ඇවිදින මංතීරුවක් ඉදිකරන බව කියමින් කුඹුරු ඉඩම් ගොඩ කරයි
source: nethnews
ඇවිදින මංතීරුවක් ඉදිකරන බව පවසමින් කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම ගොඩකිරීම සිදුකරන් ලබන්නේ පානදුර ප‍්‍රාදේශීය සභාව විසින්. ගොවීන් පවසන්නේ තම කුඹුරු ඉඩම් හාරා, ඒවායෙන් ලබාගන්නා පස් යොදා ගනිමින් මෙලෙස ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සිය කුඹුරු ඉඩම් වලින් කොටසක් ගොඩකරමින් සිටින බවයි.
පානදුර ප‍්‍රාදේශීය සභාපති හේමන්ත ප‍්‍රනාන්දුගේ මැදිහත්වීම මත සිදුවන බව කියන මෙවැනිම කුඹුරු ඉඩම් ගොඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් මීට පෙර ද තොරතුරු අනාවරණ කළා.