්වින් සිල්වා කියනව අපාහාස කරන පුවත් පල කරලා ප්‍රකාශ කරන මාධයවෙදින්ට , මිනිසාප්පුවෙන් පෙට්ටියක් ලැසැති කරගන්නලු මේ නොකියා කියන්නේ උන්ව මරනව කියලනේ.
මේක යකො මාර රටක්නේ එහෙම ඇත්ත හො බොරුව පත්තර හරි මොන මාධයක දැම්මත් එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද??
අපහාස කරල බොරු දැම්ම කියල ඔප්පු කරන්න පුලුවන්නම් නීතිය ඉස්සරහට ඒ මනුස්සයව ගෙන්නල එක්කො වන්දියක් වගේ ඉල්ලන දෙවල්නේ ලොකේ වෙන රටවල සිදු වන්නේ . පොඩ්ඩක් බලන්න එහෙම අපහාස නඩු හන්ද කොච්චර වන්දි ගෙවපු අය ඉන්වද කියල.
මන් දන්න තරමින් එහෙම කව් රුත් මරල දාල නැ ප්‍රසිද්දියෙ .
දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔය ප්‍රකාශය විපක්ශයෙ හරි ෆොන්සෙකා හරි කීවනම් මෙලෙහකට නඩු දාල හිරෙ දාලත් ඉවරයි.
අපි අහන්නේ අන්න ඒ වගේ දෙවල් වලටත් ඔය මහින්දයා මොකො කට, කන් වහන් ඉන්නේ ..
ඔයාල කියන විදියට මිනිහෙක් වැරද්දක් කලානම් ඌට දඩුවම් දෙනවනම් ඒක රටේ ජීවත් වෙන ඔනෙම පුද්ගලයෙක්ට එකයි නැතිව ආන්ඩු පක්ශයේ මන්ත්රිලාට,ආන්ඩුවට කඩේ යන ත්‍රස්තවාදින්ට වෙනම වරප්‍රසාද තිබිල බැ .
[/QUOTE]
1987දි යාපනේ ඉඳන් වඩමාරච්චිය කියන කොටි ප්‍රධාන බලකොටුව විනාශ කරන්න හමුදාවට ගියේ දවස් 14යි.වඩමාරච්චිය තමයි කොටින්ගේ ප්‍රධාන බලකොටුව ඒ කාලේ.කිලිනොච්චිය වැදගත් තැනක් නෙවෙයි. ඒ ජේ අර් යුධ දක්ෂයෙක් නිසා නෙවෙයි.කොබ්බැකඩුව වගේ යුධ දක්ෂයො කොටින්ට ප්‍රබල ප්‍රහාරයක් දුන්න.නමුත් කොටින්ව නිර්මාණය කරේ ඉන්දිරා ගාන්ධි.මේ කොටි ගාන්ධි පවුලේ සුරතලෙක් නිසා ඉන්දියාවෙන් එල්ලවුන බලපෑම දරුනුයි.ඒක නිසා විනාශ කරන්න නොහැකි වුනා.නමුත් 1991 කොටි රජීව් මැරුවට පස්සේ කොටි ඉන්දියාවේ ප්‍රධාන සතුරෙක්..ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ. විජේතුංගටත් එහෙමයි.හැබයි විජේතුංග ඉතා ලේසියෙන් නැගෙනහිර කොටි වැනසුවා.ඒ ජානක පෙරේරාගේ දක්ෂ නායකත්වයෙන්.චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා.හිටපු දක්ෂයො යූන්පි කාරයො කියල කපලා දැම්මා.අනිත් ප්‍රධාන හේතුව ඒ කාලේ කොටින්ගේ ගුවන් හමුදාව ප්‍රබල නෑ.කොලඹට ගුවනින් ගැහුවේ නෑ.හැබයි චන්ද්‍රිකාගේ කාලෙත් කොටි ගුවනින් කොලඹට විටින් විට ගැහුවනම් අනිවාරයෙන්ම මොන තරම් දරුනු ප්‍රතිඵලයක් ආවත් කොටි ඉවර කරනවා.අගනුවරට ගුවන් ප්‍රහාර එල්ලවෙන කොට රටේ ආර්ථිකයක් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා හකුලගෙන ගෙදර යන්න වෙනවා. මේ නිසා කොටි ගුවන් ප්‍රහාර එල්ලවෙනවනම්, ඒක නිසා මොන ආන්ඩුවක් හිටියත් කොටි ඉවර කරනවා.ඇන්ටන් බාලසිංහම් හිටපු කාලේ මිනිහා ප්රභාකරන්ට ගුවන් බලය කොලඹට එල්ල කරන්න දුන්නේ නෑ.ඒ විශාල ප්‍රතික්‍රියාවක් කොලඹින් විතරක් නෙවෙයි ඉන්දියාවෙනුත් එන නිසා.විශේෂයෙන්ම කොටි ගුවන් බලය නිසා ඉන්දියාවත් තැති අරගෙන හිටියේ.මොකද දකුනු ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර 7ක් තියෙනවා.අන්න ඒ නිසයි ඉන්දියාව මහින්දට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරේ නැත්තේ.නැතුව මහින්දගේ පක රාජ්‍යතාන්ත්‍රික කම නිසා නම් නෙවෙයි.මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට.ඔච්චර බටහිර සහ එක්සත් ජාතින්ගෙන් පීඩනයක් එල්ල වෙන්නේ දේශපාලන නායකත්වය නිසා වෙන්නැති.අනේ හුකේ.




