වලතරගෙ_ගෙදර_යන්නේ_කවද්ද ?

වලතරගෙ_ගෙදර_යන්නේ_කවද්ද ?

උබල අපේ වලතර ලොක්කගේ ගෙදර යන්නේ කවද්ද. මම ඉන්නේ මොරටුවේ. අපේ කඩේ වැඩ කරන කොල්ලෝ දෙන්නෙකුත් අරන් මන් එන්නම්. ගිහින් උගේ ගෙදර සුද්ද කරලා උගේ කුණු රෙදි ටික සෝදලා දෙමු. හැබයි අර වල් ඉවොක් සොන්නය එනවනම් මම එන්නේ නැහැ .
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,514
    16,276
    113
    amasin ලොක්කවත් එක්ක වරෙන්..කුණු හොයලා හොදට අපුල්ලනවා බුවා..:D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    අනේ නිකන් පල පඩත්තර වේ* ගොටුකොලයො යන්න ...:lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබට අනුන්ගේ කුණු රෙදි හෝදලා හොද පුරුද්දක් තියෙනවා වගේ ?
    මේකේ ඉන්නවා erozan, honest killer වගේ සෙට් එකක් උබ වගේ අනුන්ගේ රෙදී හෝදන
    උන්ව සෙට් කරන පලයන්
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    Mr.ගොටුකොළ;16940011 said:
    උබල අපේ වලතර ලොක්කගේ ගෙදර යන්නේ කවද්ද. මම ඉන්නේ මොරටුවේ. අපේ කඩේ වැඩ කරන කොල්ලෝ දෙන්නෙකුත් අරන් මන් එන්නම්. ගිහින් උගේ ගෙදර සුද්ද කරලා උගේ කුණු රෙදි ටික සෝදලා දෙමු. හැබයි අර වල් ඉවොක් සොන්නය එනවනම් මම එන්නේ නැහැ .

    වලියක ආරම්බය :dull: :P