වලතර ජිම් 1..හුටා..

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වලතර ජිම් 1..හුටා..

    හා හා පුරා කියලා හැමදාමත් වගේ ජිම් 1 ට ගියා..ජිම් 1 හිටියේ 4 දෙනෙක් වගේ..වොම් අප් පාරක් දාලා මමත් වැඩේට බැස්සා.. ටික වෙලාවක් යනකොට පඩිපෙල නැගගෙන එනවා බුවෙක්..දැකලා පුරුදුයි වගේ.. බුදු අම්මෝ මෙන්න යකො වලතරයා ජිම් 1.. මගේ ඇගපතට දාඩිය දාන්න ගත්තා... (බයකට නෙමෙයි, කර්ල් 1 ගගහ හිටපු නිසා :පී )අද ජිම් ගියාට වැඩක් උනේ නෑ..ලොල්.. ජිම් 1 සෙට් 1 සෙට් වෙලා වලතරයගේ ජෝගි බල බල හිටියා.. ලොල්.. කතා කරන්න තියා ඒ පැත්ත බැලුවෙවත් නෑ මමනම්.. කියන්න බෑනේ බන් ඩම්බෙල් 1කින් කෙලලා ඇරියොත් එහෙම...:cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Dude
    avatar464475_2.gif
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    ado nakiya dakkoth sahenna ridei mekata :P
    mu kohomada ban,pissu kelinawada,normal eke innawada? :rofl:

    අව්ලක් එහෙම නෑ..මිනිහගෙ පාඩුවේ වැඩේ කරගෙන ගියා.. එත් පරන පුරුදු නැතුවමත් නෙමෙයි.. එක පරටම හයියෙන් කෑගහන්න ගත්තා..ලොල්..ඊට පස්සෙ ලග තිබුන බිත්තියට කෙලියා.. මු බර උස්සනවට වඩා කන්නාඩිය දිහා බලනවා.. :පි
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    aiyoo photo ekak aran danna tibbane :(

    අඩො මමත් බැලුවා බන්..ඒත් ෆොටො ගන්න ගිහිල්ලා ඩම්බෙල් 1 මාක් 1 මූනේ තියාගන්න බෑ බන්.. පෝයත් ලගයිනේ බන්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩො මමත් බැලුවා බන්..ඒත් ෆොටො ගන්න ගිහිල්ලා ඩම්බෙල් 1 මාක් 1 මූනේ තියාගන්න බෑ බන්.. පෝයත් ලගයිනේ බන්..

    :oo: යකෝ ඌට නොපෙනෙන්න ෆොටෝ එකක් ගහගන්න බැරිද....?? ඕකට ඔය ගානට බය උනහම මදෑ..... :lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    man ada dakka Scurvy Decent comment karala thiyenawa. man dakkamai u ehema kenekta help karala reply karala thiyenawa. pawu ban u... api EK set eka witharai uta fun ekata haari inne...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අඩො නෑ බන්.. කොහොමහරි මිනිහා බඩට බෙල්ට් 1 දාගෙන අතට exercise කලා... :පී :D

    මම හිටියා නම් photo අරන්. ඕකා අලුතෙන් ඉන්න ගෙදරත් හොයා ගන්නවා පස්සෙන් ගිහින්,