වලස්මුල්ලේ ගොන් අභයට කන පැලෙන උත්තරයක්

Jul 5, 2012
1,773
265
0
වලස්මුල්ලේ ගොන් අභයට කන පැලෙන උත්තරයක්

කොන්ටම් භෞතිකය ගැන හසල දැනුමක් ඇති, ඒ පිලිබඳව ලෝකප්‍රසිද්ධ ජ'නල වල පර්යේශන පත්‍රිකා පලකර ඇති භෞතික විද්‍යාවේ මහාචාර්‍යවරයෙක් වන නලීන් ද සිල්වා මහතා බුදු සමය විද්‍යාවන් මගින් තහවුරු කිරීමේ භයානක කම පහදා දෙන විදග්ධ දේශනයක්. වලස්මුල්ලෙ අභය නම් කොන්ටම් ගැන කිසිම උපාදියකට හදාරා නැති , සිවිල් ඉන්ජිනේරු උපාදියක් ඇති චීවර දාරියා කොන්ටම් වලින් බුදු බණ පහදන්නට ගොස් බොරු කෝටියක් කියන විට බුද්ධිමත් බෞද්ධයන්ගේ අවධානයට ලක්විය යුතු දේශනයකි.
 
  • Like
Reactions: LazyLizard

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඇත්තටම වටිනා දේශනයක්

    අන්තිමට කියපු එක තමා නියම

    "වහිනවා"

    "ඌ වහිනවා"
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Sorry, I didn't watch the entire video but some random parts. Somewhere near 11:30 he says "Nibbana is also anicca". That's a misunderstanding. One needs to view Nibbana as nicca. Just to show one place without much elaboration, have a look at the second paragraph from the bottom of this page: http://thripitaka.org/view/bjts/sp30/242

    Regardless, the stance he takes is very appropriate.

    Quantum theories could be uncharted waters for some and possibly arouse the curiosity. But it's something that has not been taught by Load Buddha due to the irrelevance. The correct and appropriate way to understand Buddhism is to follow The Noble Eightfold Path, but not through other means.

    Skylark
     
    Last edited:

    :yes::yes::yes: