වලතර වගේ ඩයල් එකක්.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    කොල්ලා දැක්ක ගමන් පේනවා අවුලක් තියෙනව කියල🙄
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,190
    1,621
    113
    හොඳට ඇස් ඇරල බලපං
    අම්මගේ මුන බලල ඉදපන් එකත් ඒ වගේ තමා

    කාලෙකට කලින් ඔය වගේම එකක් වයිරල් උනා බයික් වැඩ කරන ඩයල් එකෙක්ගේ පොඩි එකෙක්. බුවත් වෙඩිල්ල වගේ ඔය වගේ accent එක හෙන වෙනස්
    ------ Post added on Nov 1, 2025 at 4:00 PM
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,912
    2,941
    113
    බණ්ඩාරනායක සිංහල පනත ගෙනාවේ නැත්තන් අද අපි හැමෝම මෙහෙමයි. මෙහෙම සුපිරියට කඩ්ඩෙන් කතා කර කර මස් පෙත්තක් සමග අල බැදුමක් කන්න තිබ්බ තුන් වේලම බත් කන්නෙ නැතුව
    කැරි බන්ඩා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,739
    1,881
    113
    Galle
    දැන් වලතරට ඔටිසම් ද.... කෑරී ප්‍රශ්න මේවා....උබලට තේරෙන්නේ නෑ සිංහලයෝ ගාගෙන ඇවිත් මෙතන මන්න පාර දුන්නොත් තමයි ඔතිසම් පුකෙන් පිටවෙන්නේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මූ කියන ඉංග්‍රීසි හරිද බන්