වරේල්ලා සහජීවනයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෙකම එකම ලෙවල් ඒත් අපි වැඩිපුර දන්නෙ සිරිකොතේ වෙච්ච අසික්කිත වැඩ විතරයි. උන්ගෙ ලොක්කො කරල හන්ගන්න ගිහින් රී ගත්තට මැදමුලනෙ එව්ව දේව රහස් වගේ වැලලිල තියෙන්නෙ.

    welalila thiyana ewa eliyata awanam redi nathuw yana wene.
    athurudahan wechcha ewa athe mattu wela thiyeddi oya asa ageta hathar wate boru kiya kiya baiyo raattagena inne. habai return eka labenakota thamai kata katath (baiyo, toiyo, jeppo) seratama athal eka
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    sirikotha 10000 kara jeppoth 10000 kara aththa. ewata wenama thread ekak dala uba kiyapa, methane me thread eke subject eka. dan okata puluwan nam wimla, gommanpila ratahana gnasara ehema wachanayk kiyaida. kiyanne ne moko bayata. okama wena anduwak Karanam oya set eka dana sadde koomada

    hari ithin monawa kiuwath hambayo ochara dagalanne rajapakshala hirathal karana nisa, udin baninawa yatin unta ona ana panth arawa mewa swrama hadala denawa.

    karuna ubath prasiddiye abiyoga karanne puluwan nam arrest karanna kiyala, anith LTTE arrest Karanam ai karunawa arrest karanna beri?? karanne neththe tamil votes ona nisa.

    amathiwaru gewal gane meeting hiyala muslim school hadla denawa, jathika pasal hadala denawa kiyala kiyanne ai votes ona nisa.
    කරුණා ගැන කතා කරන්න එපා ඌ කොටි පාවල දීලා හමුදාවට භාර උනේ Immune ඉල්ලගෙන. ඒ ගිවිසුම් වෙනස් කරන්න බෑ දැන්. එකෙන් තමා තොරතුරු ගත්තේ ප්‍රභාකරන් ඉන්න තැන. රනිල්, අනුර කුමාර කොටි එන ජි ඕ වලට ඕන විදියට නටන නිසා හම්බයෝ දෙමල්ලු උන්ට චන්දෙ දෙන්නේ. ෆෙඩරල් ගෙන්න, ජනධිපති බලතල අඩු කරන්න, ජාතික ගිය දෙමලෙන් කියන්න එකී නොකී හැම එකක්ම සිරිකොතෙන් සහය ලැබෙන බව උන් දන්නවා. පේනවනේ මංගල වගේ එවුන්. මහින්ද කරන්නේ මොනා හරි දෙයක් කරලා හම්බයෝ, දෙමල්ලු කන්ට්‍රෝල් කරන්න බලන එක. ඒක උන් දන්නවා. හයිවේ හදල, රේල් පාර යාපනේට යවල, පාසල්, රෝහල් හදල දීලත්, මොනා කලත් හම්බයෝ දෙමල්ලු මහින්දට චන්දෙ දෙන්නේ නෑ. ලැට් එකක්වත් හදල දීපු නැති සිරිකොතේ රනිල්ටය්, පුතනොටයි චන්දෙ දෙන්න උන්ට පිස්සුද නැත්නම්. මේ යථාර්තය තේරුම් ගන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කරුණා ගැන කතා කරන්න එපා ඌ කොටි පාවල දීලා හමුදාවට භාර උනේ ඉල්ලගෙන. ඒ ගිවිසුම් වෙනස් කරන්න බෑ දැන්. එකෙන් තමා තොරතුරු ගත්තේ ප්‍රභාකරන් ඉන්න තැන. රනිල්, අනුර කුමාර කොටි එන ජි ඕ වලට ඕන විදියට නටන නිසා හම්බයෝ දෙමල්ලු උන්ට චන්දෙ දෙන්නේ. ෆෙඩරල් ගෙන්න, ජනධිපති බලතල අඩු කරන්න, ජාතික ගිය දෙමලෙන් කියන්න එකී නොකී හැම එකක්ම සිරිකොතෙන් සහය ලැබෙන බව උන් දන්නවා. පේනවනේ මංගල වගේ එවුන්. මහින්ද කරන්නේ මොනා හරි දෙයක් කරලා හම්බයෝ, දෙමල්ලු කන්ට්‍රෝල් කරන්න බලන එක. ඒක උන් දන්නවා. හයිවේ හදල, රේල් පාර යාපනේට යවල, පාසල්, රෝහල් හදල දීලත්, මොනා කලත් හම්බයෝ දෙමල්ලු මහින්දට චන්දෙ දෙන්නේ නෑ. ලැට් එකක්වත් හදල දීපු නැති සිරිකොතේ රනිල්ටය්, පුතනොටයි චන්දෙ දෙන්න උන්ට පිස්සුද නැත්නම්. මේ යථාර්තය තේරුම් ගන්න ඕනේ.

    ubagena dukai ban, kamak ne ithin ubala wahal bawayen wal math wela inne, ubalage manasika mattama hadanna be.
    karuna pawala deela awath, ita passe bara una ewunwa athule thiyann inne. ara sunil kiyala army eke ekkenawa athule dagena hitiye mini marapu nisa. ethakota karuna army eke kollo maranne nethuwa hurathla karalada ehema kathawa kiyalath sadda nokara inne,

    ai ban ubata oka pahadiliw penne nedda election eke tamil vote nisa karunawa ganne ne kiyala.

    Wimal Issara kochchara sadde demmada koti nagitinawa kiyala ko dan koti mic eken mulu loketama kiyala thiyenne,

    ubala yatharthaya hitha athule thiyan eliye ida toilet hodana baiyo ban. ara erozan wage

    Toiyo jeppo ita hapan katha karala wedak ne
     
    උබ මුලින් දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන ඉදපන් immune ගැන දැනගන්න. කරුණාව දෙමල ගන්න මහින්ද පාවිච්චි කලත් මහින්දට දෙමල චන්ද ලැබෙන්නේ නැත්තේ ඇයි? මහින්ද කරන්නේ දෙමල්ලුන්ව නවා ගන්න ගේමක් කියල දන්නවා. උබට කලින් මන් රනිල්ට චන්දෙ දුන්නේ. 2004 රට පාවල දීපු හැටි හැමෝම දන්නවා. කොටි හිතවාදී එන ජි ඕ රනිල්ට ඔච්චර කැමති එකයි. රනිල් විතරයි ෆෙඩරල් ගේනවා නම් එකම අතකොලුව උන්ට තියන. ගිය අවරුදු 5 හේ කෑම්ප් එක ගිනි තියල හාමුදුරුවෝ හිරේ දාල පටන් ගත්තේ ඕක තමා. රටේ වාසනාවට මොනා හරි දෙකින් උන්ගේ සැලැස්ම අවුල් ගියා. මහින්ද එපා කියල රනිල්ටවත්, සජිත්ටවත්, අනුර කුමාරටවත් දෙනවා කියන්නේ තමන්ගේම වල කපාගන්නවා වගේ වැඩක්. ගිය සැරේ මතකනේ හිටපු හමුදාපති මහේෂ් දාල පොරටත් කෙලෙව්වා රනිල්. විකල්පයක් එනකම් එකම විසදුම ගෝටා විතරයි. විකල්ප කියන්නේ මහේෂ් ලා වගේ අතකොලු නෙමේ ජනතාව අතරින් එන කෙනෙක්.
     
