වලව්වේ_රූමතිය මැරූ ඝාතකයා අහු වුනේ මෙහෙම&#3514

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    බුදු දහමට Drinks ගන්න එක පටහැනියි මොකද සුරාමේරය නිසා, බුදු දහමට Video games ගහන එක,movies බලන එක, බදින එක,enjoy කරන එකත් පටහැනියි මොකද තෘෂ්ණාව නිසා (සිත කය පිනවන නිසා) එහෙම බලන කොට බුදු දහම අනුව 100% ජීවත් වෙන්න බෑ ගිහියෙකුට. බුදු දහම 100% පිළීපදින්න ඕනේ නම් පැවදි වෙන්න ඕනේ.

    පැවිදි වෙන්නේ නම් නිවන් යන්න බලාගෙනමයි, අද කාලේ සමහර අය එහෙම නැතත් :rolleyes:. ඒත් ගිහියෙක් වශයෙන් අපට සීමාවන් තියෙනවනේ? මෙන්න මේවා මෙතෙක් දුරට කරපං, එතැනින් එහාට තහනම්. උදාහරණයක් විදිහට sex කිරීම ප්‍රශ්නයක් නෑ, හැබැයි විවාහක බිරිඳ හැර වෙනත් කෙනෙක් සමග තහනම්. පැවිදී උතුමෙක් ට නම් කොහෙත් ම බෑ .

    එතකොට ඔය කාමය සුමිච්චාරා වේරමණී කියන එක අහුවෙන්නේ නැත්ද ඔය කිව්ව ගණිකා සේවනයට?
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    පැවිදි වෙන්නේ නම් නිවන් යන්න බලාගෙනමයි, අද කාලේ සමහර අය එහෙම නැතත් :rolleyes:. ඒත් ගිහියෙක් වශයෙන් අපට සීමාවන් තියෙනවනේ? මෙන්න මේවා මෙතෙක් දුරට කරපං, එතැනින් එහාට තහනම්. උදාහරණයක් විදිහට sex කිරීම ප්‍රශ්නයක් නෑ, හැබැයි විවාහක බිරිඳ හැර වෙනත් කෙනෙක් සමග තහනම්. පැවිදී උතුමෙක් ට නම් කොහෙත් ම බෑ .

    එතකොට ඔය කාමය සුමිච්චාරා වේරමණී කියන එක අහුවෙන්නේ නැත්ද ඔය කිව්ව ගණිකා සේවනයට?

    කාමේසුමිච්චාරා වේරමණි සික්ඛා පදං සමාදි යාමි කියන්නේ මචන් මම වැරදි ලෙස ලිංගික සේවනය නොකරමි කියන එකටම නෙවෙයි, ඒකේ තේරුම තමයි මම වැරදි ලෙස මගේ පසදුරන් නොපිනවමි කියන එකයි.
    පාලි වලින් කාමය කියන්නේ කැමැත්ත නැත්නම් සැප වගේ තේරුමක් දෙන අර්ථයකටයි එතන එතකොට sex එකත් තියෙනවා නමුත් sex එකම විතරක් නෙවෙයි කාමය කියන්නේ. සමහර මෝඩ මිනිස්සු හිතන්නේ කාමය කිව්වම එකේ තේරුම sex කියලා.

    :yes: යමෙක් අන් අයට හිරිහැර කරලා සතුටු වෙනවා නම්,යමෙක්ව ලිංගික වශයෙන් දූෂණය කරනවා නම්, මත්පැන් වගේ පානය කරලා තමන්ගේ ගතට හානිවෙන විදියෙන් සතුටු වෙනවා නම් හෝ ඒවාට සම්මාදම් වෙනවා නම් අන්න ඒවා තමයි මේකට ඇතුලත් වෙන්නේ. මම හිතන්නේ නෑ ගණිකාවන් ඇසුරු කිරිමෙන් කාමේසුමිච්චාරා ශිල් පදය කැඩෙනවා කියලා මොකද එතනදි කාටවත් හානියක් නෑ,වැරැද්දක් වෙන්නෙත් නෑ නමුත් දූෂණය කිරිම වැරදියි නමුත් එතනදි ඇලීමක් වෙන නිසා ඒක උපාදානයක්,උපාදානය තමයි සසරේ නැවත ඉපදීමට හේතු වෙන්නේ, එතකොට කාත් එක්ක හරි sex කරනවා නම් ඒතන ඇලීමක් තියෙනවා එතකොට ඒක බුදු දහම්ට පටහැනියි. මේක නිසා තමයි රොඩිරැහන වැදිලා අහිකුණ්ටක ගෙදරට යන ආනන්ද හාමුදුරුව බුදුන් බේර ගත්තේ ,එහෙම බේර ගත්තේ නැත්නම් එහෙනම් ආනන්ද හිමියන් රොඩි කෙල්ල එක්ක sex කරනවා එතකොට වෙන්නේ එතන උපාදානයක් ඇති වෙනවා එතකොට ආනන්ද හිමියන්ට නිවන් දකින්න බැරි වෙනවා. උපාදාන වර්ග 4ක් තියෙනවා කාම උපාදානය,දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය. sex කරන කොට කාම උපදානය තෘප්ත වෙනවා එතකොට එතන ඇලීමක් තියෙන නිසා නැවත නැවත් ඉපදෙනවා.