වලතර දේශපාලනයට ( බ්‍රාකින් නිවුශ්)

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වලතර දේශපාලනයට ( බ්‍රාකින් නිවුශ්)

    2nauyip.jpg


    විපක්ෂයේ පොදු අපේශකයා ලෙස තමා මීලග ජනාදිපතිවරනයට තරග කිරීමට සූදානම් බව ජනේල හා මන්න පිහි පිලිබද ජ්යේශ්ට අමාත්‍ය මහේශ් .එ. වලතර මහතා මීට ටික වේලාවකට පෙර පැවති මාද්‍ය සාකච්චාවේදී ප්‍රකාසකල සිටියේය. :yes:

    ස්කවියා ජනාදිපති උනොත් ඌ මොන වගේ දේවල් කරයිද?
    දාමුද බලන්න කොමෙන්ට් එකක්... :rofl:
     

    thanujaka

    Well-known member
  • අනිවා මම නං දෙනවා බං චන්දෙ...
    දැන් ඉන්න පිස්සොත් එක්ක ගත්තම මූ උන්ට වඩා හොදයි..
    සිංහලයෝ කිය කිය හෙළුවෙන් බෙරිහන් දෙද්දී කොහොමද ආතල් එක...
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    අනිවා මම නං දෙනවා බං චන්දෙ...
    දැන් ඉන්න පිස්සොත් එක්ක ගත්තම මූ උන්ට වඩා හොදයි..
    සිංහලයෝ කිය කිය හෙළුවෙන් බෙරිහන් දෙද්දී කොහොමද ආතල් එක...

    hahahahaha... aniwa ban..sira kathawa...
    SINHALAYO :rofl: