වලතර ජිම් 1..හුටා..
හා හා පුරා කියලා හැමදාමත් වගේ ජිම් 1 ට ගියා..ජිම් 1 හිටියේ 4 දෙනෙක් වගේ..වොම් අප් පාරක් දාලා මමත් වැඩේට බැස්සා.. ටික වෙලාවක් යනකොට පඩිපෙල නැගගෙන එනවා බුවෙක්..දැකලා පුරුදුයි වගේ.. බුදු අම්මෝ මෙන්න යකො වලතරයා ජිම් 1.. මගේ ඇගපතට දාඩිය දාන්න ගත්තා... (බයකට නෙමෙයි, කර්ල් 1 ගගහ හිටපු නිසා :පී )අද ජිම් ගියාට වැඩක් උනේ නෑ..ලොල්.. ජිම් 1 සෙට් 1 සෙට් වෙලා වලතරයගේ ජෝගි බල බල හිටියා.. ලොල්.. කතා කරන්න තියා ඒ පැත්ත බැලුවෙවත් නෑ මමනම්.. කියන්න බෑනේ බන් ඩම්බෙල් 1කින් කෙලලා ඇරියොත් එහෙම...

යකෝ ඌට නොපෙනෙන්න ෆොටෝ එකක් ගහගන්න බැරිද....?? ඕකට ඔය ගානට බය උනහම මදෑ.....