වලතරට ඇවිදින්න පාරක්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ඇවිදින මංතීරුවක් ඉදිකරන බව කියමින් කුඹුරු ඉඩම් ගොඩ කරයි

    source: nethnews

    ඇවිදින මංතීරුවක් ඉදිකරන බව පවසමින් කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම ගොඩකිරීම සිදුකරන් ලබන්නේ පානදුර ප‍්‍රාදේශීය සභාව විසින්. ගොවීන් පවසන්නේ තම කුඹුරු ඉඩම් හාරා, ඒවායෙන් ලබාගන්නා පස් යොදා ගනිමින් මෙලෙස ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සිය කුඹුරු ඉඩම් වලින් කොටසක් ගොඩකරමින් සිටින බවයි.

    පානදුර ප‍්‍රාදේශීය සභාපති හේමන්ත ප‍්‍රනාන්දුගේ මැදිහත්වීම මත සිදුවන බව කියන මෙවැනිම කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් මීට පෙර ද තොරතුරු අනාවරණ කළා.





     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ithin oya wela wate walking path ekak gahuwama mokada wenne. kagahannenam adi 100 palalata goda karala building gahanna yanawa wage
    pahath bim, waguru bim goda kireemen mokada wenne kiyala poddak hoyala balapan machan.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කොයි කාලේ වගේ ද මේවයේ කුඹුරු කරලා තියෙන්නේ..........
    ඔහේ කෑළැවට යන්න දිලා තියනවා මොනවා හරි කරන්න ගත්තු ගමන් කෑ ගහනවා කුඹුරු ඉඩම් කියලා.........