KP KP KP mona magulakda meka




1987දි යාපනේ ඉඳන් වඩමාරච්චිය කියන කොටි ප්‍රධාන බලකොටුව විනාශ කරන්න හමුදාවට ගියේ දවස් 14යි.වඩමාරච්චිය තමයි කොටින්ගේ ප්‍රධාන බලකොටුව ඒ කාලේ.කිලිනොච්චිය වැදගත් තැනක් නෙවෙයි. ඒ ජේ අර් යුධ දක්ෂයෙක් නිසා නෙවෙයි.කොබ්බැකඩුව වගේ යුධ දක්ෂයො කොටින්ට ප්‍රබල ප්‍රහාරයක් දුන්න.නමුත් කොටින්ව නිර්මාණය කරේ ඉන්දිරා ගාන්ධි.මේ කොටි ගාන්ධි පවුලේ සුරතලෙක් නිසා ඉන්දියාවෙන් එල්ලවුන බලපෑම දරුනුයි.ඒක නිසා විනාශ කරන්න නොහැකි වුනා. නමුත් 1991 කොටි රජීව් මැරුවට පස්සේ කොටි ඉන්දියාවේ ප්‍රධාන සතුරෙක්..ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ. විජේතුංගටත් එහෙමයි.හැබයි විජේතුංග ඉතා ලේසියෙන් නැගෙනහිර කොටි වැනසුවා.ඒ ජානක පෙරේරාගේ දක්ෂ නායකත්වයෙන්.චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා.හිටපු දක්ෂයො යූන්පි කාරයො කියල කපලා දැම්මා.අනිත් ප්‍රධාන හේතුව ඒ කාලේ කොටින්ගේ ගුවන් හමුදාව ප්‍රබල නෑ.කොලඹට ගුවනින් ගැහුවේ නෑ.හැබයි චන්ද්‍රිකාගේ කාලෙත් කොටි ගුවනින් කොලඹට විටින් විට ගැහුවනම් අනිවාරයෙන්ම මොන තරම් දරුනු ප්‍රතිඵලයක් ආවත් කොටි ඉවර කරනවා.අගනුවරට ගුවන් ප්‍රහාර එල්ලවෙන කොට රටේ ආර්ථිකයක් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා හකුලගෙන ගෙදර යන්න වෙනවා. මේ නිසා කොටි ගුවන් ප්‍රහාර එල්ලවෙනවනම්, ඒක නිසා මොන ආන්ඩුවක් හිටියත් කොටි ඉවර කරනවා.ඇන්ටන් බාලසිංහම් හිටපු කාලේ මිනිහා ප්රභාකරන්ට ගුවන් බලය කොලඹට එල්ල කරන්න දුන්නේ නෑ.ඒ විශාල ප්‍රතික්‍රියාවක් කොලඹින් විතරක් නෙවෙයි ඉන්දියාවෙනුත් එන නිසා.විශේෂයෙන්ම කොටි ගුවන් බලය නිසා ඉන්දියාවත් තැති අරගෙන හිටියේ.මොකද දකුනු ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර 7ක් තියෙනවා.අන්න ඒ නිසයි ඉන්දියාව මහින්දට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරේ නැත්තේ.නැතුව මහින්දගේ පක රාජ්‍යතාන්ත්‍රික කම නිසා නම් නෙවෙයි.මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට.ඔච්චර බටහිර සහ එක්සත් ජාතින්ගෙන් පීඩනයක් එල්ල වෙන්නේ දේශපාලන නායකත්වය නිසා වෙන්නැති.අනේ හුකේ.


ඔචිචර දන්න ඔයා ඇයි කෙලේ වහන්නෙ.ප්‍රේමදාසට කොටින්ට වැලිඔයට ඇවිත් ආයුධ දන්න කොටියට වැදගෙන හිටියෙ.ඔය බයිල මම ඉන්න තැන කියන්ඩ එපා
ප්‍රේමදාස කියන්නෙ කොටියෙක් 



ඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ. 




අර ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනේ තබාගෙන,කොටියගෙ කකුල ලග වැදටිගෙන නුතන දොන් ජුවන් ධර්මපාලගේ නාටකේ රගදක්වමින් හිටි මෝඩය. කෝ මොකද හැලුනේ ????????????????????? 



-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය


ඉන්දියාව බයයි කොටියගේ කුරැමිබැටිටි යානාවට 
අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.








ah ganu ge thread dana uba gena mata hitagana puluwan uba maha 2.50 hal paruwek kiyala. ohoma tamaty sf suportsla
මොකද ඇත්ත ඇස් වලට පේන්න බැරිද??
බොරුව විතරද පේන්නේ![]()


මෙතන ගොඩක් ආණ්ඩු පක්ශයට කතා කරන අයට මම,අපි කියන එක හරියට තෙරිල නැ , ගොඩක් දෙනෙක් ඔහේ වටෙ යනව යුද්දේ දිනපු එකම තාම විකුනගෙන හරියටම ආණ්ඩු පක්ශයේ මන්ත්‍රිලා වගේ.

පුලුයන් නම මම අහපු දේට උත්තර දිල හරි වැරදියි හරි කියල ඉන්ඩකෝ. 