වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    @192.168.o.21 මෙහෙම සමූපකාරයක් තියෙනවද බන්? 🤭 🤭
    සමූපාකාධිපති වෙන්නෙ කවුද? රනිල් ද සජිත් ද? දැනටමත් වලි නේ ඇතුලේ. ජාතික ලැයිස්තුව දෙන්ඩ ගියපු වෙලාවට කලින් දිවුරුම් දෙයිද?

    1739261527731.png
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Thief's get to gather and win and celebrate

    Whats there to celebrate ?

    Only thing is that we have to listen to this අදෝනාව on a daily basis for 5yrs🤮
    ------ Post added on Feb 11, 2025 at 9:02 AM

    The reason to celebrate is because සමුපකාර is generally perceived as the 'poor man's territory' which was controlled by JVPers for years.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    සමූපාකාධිපති වෙන්නෙ කවුද? රනිල් ද සජිත් ද? දැනටමත් වලි නේ ඇතුලේ. ජාතික ලැයිස්තුව දෙන්ඩ ගියපු වෙලාවට කලින් දිවුරුම් දෙයිද?

    View attachment 246515
    ඇයි ඉතින් මේකේ 2025ට short list කරන්නේ නැත්තේ. :lol: :lol:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    :lol:
    වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

    ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.

    - https://sinhala.lankanewsweb.net/02/11/152521/

    PcFJwpK.jpeg

    l4hKH0E.jpeg
    ඕක ජෙප්පො මොන්ගල් ඩයල් අන්දන්න දාපු පොස්ට් එකක්... කඩාවැටිම දරාගන්න බැරුව

    මොනවද බන් මේ බොරු නිව්ස්, රනිල්ටත් එක්ක ලැජ්ජයි මේ උබලා කරන වැඩ 😒
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    :lol:
    වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

    මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

    ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.

    - https://sinhala.lankanewsweb.net/02/11/152521/

    PcFJwpK.jpeg

    l4hKH0E.jpeg
    බය්යෝ නන්නත්තාර වෙන්න පැරදිලානේ බන් ඉන්නේ. ඒවගේද 2/3 දිනපු ආණ්ඩුවට මරනදාර සමිතියක් දිනන්නත් තාප්ප පෝස්ටර් වලින් පුරවන්න වෙලාතියන ඇබැද්දිය ?

    athal athal 😂😂

    samupe-Untitled.png
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    සජිත් සමුපකාර ජනපති විදියට පත් වෙන එක තව කල් යන එක තමයි වෙන්නේ :sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    සමූප බීසනේ තිබුන :rofl:
    ඒකනේ ඉතිහාසයේ පලවෙනි පාරට සමූපකාර ඡන්දෙකට පෝස්ටර් ගහගෙනත් නැටුවා මෝඩ ජෙප්පෝ :lol:

    4wMeM7R.jpeg