    • Haha
    Reactions: Don GasCan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විසදුව මුන් සෙට් එක ඇවිල්ල එහෙනම්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    උබ මුලින් දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන ඉදපන් immune ගැන දැනගන්න. කරුණාව දෙමල ගන්න මහින්ද පාවිච්චි කලත් මහින්දට දෙමල චන්ද ලැබෙන්නේ නැත්තේ ඇයි? මහින්ද කරන්නේ දෙමල්ලුන්ව නවා ගන්න ගේමක් කියල දන්නවා. උබට කලින් මන් රනිල්ට චන්දෙ දුන්නේ. 2004 රට පාවල දීපු හැටි හැමෝම දන්නවා. කොටි හිතවාදී එන ජි ඕ රනිල්ට ඔච්චර කැමති එකයි. රනිල් විතරයි ෆෙඩරල් ගේනවා නම් එකම අතකොලුව උන්ට තියන. ගිය අවරුදු 5 හේ කෑම්ප් එක ගිනි තියල හාමුදුරුවෝ හිරේ දාල පටන් ගත්තේ ඕක තමා. රටේ වාසනාවට මොනා හරි දෙකින් උන්ගේ සැලැස්ම අවුල් ගියා. මහින්ද එපා කියල රනිල්ටවත්, සජිත්ටවත්, අනුර කුමාරටවත් දෙනවා කියන්නේ තමන්ගේම වල කපාගන්නවා වගේ වැඩක්. ගිය සැරේ මතකනේ හිටපු හමුදාපති මහේෂ් දාල පොරටත් කෙලෙව්වා රනිල්. විකල්පයක් එනකම් එකම විසදුම ගෝටා විතරයි. විකල්ප කියන්නේ මහේෂ් ලා වගේ අතකොලු නෙමේ ජනතාව අතරින් එන කෙනෙක්.
    මේක නිකන් නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටෙකුයි තවත් මොනාද ඕනේ කිව්වා වගේ. බලතල රහිත ජනපති කෙනෙක් තියාගෙන එයා වැඩ කරයිලු. ඊ බ්‍රෝ ගිහින් ව්‍යස්ථාව කියවල වරෙන් රනිල් මහි මේවා කලින් පැලැන් කරලා තමා 19 ගෙනාවේ . 5 වෙනිදායින් පස්සේ බලන්න ඔයාගේ මිලිටරි බුවා රාජ්‍ය කන්තොරු වලට තටඹ තටඹ ඉන්නකොට පැල දොරින් මහි ගේම දෙන හැටි . රටේ 65% වැඩිය බලතල අගමැති ප්‍රමුඛ කැබිනට් එක සතුයි. ඔය ඔයාලගේ මිලිටිරි බුවා වැඩ දාන්නේ දැන් කැබිනට් එකක් නැති නිසා . ඉන්න කැබිනට් එකට තියෙන්නේ අල්ප බලයක් විසිරුවා හැරියම . 5 පස්සේ බලහන් කෝ සෝ එක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ මුලින් දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන ඉදපන් immune ගැන දැනගන්න. කරුණාව දෙමල ගන්න මහින්ද පාවිච්චි කලත් මහින්දට දෙමල චන්ද ලැබෙන්නේ නැත්තේ ඇයි? මහින්ද කරන්නේ දෙමල්ලුන්ව නවා ගන්න ගේමක් කියල දන්නවා. උබට කලින් මන් රනිල්ට චන්දෙ දුන්නේ. 2004 රට පාවල දීපු හැටි හැමෝම දන්නවා. කොටි හිතවාදී එන ජි ඕ රනිල්ට ඔච්චර කැමති එකයි. රනිල් විතරයි ෆෙඩරල් ගේනවා නම් එකම අතකොලුව උන්ට තියන. ගිය අවරුදු 5 හේ කෑම්ප් එක ගිනි තියල හාමුදුරුවෝ හිරේ දාල පටන් ගත්තේ ඕක තමා. රටේ වාසනාවට මොනා හරි දෙකින් උන්ගේ සැලැස්ම අවුල් ගියා. මහින්ද එපා කියල රනිල්ටවත්, සජිත්ටවත්, අනුර කුමාරටවත් දෙනවා කියන්නේ තමන්ගේම වල කපාගන්නවා වගේ වැඩක්. ගිය සැරේ මතකනේ හිටපු හමුදාපති මහේෂ් දාල පොරටත් කෙලෙව්වා රනිල්. විකල්පයක් එනකම් එකම විසදුම ගෝටා විතරයි. විකල්ප කියන්නේ මහේෂ් ලා වගේ අතකොලු නෙමේ ජනතාව අතරින් එන කෙනෙක්.

    uba iganagena thiyenne deshapalana widyawa newei bai logic widyawa witharai.

    ai ochara tamil votes labene nethnam karunawa arrest karanna beri.( mona agreement thibunath sinhalunge kapilla awa karunawa arrest karanna. habai seramala ekathu wela uwa sudda kara witharai.demmlu nawa ganna gemak kiyanna epa eka aththatama balayata ona vote awashaya nisa karunawa arrest karanne neththe. owata thama kiyanne uba igana gena thiyene only bai logic witharai kiyala.

    2004 ranil pawa dunna eka aththa, ita passe mahinda prabakaranata salli deela president una, echara sure ne president weida kiyalawath.

    uba mata kalin ranilta denna athi eth mama ekektawath vote kare ne moko elaection dawas wala ekko mama lankae ne, ehema nethnam gedara ne.

    mahinda epa kiyala ranila , anurata sajithta dena eka wala kapa ganna eka thamai. mahindata dena ekath wala kapaganna eka. oken goda yanne erozan la wage baiyo witharai.
     
    • Like
    Reactions: RandomGuy

    කරුණා කොටියෙක් තමා දැන් ඒත් රටෙන් කෑල්ලක් ඉල්ලන්නේ නෑනේ. ඒ වගේ ගොඩක් කොටි පුනුරුත්තාපනය උනා. හැමදාම හිරේ දාගෙන ඉන්නද? උන් නෙමේ මෙතන ප්‍රශ්නේ දෙමල දේශපාලන පක්ෂ. උනුයි ජාත්‍යන්තරේ ගිහින් ගිනි තියන්නේ. ඒක ටයි විසදුම හොයන්න ඕනේ. නැතුව කරුණා හිරේ දැම්ම කියල ඒ ප්‍රශ්න විසදෙන්නේ නෑ. උබ ලංකාවේ ඉදල නෑනේ. අපිනම් යුද්දේ නිසා හොදට බැට කෑවා. රනිල් යුද්දේ වවාගෙන කද්දී මහින්ද යුද්දේ ඉවර කලා. ඒකම ඇති මහින්දට චන්දෙ දෙන්නේ. එහෙම කියල අපි මහින්ද කරන හැමදේම අනුමත කලේ නෑනේ. අපි 2015 මහින්දව ගෙදර යවල රනිල් ගෙනාව. මොකද කලේ රටම විනාස කරා අවරුදු 5 න්. හැම ක්ෂේත්‍රයක්ම විනාසයි. දැන් වෙන කවුද ඉන්නේ චන්දෙ දෙන්න මට කියපන් එහෙම කෙනෙක් මන් චන්දෙ දෙනවා.
     
    thamath ubage bai logic eka kiyawanawa. uba kiyana widiyata karuna raten kellak illanne nethnam illana ewunawa arrest karannada bala inne.
    wediya ona ne ban. dan thiyana anduwa wipakshe hitiyanawa oya set ekama mulu ratema udgoshana karala karunawa arrest karanna kiyala, athana Wimal etc.. etc.. ehama kata wahan inne bayata wahallu wela.

    karuna nethuwa deshapalana paksha parasse kiyala wate yanna epa ban.

    karuna arrest Karanam ara hamudawe maruna ayage family walata sahanayak mokada a kiyapu wachana set eka nisa. aththatama minissunta baiyo appiriya una,

    mama samahara election wala hitiyata danna yanna ona kiyala unanduwa gaththe ne, therumak nethi nisa,

    mathaka thiyaganin. ubala anthima mahinda war eka dinna kiyala kiuwata aththatama karuna dinawala dila thiyenne.

    dan kata dunnath echarai ban including mahinda. oya parana set eka dagalanne apita ratata adareta newei thiyanacase walin berila thawa rata kanna.
     
    මට කරුණව හිරේ දැම්ම කියල අවුලක් නෑ බන්. ඌ කොහොමත් කොටියෙක් නේ. කරුණා විතරක් අල්ලාගෙන දගලන්නේ නැතුව රටට කෙලවන්න ඉන්න ජාත්‍යන්තර කොටි ගැන කතා කරපන්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ඔය හැමෝම කලේ යුද්දේ වවාගෙන කාපු එක. මහින්ද කොන්ද කෙලින් තියන් ජාත්‍යන්තර අභියෝග වලට මුණ දීල යුද්දේ ඉවර කලේ. ඒක පිලි ගන්නේ නැත්නම් ඌ තනිකර දේශද්‍රෝහියෙක්. අපි මේ රටේ අගලක් අගලක් ගානේ දුක් වින්දා යුද්දේ නිසා. උබලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ගමේ මිනිහ මහින්දට චන්දෙ දෙනවා. මොකද ඒ මිනිස්සු යුද්දෙන් බැට කාපු හැටි ඒ මිනිස්සු දන්නේ. මහින්දට විතරක් බැන බැන රනිල්ගෙයි, පුතානොගෙයි, අනුර කුමාරගෙයි හොද කියනවා කියන්නේ අනිවා එක්කෝ කොටියෙක්, හම්බයෙක් නැත්නම් කල්ල තෝනි. ඒවා සේරම අමතක කරපන් හරි මන් මහින්දට දෙන්නේ නැත්නම් උබ කියපන් චන්දෙ කාටද දෙන්න ඕනේ කියල මේ සැරේ. එච්චරයි මට දැනගන්න ඕනේ.
     
    dekkada ubage bai logic eka eliyata ena hati, international LTTE kiyala baiyo maha loku buthayek mawagena inne ban. ubalawa rawattanna.
    mama mahindage weradi wiharak kiuwe ne, balapan amma arungeth kiyala thiyene, eth uba hema welema bai logic dala anunge weradi witharak kiyala, mahidage weradi wahala shape wenaa hadanawa okai kiuwe uba igena gena thiyenne bai logic witharai.

    mahinda karapu war eka karuna apu nisane karuna LTTE eke hitiyanam thama oka adila 2015 mahinda ahapu salli dila dinala ahthi.
    ubahe kiyanne karunaw danna beri agreement nisa kiyala, yako owata wata rata jathiya watinne nethitha,

    war eken apith parippu kewa, ita wada parippu kewa 88/89, ubala hitiyada danne ne, api hitapu pethi wala apita eliyata bahinna be hawasa 6pm walin , itath wada kewa 83 july nomari berune, moko mama tamil nisa

    mahidata dunnath anith pakaita dunnath ekai kiyala mama kiyanne
     
    රට ජාතිය වටිනා නිසා තමා බන් බොරු සාම ගිවිසුම් වලට යට නොවී කෙලින් තීන්දු තීරණ අරගෙන යුද්දේ ඉවර කලේ. අනික් උන්ට කොන්දක් තිබ්බේ නෑ ඕක කරන්න. තිබ්බත් තමන්ගේ වාසියට අත ඇරලා හිටිය. හමුදාව, ජනතාව රටේ හැමෝම කැප කිරීමක් කරලා යුද්දේ දිනන්නේ. මහින්ද කෙලින් හිට ගත්තේ නැත්නම් දැන් අපි කොටින්ගේ වහල්ලු නැත්නම් මැරිලා. මහින්න්දට ගෞරවේ නැති කරන්න කාටවත් බෑ. කොහොමින් හරි ඒවා වැඩක් නෑ මට ඕනේ උත්තරයක් පොහොට්ටුව නැතුව කාටද චන්දෙ දෙන්නේ? මන් හැමෝගෙන්ම අහන්නේ එච්චරයි.
     
    Uba UNP ekata baninawa arena karunawa arrest karana eka piliganne neththe ubage thiyana wahal kamata, ubath ara erozange set eke porak wenna athi,
    oya uba kiyana UNP keruwawal nodanna ekek ne, ubala wahalkama nisa ubalage ewa pili ganne nethuwa anik paksha walata banina eka thamai karanne,
    thiyana wahalkamata thamai war eka dinnai kiyala rata mechara kala thiyenne. UNP Ekath ponna sira ekka 5 yrs kala thiyenne kala thiyenne
    10yrs mahinda idala, dan eya kiyanawa rata diunu wela ne eka nisa dan dennalau karanna.
    mahindala anthimata kiuwe war eka dinne karuna nisa kiyala, eth ubala kiyanne mahinda nisa kiyala. yako rajapakshala pili ganna dewal ubala wage wahallu pili ganne ne kawadawath,
    math uben ahanne mahindata deela monada thiyana prayojanaya???? ehema kiyala mama ubata kiyanne ne jeppanta or sajith or ranilta denna kiyala
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    සරලව දියුණු රටක බර්ත් සේර්ටිෆිකෙට් එකක් අරන් බලපන්. මහා ලොකු ඉතිහාසය. වංශය ජාතිය ආගම . රෙද්ද . බලපන් අපි ලෝකේ ඉන්න තැන (ආර්තියකය. සමාජයීය ), තාමත් දුපත් ගෝත්‍රික දේශපාලුවන්ට p# දීගෙන ඉන්න . මානසිකත්වය . අපි නෙවි අපේ දරුවොත් නෙවි. උන්ගේ උන්ටත් . මේක පාඩුවේ ජිවත් වෙලා මැරෙන්න බැරි රටක් .
     
    Similar threads